uk
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 556
Підписники
-124 години
-27 днів
-4030 день
Архів дописів
#CHEMISTRY -පරමාණුක ව්‍යුහය SPECIAL REVISE MCQ 500+ අනිත් පාඩම් වලටත් ලබා ගැනීමට —->https://t.me/cm24alquiz

මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න ජය..
+1
මහන්සි වෙමු ඔයාලටත් මේ වගේ දවසක් ලගදීම එයි ඒ දවස වෙනුවෙන් අද කැප වෙල වැඩ කරන්න ජය..

Good morning ලමයි.... හො.ම.ත.ග.යු බෑ කියලා දෙයක් නෑ... මුලින්ම ඔයා, මතක හිටින්නේ නෑ, පාඩම් කරන්න බෑ වගේ මෝඩ සිතුවිලි එහෙම තියෙනවනම් ඒවා අයින් කරන්න. ඒවා ඔලුවේ තියෙකම් පාඩම් කරන්නත් බෑ, මතක හිටින්නෙත් නෑ හැමෝටම ජය❤

කොහොම ද අද වැඩ කරන්න පටන් ගත්ත react ඒකක් දාගෙන යමු බලන්න

මාස 5න් A/L ගොඩයන්නෙ කොහොමද??🤔🤔 මේ දවස්වල ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමා මාස 5න් කොහොමද A/ L ගොඩදාගන්නෙ කියලා...⁉️️ වැඩ නොකරපු කෙනෙක්ට මේ මාස 5 මහන්සි වෙලා A/L ගොඩදාගන්න පුලුවන්ද??? ඇත්තටම කියුවොත් ඔව් පුළුවන්...‼️ මේක මං ලියන්නෙ දැනට වැඩ ටික හරියට කරගත්තෙ නැති ළමයිට කොහොමද A/L ගොඩදාගන්නෙ කියලා කියන්න.... ඒවගේම මං මේක කියන්නෙ A/L Maths විශය ධාරාවට අදාළව. ඔයා වෙන විශයක් කරනවා නම් ඒකට අනුව මේක ගළපගන්න හරිද? A/L Paper එක හැදෙන්නෙ කිසියම් නිශ්චිත ආකෘතියකට අනුව...ඉතින් මේ ආකෘතිය වෙනස් වෙන්න තියෙන chance එක ඉතාමත්ම අඩුයි. ඉතින් මේ ආකෘතියට අනුව ගේම ගහ ගත්තොත් මේ මාස 5න් ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්...😎 ඉතින් මං දැන් කියන්න යන්නෙ ඒක කරන්නේ කොහොමද කියල... 1. හැම විශයකම paper එකේ structure එක වෙන වෙනම ලියාගන්න. 2. Exam එකේදී 2nd part එකේදී ඔයා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ටික mark කරගන්න . මෙහෙම ඔයා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ටික mark කරගද්දි ලකුණු වැඩිපුරම score කරන්න පුළුවන් පාඩන් ටික තෝරගන්න...ඒවගේම ලියාගත්තු structure එකේ තියෙන පාඩම් වලින් ඔයා complete කරපු පාඩම් හා දැනට ටිකක් හරි දන්න පාඩම් ටික mark කරගන්නත් සැලකිලිමත් වෙන්න...🙂 3. ඊටපස්සෙ ඔයා තෝරගත්තු පාඩම් වලින් ඔයාට score කරන්න පුළුවන් මුළු ලකුණු ප්‍රමාණය ගණන් කරගන්න... ඒකියන්නෙ ඔයා තෝරගත්තු පාඩම්වලින් එන මුලු ප්‍රශ්න ගානත් එක්ක(mcq / SEQ ඇතුළුව) paper එකෙන් score කරන්න පුළුවන් මුළු ලකුණු ගාණ හදාගන්න...ඊටපස්සෙ ඔයා ගන්න බලාපොරොත්තු වෙන ලකුණු ගාණ අනුව තව ඔයා කරන්න ඕනෙ පාඩම් ටික add කරගන්න.. 4. ඊටපස්සේ ඔයා තෝරගත්තු පාඩම් ටිකට පිළිවෙලට ready වෙන එක තමා කරන්න ඕනෙ... ඉස්සල්ලම එක එක පාඩම පිළිවෙලින් තෝරගෙන පාඩමේ Theory ටික පිළිවෙලට complete කරලා ඒ පාඩමේ තියෙන සියලුම past papers ප්‍රශ්න කරන්න... ඉතින් ඔයාට තියෙන කාල ප්‍රමාණය අනුව ඔයා තෝරගත්තු පාඩම් ටිකට වැඩ කරන්න හොඳ plan එකක් හදාගෙන හොඳට ready වෙන්න... මම මේ plan එක දැම්මේ දැනට වැඩ ටිකක් ගොඩ ගැහිලා තාම හරියට වැඩ කරන්නැති ළමයින් වෙනුවෙන්... ඉතින් දැනට ඔයා ඔයාගේ plan එකට අනුව හොඳට වැඩ කරගෙන යනවා නම් මේ plan එක follow කරන්න එපා...‼️ දැනට වැඩකරලා නැති ළමයින්ට මට කියන්න තියෙන්නෙ ඔක්කොම පාඩම් ටික ඔළුවේ ගොඩ ගහගන්නෙ නැතුව ඔයා මේ plan එකට අනුව ඔයාට score කරන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය score කරන්න වැඩ කරන්න කියලා... මොකද ඔක්කොම පාඩම් ටික කරන්න දාගත්තම හිතේ දෙගිඩියාවක් එනවා exam එකට කලින් මේ ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ වගේ...😪😫එතකොට අන්තිමට කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා...😣 ඒහින්දා ඔයාට මේ මාස ටිකේ කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තෝරගෙන ඒකට හරියටම completely ready වෙන එක තමා කරන්න ඕනෙ... Good luck✌️

