ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 647
订阅者
-224 小时
-257
+81130
帖子存档
ඒක සංසරණය (Single circulation) දක්නට ලැබෙන ජීවී කාණ්ඩය කුමක්ද?
Anonymous voting

විවෘත සංසරණ පද්ධතියක් සහිත සත්ත්වයෙකු තෝරන්න.
Anonymous voting

විටමින් K වල ඌනතාවයක් ඇති වූ විට ශරීරයේ ඇති වන ප්‍රධාන ගැටලුව කුමක්ද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේ ඇති 'අංඟිලිිකා' (Villi) වල ප්‍රධාන වැදගත්කම කුමක්ද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේදී මේද තෛලෝදකරණය (Emulsification) සඳහා දායක වන්නේ කුමන ස්‍රාවයද?
Anonymous voting

ආමාශයේ ස්‍රාවය වන HCl මගින් සිදු කරන වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting

මිනිසාගේ ඛේටය වල අඩංගු 'මියුසින්' (Mucin) වල කාර්යය කුමක්ද?
Anonymous voting

පෙරහන් බුදින්නන් (Filter feeders) ආහාර ලබා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

හෘද පේෂි වල පමණක් දක්නට ලැබෙන විශේෂිත ලක්ෂණය කුමක්ද?
Anonymous voting

අස්ථි පටකයේ දැඩි බවට හේතු වන ප්‍රධාන අකාබනික සංඝටකය කුමක්ද?
Anonymous voting

ලිහිල් සම්බන්ධක පටකයේ දක්නට ලැබෙන 'මහා භක්ෂාණු' වල ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

රුධිර කේශනාලිකා බිත්ති සැකසී ඇත්තේ කුමන පටක වර්ගයෙන්ද?
Anonymous voting

අභිච්ඡද පටක වල සෛල වලට පෝෂණය සහ ඔක්සිජන් ලබා ගන්නේ කෙසේද?
Anonymous voting

Top List එකක් හදලා දාන්නම් කරන්න පුළුවන් අය මේක

මෙතන තියෙන්නෙත් දැන් කරපු ටිකම තමා..😊😁

🎲 Quiz 'ABV Quiz' 🖊 53 questions · ⏱ 30 sec

sticker.webp0.16 KB

Cycas ශාකයේ පරාග නාලය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

ඔක්සින් හෝමෝනය මගින් මූල පද්ධතියේ සිදු කරන බලපෑම කුමක්ද?
Anonymous voting

ගිබරලින් හෝමෝනය මගින් සිදු කරන වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting