es
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Ir al canal en Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Mostrar más
2 555
Suscriptores
-124 horas
-67 días
-4930 días
Archivo de publicaciones
වැඩ ටික කරන් යන්. තාම වැඩ set එක මරු. 12 වෙනකන් වත් වැඩ කරමු තත්පරයක්වත් අපතේ යවන්න එපා ජය❤️

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද
Anonymous voting

තාම වැඩ set එක පට්ට ගේමක් ගහගන්න පුලුවන් වැඩ ටික කරන් යන්✌️

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Welcome to Rose! Rose is primarily a group management bot, and has limited functionality in channels. Channel features include: - Log channels - Fed logs - Joining federations

වරදින ප්‍රශ්න මේ විදිහට වෙන් කරගෙන විවරනය කරන්න chart example
වරදින ප්‍රශ්න මේ විදිහට වෙන් කරගෙන විවරනය කරන්න chart example

අද සාමාන්‍යයෙන් පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

PHYSICS වලට මේ තියෙන කාලෙන් උපරිම ලකුනක් ගන්න STUDY PLAN එකක් ගැන video එකක් ලගදිම දානව ලමයි🔴
PHYSICS වලට මේ තියෙන කාලෙන් උපරිම ලකුනක් ගන්න STUDY PLAN එකක් ගැන video එකක් ලගදිම දානව ලමයි🔴

📢 රසායන විද්‍යාව
#CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %

උපරිම ලකුණකට හරි විදිහට පාඩම් කරමු https://youtu.be/yownh0ijhUg?si=zs9lkzFiMQKiZ9Jr
උපරිම ලකුණකට හරි විදිහට පාඩම් කරමු
https://youtu.be/yownh0ijhUg?si=zs9lkzFiMQKiZ9Jr

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු ඉන්න අය

▪️තාම බැලුවේ නැති අය අනිවාර්යෙන් බලන්න ▫️මේ විදිහට කරල බලන්න අනිවාර්යෙන් ලකුණු ටික හදාගන්න පුලුවන් https://youtu.be/Z3SX74FR6
▪️තාම බැලුවේ නැති අය අනිවාර්යෙන් බලන්න ▫️මේ විදිහට කරල බලන්න අනිවාර්යෙන් ලකුණු ටික හදාගන්න පුලුවන්
https://youtu.be/Z3SX74FR64U?si=bW4b1F3ArUSfrPFi

අද පැය කීයක් සාමාන්‍යයෙන් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද සාමාන්‍යයෙන් පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.