AURUM BIO VAULT™ | ELITE
Ir al canal en Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 647
Suscriptores
-224 horas
-257 días
+81130 días
Archivo de publicaciones
ඒක සංසරණය (Single circulation) දක්නට ලැබෙන ජීවී කාණ්ඩය කුමක්ද?
විටමින් K වල ඌනතාවයක් ඇති වූ විට ශරීරයේ ඇති වන ප්‍රධාන ගැටලුව කුමක්ද?
කුඩා අන්ත්‍රයේ ඇති 'අංඟිලිිකා' (Villi) වල ප්‍රධාන වැදගත්කම කුමක්ද?
කුඩා අන්ත්‍රයේදී මේද තෛලෝදකරණය (Emulsification) සඳහා දායක වන්නේ කුමන ස්‍රාවයද?
ආමාශයේ ස්‍රාවය වන HCl මගින් සිදු කරන වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
මිනිසාගේ ඛේටය වල අඩංගු 'මියුසින්' (Mucin) වල කාර්යය කුමක්ද?
පෙරහන් බුදින්නන් (Filter feeders) ආහාර ලබා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
අස්ථි පටකයේ දැඩි බවට හේතු වන ප්‍රධාන අකාබනික සංඝටකය කුමක්ද?
ලිහිල් සම්බන්ධක පටකයේ දක්නට ලැබෙන 'මහා භක්ෂාණු' වල ප්‍රධාන කාර්යය කුමක්ද?
අභිච්ඡද පටක වල සෛල වලට පෝෂණය සහ ඔක්සිජන් ලබා ගන්නේ කෙසේද?
Cycas ශාකයේ පරාග නාලය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යය කුමක්ද?
ඔක්සින් හෝමෝනය මගින් මූල පද්ධතියේ සිදු කරන බලපෑම කුමක්ද?
ගිබරලින් හෝමෝනය මගින් සිදු කරන වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
