AL to UNI | Official Channel
Open in Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Show more2 555
Subscribers
-124 hours
-67 days
-4930 days
Posts Archive
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
ලමයි මන් හිතන් ඉන්නව
Physics , Chemistry දෙකේ points class එකක් free YouTube එකෙන් කරල දෙන්න
ඒකෙදි syllabus එකේ පුලුවන් උපරිම ප්‍රමානයක් mcq ත් එක්කම discuss කරල points ටිකත් පැහැදිලි කරල තමයි කරන්න ඉන්නේ
හැමදාම රෑ 11ට වගේ තමයි කරන්න බැලුවේ
Timetable එකක් වෙනම කියන්නම් පස්සේ
ලබන සතියෙම පටන් ගන්නව
ඔයාලගේ අදහස මොකක්ද
React එකක් දාන්යමු බලන්න
කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx A/L Result : AAA ගණිත විශය ධාරාව
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහසhttps://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ? 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx
කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහස්◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් ඔයා අනිවාර්යෙන් කරන්නම ඕන දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්(ඔයාට අමතක කොටස් ලේසියෙන් හොයාගන්න) 🔴PHYSICS str essay ලකුනු වැඩි කරගන්න practicals points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරනත් එක්ක 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
▫️මේ වීඩියෝ එක හෙට උදේ වගේ වෙද්දි upload කරනව
video එකේදි ◾️papers වල ලකුනු වැඩි කරගන්න ක්‍රම ◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්🔴PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව Channel Link : https://youtube.com/@cm-pc6wv?si=RmGCH02noddyGc-m
https://youtu.be/WvngXnyz8n0?si=nFWaPoCIopfE1jn9
කොච්චර වැඩ කලත් physics ලකුනු වැඩි වෙන්නැද්ද?මේ video එකේදි papers වල ලකුනු වැඩි කරගන්න වගේම හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව තව paper class එකකට කලින් කරන්න ඔ්න දේවල් ගැනත් කතා කරනව Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු සටහනකුත් දෙනව PHYSICS PRACTICALS ලකුනු වැඩි කරගන්න points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරන එක්කම අන්තිමට කියල දෙනව
අද නිදාගන්න කලින් ඔයාගේ අද දවසේ screen time එක පැය කීයක්ද කියල vote කරන් යමු
Available now! Telegram Research 2025 — the year's key insights 
