2025 Theory | අරුණ පල්ලේකුඹුර
Ir al canal en Telegram
1 777
Suscriptores
-524 horas
-367 días
-8630 días
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+1
en 0 canales
agosto '26
+11
en 1 canales
Get PRO
julio '26
+16
en 0 canales
Get PRO
junio '26
+16
en 0 canales
Get PRO
mayo '26
+30
en 1 canales
Get PRO
abril '26
+29
en 0 canales
Get PRO
marzo '26
+9
en 1 canales
Get PRO
febrero '26
+25
en 0 canales
Get PRO
enero '26
+13
en 0 canales
Get PRO
diciembre '25
+15
en 0 canales
Get PRO
noviembre '25
+34
en 1 canales
Get PRO
octubre '25
+96
en 8 canales
Get PRO
septiembre '25
+90
en 4 canales
Get PRO
agosto '25
+140
en 15 canales
Get PRO
julio '25
+154
en 12 canales
Get PRO
junio '25
+94
en 3 canales
Get PRO
mayo '25
+95
en 4 canales
Get PRO
abril '25
+85
en 2 canales
Get PRO
marzo '25
+115
en 3 canales
Get PRO
febrero '25
+135
en 0 canales
Get PRO
enero '25
+77
en 8 canales
Get PRO
diciembre '24
+181
en 0 canales
Get PRO
noviembre '24
+234
en 0 canales
Get PRO
octubre '24
+142
en 1 canales
Get PRO
septiembre '24
+146
en 0 canales
Get PRO
agosto '24
+271
en 1 canales
Get PRO
julio '24
+110
en 2 canales
Get PRO
junio '24
+119
en 0 canales
Get PRO
mayo '24
+159
en 3 canales
Get PRO
abril '24
+145
en 0 canales
Get PRO
marzo '24
+93
en 0 canales
Get PRO
febrero '24
+71
en 1 canales
Get PRO
enero '24
+99
en 0 canales
Get PRO
diciembre '23
+145
en 0 canales
Get PRO
noviembre '23
+51
en 0 canales
Get PRO
octubre '23
+63
en 0 canales
Get PRO
septiembre '23
+393
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 04 septiembre | 0 | |||
| 03 septiembre | +1 | |||
| 02 septiembre | 0 | |||
| 01 septiembre | 0 |
Publicaciones del Canal
| 2 | හෙට කුරුණෑගල, 🔥
(නිව් ලෙක්ෂිකෝන්)
2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)
🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴
1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws
2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!
හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!
t.me/QPS27R
විමසීම්, (Call/WhatsApp)
076(999)6161
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞
Eng.
අරුණ පල්ලේකුඹුර | 46 |
| 3 | හෙට මහනුවර, 🔥
(674 ශාලාව, පේරාදෙණිය පාර)
2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)
🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴
1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws
2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!
හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!
t.me/QPS27R
විමසීම්, (Call/WhatsApp)
076(999)6161
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞
Eng.
අරුණ පල්ලේකුඹුර | 67 |
| 4 | https://youtu.be/lcrJQg_IESo | 90 |
| 5 | 🔴මේ පාර O/L ප්‍රථිපල ආව ඔයාල දන්න නංගිලා, මල්ලිලාට මේ වීඩියෝ එක Share කරන්න,
.
.
එයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි, 🔥
.
.
https://youtu.be/_SbtS7e2H-c?si=_xKWrf-SC_xK18KR | 334 |
| 6 | Quality Physics Squad Presents,
Golden tour - 2025 A/L
✨✨✨✨✨✨✨✨
2025 A/L අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ පාර ලොකුම Ranks ගත්ත (අනිවාර්‍යෙන් Physics වලට A එකක් තියෙන්නත් ඕනි) සේරටම,
✅ Golden tour එකක් එක්ක Golden Event එකක් අපි ලෑස්ති කරලයි තියෙන්නේ!
මේ වැඩේ Organize කරන්න ප්‍රධාන හේතු 03ක් තියෙනවා,
✨✨✨✨✨✨✨✨
1️⃣ සිසුන්ව ඇගයීම (මේ ළමයි මේ ප්‍රථිපලේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.)
2️⃣ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා, මීලගට කරන්න ඕනි දේවල් ගැන හොද අදහසක් ලබා දීම.
3️⃣ මීලග අවුරුදු වල A/L කරන්න ඉන්න සිසුන්ට ආසාවක්, උනන්දුවක් ඇති කිරීම.
✨✨✨✨✨✨✨✨
➡️ Golden tour විස්තර ඉදිරියටත් මේ විදියට ඔයාලට Share කරන්නම්.
අරුණ පල්ලේකුඹුර
Quality Physics | 355 |
| 7 | ➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක්
➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරනවා, සම්පූර්ණම Report එක බලන්න පුලුවන් ඔයාලට මේ Link එකෙන් ගිහිල්ලා,
https://www.doenets.lk/images/resources/STAT/2025ALPOCFinal%20%20EDIT_1775557559480.pdf
Physics ගැන කතා කරොත්,
➡️ ළමයි 97,760ක් Paper එක ලියල තියෙනවා, එතනින් 66408 කටම තියෙන්නේ S එකක් හෝ F එකක් නේද? (70% කට ආසන්නව S,F නේද?)
➡️ ඔයාලට හිතෙන්නේ, මේ 70% Physics වලට පන්ති යන්න නැතුව ඇතිද? නැත්තම් බහුතරයක් යන පන්ති වලටම යන්න ඇතිද?
