es
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Ir al canal en Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Mostrar más
2 556
Suscriptores
-124 horas
-27 días
-4030 días
Archivo de publicaciones
හරි මම A/L වලට දැන් සූදානම්. ගොඩක් උසස් පෙළ කරන සිසුන්ගේ කටින් වැඩි වශයෙන් පිට නොවන වාක්‍යයක් තමා මේක.ඒ උනාට සමහර සිසුන්ගේ මුඛයෙන් පිටවෙන අති දැවැන්ත වාක්‍යයක් තමා මේක.ඇයි සමහරුන්ට බැරි වෙන්නත් සමහරුන්ට පුලුවන් වෙන්නත් මේකේ තියන වෙනස.එහෙම කිසිම වෙනසක් නෑ.මන්ද යත් හොදින් උසස්පෙල අධ්‍යන කටයුතු සම්පූර්ණ කරගෙන ඒවා එකිනෙක එකිනෙක පාඩම් කරලා ඉන්න අයට මේ විභාගය ඔහොම තමා පේන්නේ. ඒක නිසා වැඩ කරන්න හොදින්ම.වැඩ වැඩියෙන් කරන්න.තව හිතන්න මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕනේ කියලා.ඒ ටාගට් එකට යන්න වැඩ කළොත් ඔයාට අයිලන්ඩ් ෆස්ට් නැති වුනත් දිස්ත්‍රික් කුසලතාවයක් හෝ හිමිවෙනු ඇති. #Best_motivations_for_Als #Todays_Motivation

🌥 Good Morning ✨ 🏆Daily Quote :‍ පටන්ගනින් දැන්වත් කවදා හරි දවසක ආපස්සට හැරිල අතීතය දිහා බලද්දි පසුතැවීමක් විතරක් ඉතිරි වෙන
🌥 Good Morning ✨ 🏆Daily Quote : පටන්ගනින් දැන්වත් කවදා හරි දවසක ආපස්සට හැරිල අතීතය දිහා බලද්දි පසුතැවීමක් විතරක් ඉතිරි වෙන තත්වයකට වැටෙන්න ඒපා 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති26 දින 184 යි 📅අද 2024-05-26

මගෙ ඒලෙවල් කාලේ පේපර් වල ලකුණු තිබ්බ හැටි මං ඒ කාලේ මං ලිව්ව මුල් පේපරේ ඉදන් අග පේපරේටම ලකුණු ඒක්ක හැදුව සටහනක් තියේ ඔ්න ද ඒක බලන්න දාන්න ද?

CMATHS පේපර්ස් වලට සාමාන්‍යයෙන් ලකුණු තියෙන්නේ
Anonymous voting

react ඒකක් දාන් යන්🥹

⚫️පේසුරු BOOKS ♦️ Physics / mcq https://t.me/papers_grp21AL/59552 ♦️ Physics / structured & essays https://t.me/papers_grp21AL/55402 ♦️ Chemistry / mcq https://t.me/papers_grp21AL/59588 ♦️ Chemistry / essays https://t.me/papers_grp21AL/55413 ♦️ Biology https://t.me/papers_grp21AL/59561 ♦️ Combined maths https://t.me/papers_grp21AL/59595 ♦️ commerce https://t.me/papers_grp21AL/61506 ⚫️ ආචාර්ය ගී කියනගේ සර්ගේ books https://t.me/papers_grp21AL/55518 PHYSICS විවරණ___ ♦️ phy6 රෝසා සර්ගේ විවරණ https://t.me/papers_grp21AL/58067 ♦️ තුෂාර සමරවික්‍රම සර්ගේ විවරණ https://t.me/papers_grp21AL/61737 ⚫️ CHEMISTRY විවරණ ♦️ chem. marking schemes 1980 - 2000 https://t.me/papers_grp21AL/60305 ♦️රංග ගුණරත්න සර්ගේ විවරණ https://t.me/papers_grp21AL/58113 ♦️ෆාරිස් සර්ගෙ විවරණ https://t.me/papers_grp21AL/58096 ⚫️RESOURCE BOOKS ♦️ Biology ( SM ) https://t.me/papers_grp21AL/55286 ♦️ Biology ( EM ) https://t.me/papers_grp21AL/55294 ♦️ Chemistry https://t.me/papers_grp21AL/55305 ♦️ Physics https://t.me/papers_grp21AL/55300

🥹
🥹

මේ ප්‍රශ්නෙට විවරණයක් ඔ්න ද අවශ්‍ය අය react කරන්න

උත්තල කාචයක නාභි දුර 10 cm වන අතර අවතල කාචයක නාභි දුර 20 cm කි මින් සෑදෙන සංයුක්ත කාචයේ සිට 16cm දුරින් වස්තුවක් තැබූ විට ඒහි ප්‍රතිබිම්බයේ රේඛීය විශාලනය
Anonymous voting

කාලේ කකා ඔහේ ගෙව්ව ද නිකම්ම ගෙවිල ගියා ද මෙි දවස් ටික ඒව හිත හිත ඉන්නැතුව දැන්වත් වැඩ කරන්න පටන්ගනින් කරල බලන්න ආස හිතෙය් ✨

වැඩ කරනවැ ද? *ඔ්ව්❤ *නෑ 😢

📚 කාලිංග බණ්ඩාර මහාචාර්යතුමා විසින් සම්පූර්ණ විෂය නිර්දේශය ම ආවරණය කරමින් නිර්මාණය කරන ලද MCQ QUESTIONS 400 ක් මෙහි අඩංගු වේ
📚 කාලිංග බණ්ඩාර මහාචාර්යතුමා විසින් සම්පූර්ණ විෂය නිර්දේශය ම ආවරණය කරමින් නිර්මාණය කරන ලද  MCQ QUESTIONS 400 ක් මෙහි අඩංගු වේ. #Try_කරල_බලන්න

photo content

නැගිටල වැඩ පටන් ගත්ත ද කම්මැලි කමේ ඉන්නව ඒහෙම නෙවේ පෝන් ඒක ඔබ ඔබා හරියැ?😌

react ඒකක් දාන් යන්න බැරි කමක් තියෙනවැයි ඔහෙලට😒
react ඒකක් දාන් යන්න බැරි කමක් තියෙනවැයි ඔහෙලට😒

😳
😳

😃
😃

දන්නවැයි ඔහෙල😌
දන්නවැයි ඔහෙල😌

ඉතින් අද දන්සල් වදින්න ගියාද