AURUM BIO VAULT™ | ELITE
Открыть в Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
БольшеСтрана не указанаКатегория не указана
1 644
Подписчики
-224 часа
-257 дней
+81130 день
Архив постов
🎉🏆 ABV QUIZ WINNERS 🏆🎉
🌟 Congratulations to our Top 3 Performers! 👏🔥
🥇 @syubha — 52/53 ⭐️
🥈 @harshii_2 — 51/53 ⭐️
🥉 @lilac_0829 — 51/53 ⭐️
💯 Outstanding performance!
Keep learning, keep growing, and keep aiming higher! 🧬📚✨
━━━━━━━━━━━━━━━━━━━━
🏛 AURUM BIO VAULT 🖤💛
c🖇@AurumBioVault
Unlock the Science of Life. 🧬
රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියේදී අවසානයේදී සෑදෙන ජලයේ අද්‍රාව්‍ය තන්තුමය දැල කුමක්ද?
රුධිර ප්ලාස්මාවේ ඇති 'ඇල්බියුමින්' ප්‍රෝටීන වල ප්‍රධාන කාර්යය කුමක්ද?
ඒක සංසරණය (Single circulation) දක්නට ලැබෙන ජීවී කාණ්ඩය කුමක්ද?
විටමින් K වල ඌනතාවයක් ඇති වූ විට ශරීරයේ ඇති වන ප්‍රධාන ගැටලුව කුමක්ද?
කුඩා අන්ත්‍රයේ ඇති 'අංඟිලිිකා' (Villi) වල ප්‍රධාන වැදගත්කම කුමක්ද?
කුඩා අන්ත්‍රයේදී මේද තෛලෝදකරණය (Emulsification) සඳහා දායක වන්නේ කුමන ස්‍රාවයද?
ආමාශයේ ස්‍රාවය වන HCl මගින් සිදු කරන වැදගත් කාර්යයක් නොවන්නේ කුමක්ද?
මිනිසාගේ ඛේටය වල අඩංගු 'මියුසින්' (Mucin) වල කාර්යය කුමක්ද?
පෙරහන් බුදින්නන් (Filter feeders) ආහාර ලබා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
අස්ථි පටකයේ දැඩි බවට හේතු වන ප්‍රධාන අකාබනික සංඝටකය කුමක්ද?
ලිහිල් සම්බන්ධක පටකයේ දක්නට ලැබෙන 'මහා භක්ෂාණු' වල ප්‍රධාන කාර්යය කුමක්ද?
අභිච්ඡද පටක වල සෛල වලට පෝෂණය සහ ඔක්සිජන් ලබා ගන්නේ කෙසේද?