⭕️කිසිවක් මගදි අතහරින්න පුරුදු නොවන්න. ⭕️පරදිනවා. වරදින මිනිස්සු නෙමෙයි.. වැරදි හදාගන්නෙ නැති මිනිස්සූ....🤍 #Good_Morning_Fu
⭕️කිසිවක් මගදි අතහරින්න පුරුදු නොවන්න. ⭕️පරදිනවා. වරදින මිනිස්සු නෙමෙයි.. වැරදි හදාගන්නෙ නැති මිනිස්සූ....🤍 #Good_Morning_Future ✨

මේක හදන හැටි ඉල්ලුව අයට තේරුනා ද?
මේක හදන හැටි ඉල්ලුව අයට තේරුනා ද?

second/third shy ඒකකට දැන්ම ඉදන් හිතන අය ඉන්නව ද ? 👍ඔව් 🔥නෑ

PHYSICS special past paper analysis 01 මේකෙ pdf ඒකක් හදල ඔ්නෙ අය ඉන්නව ද ?
+1
PHYSICS special past paper analysis 01 මේකෙ pdf ඒකක් හදල ඔ්නෙ අය ඉන්නව ද ?

මතක අය react ඒකක් දාන් යමු
මතක අය react ඒකක් දාන් යමු

📢 රසායන විද්‍යාව #CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 % 📢 භෞතික  විද්‍යාව #PHYSICS + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5%

ඔක්සො අම්ල
ඔක්සො අම්ල

ඔබ කොහේ සිටද පැමිණියේ , දැන් ඔබ සිටින්නේ කොහිද , අනාගතයේ සිටිය යුත්තේ කොතනද? ඔබ කොහි සිට පැමිණියත් දැන් සිටින ස්ථානය කුමක් වු
ඔබ කොහේ සිටද පැමිණියේ , දැන් ඔබ සිටින්නේ කොහිද , අනාගතයේ සිටිය යුත්තේ කොතනද? ඔබ කොහි සිට පැමිණියත් දැන් සිටින ස්ථානය කුමක් වුවත් සිතන්න ඔබ කොතනට යා යුතුද? මා අවශ්‍ය කුමකටද? ආන්න ඒ විශ්වාසය තියාගන්න. මම අනාගතයේ මෙන්න මේ වගේ වෙලා මගේ අම්මව තාත්තව රටේ ලෝකේ ගෞරවයට පාත්‍ර කරනවා කියලා.ඒ කුමකින්ද යත් ඔබ වෙහෙස වී ඔබේ අනාගතය රටට වැඩදායී අයුරින් සකසා ගතහොත් " අන්න අර අහවලාගේ පුතා , දුව " කියලා ඔබේ දෙමාපියන්ට පිං දේවි.! .යන්න ඒ හීනය තව දුර නෑ.

🅰️ අවුරුදු දෙක හමාරක් කැපකිරීම් කරලා අවසානයේ අතහරින්න 🅰️ ඒ අම්මගේ තාත්තගේ දෙඇස් දුක්මුසු කදුළින් පුරවන්න 🅰️ ලක්ෂ ගණනින් මේ
🅰️ අවුරුදු දෙක හමාරක් කැපකිරීම් කරලා අවසානයේ අතහරින්න 🅰️ ඒ අම්මගේ තාත්තගේ දෙඇස් දුක්මුසු කදුළින් පුරවන්න 🅰️ ලක්ෂ ගණනින් මේ මහ පොළොවෙ වළදැම්මා වගේ කරන්න 🅰️ විභාගයට තියපු අත ආයේ පස්සට ගන්න

📌මේ ටික දන්නව ද බලන්න

Repost from N/a
PHYSICS - සූත්‍ර ඔක්කොම

#WHO_IS_AMILA_DASANAYAKE? Amila Dasanayake is a renowned Chemistry teacher in Sri Lanka who has achieved remarkable success in helping students excel in the G.C.E. Advanced Level (A/L) Chemistry examination. Some key points about him: He conducts the largest Chemistry classes in Sri Lanka after the A/L exams, with thousands of students attending his classes simultaneously across 32 centers island-wide. His classes focus on covering the correct subject content, conducting subject-related activities to help students memorize concepts, providing special question papers, adhering to the right time frame, and guiding students to achieve the best possible results. In 2017, one of his students secured the 4th island rank in the Biology stream (Colombo District 2). At age 24, he has already created the largest Chemistry tuition class in Sri Lanka's tuition history, surpassing all previous records. He has developed his own successful teaching methodologies and provides correct guidance for all three science subjects to prepare students for the A/L exam. His students have achieved remarkable results, with some securing 1st, 2nd, and 3rd places in the Gampaha district and the 2nd and 4th island ranks. In summary, Amila Dasanayake is a highly accomplished Chemistry teacher who has made a significant impact on the A/L exam performance of thousands of students in Sri Lanka through his innovative teaching methods and dedication to helping students achieve their best.

ගුරුත්වාකර්ෂණය ගැන.. පොඩි අදහසක්

➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ➡️ MODEL PAPERS 2023 විභාගයට කලින් අනිවාර්යයෙන්ම කරල යන්න.මාරම වැදගත්.🤓 .
➡️  අධ්‍යාපන අමාත්‍යාංශය ➡️  MODEL PAPERS 2023 විභාගයට කලින් අනිවාර්යයෙන්ම කරල යන්න.මාරම වැදගත්.🤓 .