➡️ අපි ඉන්නේ සෑහෙනම Marketing පිරුණු ලෝකෙක. ළමයි මෝඩ නෑ. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ළමයි මෝඩ තීරණ ගන්නවා, රැවෙටෙනවා. තමන් මෝඩ තීරණ ගත්තා කියන එක සමහර ළමයි තේරුම් ගන්නවා. ඒ ළමයි පහුවෙලා හරි ගොඩ යනවා.
➡️ මේ Post එක දැකලා ඔයාල බය වෙන්න නෙමෙයි ඕනි. අපි Game එක හරියටම තේරුම් ගත්තොත් අපිට සෙල්ලම් කරන්න ලේසිනේ. ඒ නිසා ඇත්තම් තත්වය තේරුම් අරන් අවබෝධයෙන් වැඩ කරන්නයි ඕනි.
SSF,SFF,SSS, දකිනවට වඩා AAB,ABB,AAA අකුරු දකිද්දිම මාර ගැම්මක් එනවා නේද?
2026 AL දැනට S,F මට්ටමක ඉන්න අයට මොකක්ද කරන්න ඕනි කියන එක අපි ඉක්මනින්ම කතා කරමු.
අරුණ පල්ලේකුඹුර
Quality Physics | 291 |
| 8 | ළමයි, 2026 AL වෙනකම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති නම් මේ Form එක Fill කරන්න ඉක්මනින්ම.
https://forms.gle/9x3m9U7EYqvo1xLV6 | 525 |
| 9 | https://forms.gle/DByMtsAoN3VhjsqA7
Results ආව ළමයි හැමෝම, Result එක මොකක් වුනත් මේ Form එක අනිවාර්යයෙන්ම පුරවන්න. | 725 |
| 10 | ළමයි, කොහොමද?
හැමෝම 0712477636 ට WhatsApp message එකක් දාමු! | 774 |
| 11 | 2025 A/L ළමයි, ටිකක් ඇහැට හුරු කරලා තියාගමු
⬇️⬇️⬇️
https://www.doenets.lk | 837 |
| 12 | 2025 AL ළමයි, දැනට මැද පෙරදිග තියෙන තත්වේ අනුව ඉදිරියට ලැප්ටොප්, Scientific කැල්කියුලේටර්ස් එහෙම ගොඩක් ගණන් යන්න ඉඩ තියෙනවා.
⚪️⚪️⚪️⚪️⚪️⚪️
කැම්පස් යන්න නම් ඉන්නේ, ඔයාලට මේවා ඕනි වෙනවා. හැකියාවක් තියෙනව නම් දැන්ම අරන් තියාගමු. | 859 |
| 13 | 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය,
=========
සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 04 බදාදා
සවස 12-2.30
◼️◼️◼️
නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 05 බ්‍රහස්පතින්දා
සවස 12-2.30
(2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්)
=========
☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T
☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)
=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya | 614 |
| 14 | Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද?
📱 https://t.me/QPS28T | 303 |
| 15 | ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬!
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
වැඩ ඇරඹීම,
=========
සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
පෙබරවාරි 28 සෙනසුරාදා
සවස 12.30-3.30
◼️◼️◼️
නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 01 ඉරිදා
සවස 12.30-3.30
=========
☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T
☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)
=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya | 322 |
| 16 | ඉංජිනේරුවෙකුගෙන්ම භෞතික විද්‍යාව!
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
වැඩ ඇරඹීම,
=========
සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
පෙබරවාරි 28 සෙනසුරාදා
සවස 12.30-3.30
◼️◼️◼️
නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 01 ඉරිදා
සවස 12.30-3.30
=========
☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T
☑ සියලු විමසීම්,
076(999)6161
=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya | 2 |
| 17 | 2026 - Staff Sports Day!
2025 A/L කරපු ළමයි!
අපේ Quality Physics Squad Staff අයගේ Sports day එක තියෙනවා ලගදීම,
බ්‍රහස්පතින්දා දවසක තියෙන්නේ මහනුවර නගරයේ. (දවසම Cricket, Teams හදන්නේ එදාට)
තව කීප දෙනෙක්ටත් එන්න Chance එකක් තියෙනවා වැඩේට (ගැහැණු පිරිමි අවුලක් නෑ, හොදට Cricket පුලුවන් වෙන්න ඕනිත් නෑ)
අනිවාර්‍යෙන් එන්න පුලුවන් අය විතරක් මේ Form එක පුරවන්න. මුලින්ම පුරවපු කීප දෙනෙක්ට විතරයි Chance එක දෙන්න වෙන්නේ.
https://forms.gle/KN76HoBWmqb1y6H69 | 368 |
| 18 | ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක්
2026!
මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු.
අරුණ පල්ලේකුඹුර | 362 |
| 19 | Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්!
📱 Youtube
https://www.youtube.com/@arunapallekumbura
📱Tiktok
https://www.tiktok.com/@aruna.pallekumbura
📱 Facebook profile
https://www.facebook.com/aruna.pallekumbura/
🗳Facebook Page
https://www.facebook.com/QualityPhysics.AP
📱 Instagram
https://www.instagram.com/aruna_pallekumbura/ | 475 |
| 20 | ඔයාල හැමෝටම,
සාමය සතුට පිරුණු
සුභ නත්තලක්!🔔
-අරුණ පල්ලේකුඹුර | 454 |
