cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ECHEM'24 | Online

Mostrar más
Publicaciones publicitarias
10 288
Suscriptores
+3024 horas
+2427 días
+1 82230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
❤️ 2024 | Paper Discussion 2024 Season 1- Paper 7 (ESSAY) Discussion Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක. 🖥 Discussion 01- https://youtu.be/BZw6LRgHedk 🖥 Discussion 02- https://youtu.be/30o_nKvnmFc
Mostrar todo...
5👍 1
⭐️පහත ලින්ක් එකෙන් Youtube Live එකට Join වෙන්න . https://www.youtube.com/live/Nsos42wzTZE?si=z-5v0c_vq1PpU65B
Mostrar todo...
2024 Revision | වායු නියම - DAY 05 (04 ඒකකය)

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

26
📺අද පන්තියට දැන් join වෙමු ළමයි. පටන්ගන්නකන් කරන්න ප්‍රශ්නයක් දාලා තියෙනවා screen එකට. ඒක කරමු දැන්.
Mostrar todo...
19👍 3
🔴 අද වායු නියම | DAY 05 (04 ඒකකය) Revision සියළුම සිසුන්ට 🔴අද පන්තියට 7.00 වගේ වෙනකොට පහළ link එකෙන් live එකට join වෙන්න. 📽️Zoom Link: https://us06web.zoom.us/j/87836419513?pwd=Z6GuG6TGcZ2oaJh3xb1HEXyFxwKJ4z.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

25🔥 3👍 2
Photo unavailableShow in Telegram
❤️ 2024 Revision | Inorganic | Day 06 2024 Inorganic 6 වන දිනයේ නැවත විකාශය මේ වනවිට Echem.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. ✔️දින 6ක් ඇතුළත (මැයි 28 සවස 06 දක්වා) මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට අවස්ථාව ඇත.
Mostrar todo...
👍 16 8
Photo unavailableShow in Telegram
🔴වායු නියම | Day 05 (04 ඒකකය) 2024 Revision සියළුම සිසුන්ට හෙට (මැයි 22) බදාදා රාත්‍රී 7.15ට [නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස] නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියළුම නගර වල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. සහභාගී වීමට අවශ්‍ය සිසුන් පහත telegram channel එකට සම්බන්ධ වන්න. 💬https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
58👍 1
🔘අද Online ලමයි දැන් live පන්තියට join වෙමු.
Mostrar todo...
37👍 2
🔴 අද online පන්තියේ ළමයි, අද පන්තිය පටන්ගන්න විනාඩි 15ක වගේ පරක්කුවක් වෙනවා. හැමෝම ඒ වෙනකන් zoom meeting එකට join වෙලා weekly review, daily dose ඉවර කරමු.
Mostrar todo...
56👍 4
🔴 INORGANIC | Day 06 🔴මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය - https://t.me/echemres/12/10362?single 🔴මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය - https://t.me/echemres/12/10365?single ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
26👍 2
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴දවල් 12.15 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 12.30 ඉඳන් 1.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. ප.ව.1.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. Echem.lk Website එක හරහා පන්තියට join වන්න. 🔴12.45 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න.
Mostrar todo...
32