ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 555
订阅者
-124 小时
-67
-4930
帖子存档
අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

අද පැය කීයක් පාඩම් වැඩ කලාද?
Anonymous voting

ලමයි මන් හිතන් ඉන්නව Physics , Chemistry දෙකේ points class එකක් free YouTube එකෙන් කරල දෙන්න ඒකෙදි syllabus එකේ පුලුවන් උපරිම ප්‍රමානයක් mcq ත් එක්කම discuss කරල points ටිකත් පැහැදිලි කරල තමයි කරන්න ඉන්නේ හැමදාම රෑ 11ට වගේ තමයි කරන්න බැලුවේ Timetable එකක් වෙනම කියන්නම් පස්සේ ලබන සතියෙම පටන් ගන්නව ඔයාලගේ අදහස මොකක්ද React එකක් දාන්යමු බලන්න

කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ? https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx A/L Result : AAA ග
කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?
https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx A/L Result : AAA ගණිත විශය ධාරාව

🎖 2025 A/L විභාගයට තව, සති 22 දින 156 යි 📅අද 2025-06-06
🎖 2025 A/L විභාගයට තව, සති 22 දින 156 යි 📅අද 2025-06-06

අද පැය කීයක් පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහස https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx කොච්චර වැඩ කලත් හැමදා
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහස
https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ? 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පැය කීයක් පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

වීඩියෝව බැලුවද කට්ටිය?

https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහස්
◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් ඔයා අනිවාර්යෙන් කරන්නම ඕන දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්(ඔයාට අමතක කොටස් ලේසියෙන් හොයාගන්න) 🔴PHYSICS str essay ලකුනු වැඩි කරගන්න practicals points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරනත් එක්ක 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

▫️මේ වීඩියෝ එක හෙට උදේ වගේ වෙද්දි upload කරනව video එකේදි ◾️papers වල ලකුනු වැඩි කරගන්න ක්‍රම ◾️හරියටම summary note එකක් හදන
▫️මේ වීඩියෝ එක හෙට උදේ වගේ වෙද්දි upload කරනව
video එකේදි ◾️papers වල ලකුනු වැඩි කරගන්න ක්‍රම ◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්
🔴PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව Channel Link : https://youtube.com/@cm-pc6wv?si=RmGCH02noddyGc-m

https://youtu.be/WvngXnyz8n0?si=nFWaPoCIopfE1jn9
කොච්චර වැඩ කලත් physics ලකුනු වැඩි වෙන්නැද්ද?
මේ video එකේදි papers වල ලකුනු වැඩි කරගන්න වගේම හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව තව paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ගැනත් කතා කරනව Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු සටහනකුත් දෙනව PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව

අද හවස් වෙද්දි බොහෝ විට upload කරනව ලමයි. ❤️
අද හවස් වෙද්දි බොහෝ විට upload කරනව ලමයි. ❤️

අද නිදාගන්න කලින් ඔයාගේ අද දවසේ screen time එක පැය කීයක්ද කියල vote කරන් යමු
Anonymous voting