es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Ir al canal en Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Mostrar más
2 392
Suscriptores
-424 horas
-137 días
-5430 días
Archivo de publicaciones
උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share

ඉස්සරහට දාන quiz වලට මෙහෙම පොඩි discussion videos දාන්නද. වැඩේ හොදයි කියල හිතෙන අය react එකක් දාන් යන්න බලන්න.

MCQ එකේ පැහැදිලි කිරීමක් https://youtu.be/FghHRMhMUkU?si=GKJ5bAets-1FD3N4

Answer?
Anonymous voting

photo content

https://youtube.com/shorts/c-VnPszAClQ?si=Ad0cVY5dr_5e21On
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි

තාම වැඩ අය මරු උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා ගේමක් ගහමු❤️‍🔥

අද සාමාන්‍යයෙන් පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Answer?
Anonymous voting

PHYSICS QUIZ
PHYSICS QUIZ

ඔයා වැඩිපුරම ආසාවෙන් කරන subject එක මොකක්ද?
Anonymous voting

හෙට, Past papers ටික කරගන්න බැරි වෙල ඉන්න අයට subject 3නේම 2000 ඉදන් papers උපරිම හරියක් මේ තියෙන කාලෙන් ඉවර කරගන්න plan එකක් ගැන වීඩියෝවක් දාන්නම් ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

වැඩ ටික කරන් යන්. තාම වැඩ set එක මරු. 12 වෙනකන් වත් වැඩ කරමු තත්පරයක්වත් අපතේ යවන්න එපා ජය❤️

තෙඳඩු තුලාව
1.කුඩාම මිනුම : සාමන්‍යයෙන් 0.1g 2.මැනිය හැකි උපරිම ස්කන්ධය: සාමාන්‍ය තෙඳඩු තුලාව ආධාරයෙන් 610g 3.භාවිතා වන මූලධර්මය : තෙඳඩු තුලාව යාන්ත්‍රික සමතුලිතතා මූලධර්මය ( ඝූර්ණ මූලධර්මය ) මත ක්‍රියා කරයි.තුලා තැටිය මත යොදනු ලබන භාරය මගින් තුලා දණ්ඩේ විවර්තනිය වටා ඇති කරන ඝූර්ණය, දඬු මත එල්ලා ඇති භාර සංතුලනය කරවීම මගින් සංතුලනය කිරීම මෙහිදී සිදු කරයි.
සිව් දඬු තුලාව
1. කුඩාම මිනුම : තෙඳඩු තුලාවට සාපේක්ෂව ඉහළ නිරවද්‍යතාවයක් සහිත සිව් දඬු තුලාවෙ කුඩාම මිනුම සාමන්‍යයෙන් 0.01g වේ. 2.මැනිය හැකි උපරිම ස්කන්ධය : සිව් දඬු තුලාවෙ සමාන්‍යයෙන් නිශ්චිත ආකෘතිය අනුව 2000g ( 2kg ) දක්වා ස්කන්ධයක් මැනිය හැකි වේ. 3.භාවිතා වන මූලධර්මය : තෙඳඩු තුලාවෙ මෙන්ම සිව් දඬු තුලාවේද ක්‍රියාත්මක වන්නෙ ඝූර්ණ මූලධර්මයයි.තෙඳඩු තුලාවට සාපේක්ෂව සිව් දඬු තුලාවෙ අතිරේක භාරයක් පැවතීම මගින් ස්කන්ධයන් හා සියුම් මිනුම් වඩා වැඩි නිරවද්‍යතාවයක් සහිතව ලබා ගැනීමට ඉඩ සලසයි

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, දින 152 යි
Good Morning ✨ 🎖 2025 A/L විභාගයට තව, දින 152 යි