AURUM BIO VAULT
Ir al canal en Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 651
Suscriptores
+924 horas
-1037 días
+93630 días
Número de Publicaciones
Carga de datos en curso...
Reacciones
Comentarios
Estrellas de Telegram
PUBLICACIONES TOP por
Carga de datos en curso...
Análisis de publicación
Mensajes | Ver dinámicas | |||||
🙏 | 100 | 0 | 1 | 21 | Loading... | |
ලමයි ❤️
ඊලග පාර A/L කරන්න තීරණය කරපු,
ඒත් තාමත්
“කොහොමද ආයෙත් පටන් ගන්නේ?”
කියලා හිතන ගොඩක් අය ඉන්නවා.
කලින් පාර වෙච්ච අඩුපාඩු මොනවද?
මේ පාර ඒවා වෙනස් කරගන්නේ කොහොමද?
මම ඒවා වෙනස් කරගත්තේ කොහොමද?
වැඩ ටික හරියට plan කරගන්නේ කොහොමද?
Revision එකේ අපි කරන්න යන්නේ මොනවද?
මේ හැමදේම ගැන නිදහසේ කතාකරන්න
හෙට රෑ 7.00ට Zoom එකෙන් හමුවෙමු.
කලින් පාරේ result එක මොකක් වුණත්,
මේ පාර හරියටම කරමු ❤️
2027 RESTART 🔥 | 157 | 1 | 0 | 3 | Loading... | |
දුවලා පුතාලා සිල් ගත්තාද අද 🤗 | 285 | 0 | 35 | 17 | Loading... | |
“ප්‍රතික්‍රියක අණුවල සිදුවන ගැටුම් ගණන ප්‍රතික්‍රියක අණුවල එකතුව මත නොව, ඒවායේ ගුණිතය මත රඳා පවතී.” මෙම ප්‍රකාශය සත්‍යද අසත්‍යද? | 298 | 1 | 0 | 1 | Loading... | |
“තත්කාල වේගය මධ්‍යක වේගයෙන් වෙනස් වන අතර, ආරම්භක වේගය යනු ආරම්භක තත්කාල වේගයයි.” මෙම ප්‍රකාශය සත්‍යද අසත්‍යද? | 293 | 1 | 1 | 1 | Loading... | |
ප්‍රතික්‍රියා ශ්‍රීඝ්‍රතාවය නිවැරදිව අර්ථ දැක්වෙන්නේ කුමක් ලෙසද? | 267 | 1 | 0 | 1 | Loading... | |
අප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය කාලයත් සමඟ සාමාන්‍යයෙන් කෙසේ වෙනස් වේද? | 230 | 1 | 0 | 1 | Loading... | |
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬
🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇
Telegram Channel
Telegram Discussion | 171 | 0 | 0 | 5 | Loading... | |
🧪 MISSION A+ | ORGANIC CHEMISTRY
💀💫 THE CHEMISTRY TEAM
🔘🔳අල්කේන / ඇල්කීන | Part 01 | Part 02 | Part 03
🔘🔳Benzene | Part 01 | Part 02
🔘🔳සමාවයවිකතාව
🔘🔳ඇල්කිල් හේලයිඩ හා ග්‍රීනාඩ්
🔘🔳ග්‍රීනාඩ් ප්‍රතික්‍රියා හා ඇල්කොහොල්
🔘🔳ඇල්ඩිහයිඩ,කීටෝන.එස්ටර,ඒමයිඩ ජල විච්ඡේදනය
🔘🔳ප්‍රශ්න සාකච්ඡාව | 01 | 02 | 03 | 04
🔴Tuites👇
Mission A+ Tuites
━━━━━━━━━━━━━━━━━━━━━━
© AURUM BIO VAULT
🖇 @AurumBioVault | 212 | 5 | 0 | 2 | Loading... | |
Guess.... | 277 | 0 | 8 | 5 | Loading... | |
🔵නියුරෝනය - ස්නායු පද්දතියේ වියුහමය ඒකකය
🟡ස්නායුව - නියුරෝනවල අක්සන කදම්භය
🔵ගැන්ග්ලියා - සෛල දේහ ටිකක එකතුවෙලා සාදයි
🟡මොලය - සෛල දේහ මිලියන ගණනක් එකතු වී සදයි | 262 | 1 | 0 | 2 | Loading... | |
S කලාවේදී DNA සංස්ලේෂණය වේ | 255 | 1 | 0 | 0 | Loading... | |
අනූනනය අවසානයේදී ප්‍රවෙනිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් ලැබේ | 242 | 1 | 0 | 0 | Loading... | |
වර්ණදේහ උපරිම ගනකමකින් ඇත්තේ යෝග කලාවේදී වේ | 236 | 1 | 0 | 0 | Loading... | |
සෛලය G0 කලාවට G1,G2,M කලා 3දීම ඇතුලත් කරයි | 245 | 1 | 0 | 1 | Loading... | |
සියලුම සෛලවල කේන්ද්‍රදේහය G2 කලාවේදී ද්විකරණය වේ | 255 | 1 | 0 | 0 | Loading... | |
අනූනන විබාජනයේදී මාතෘ සෛලයට සර්වසම දුහිතෘ සෛල ලැබෙයි | 275 | 1 | 0 | 0 | Loading... | |
🚀 SCI³ MCQ 🧬⚗️⚡️
BIOLOGY • CHEMISTRY • PHYSICS
MCQ වලට අවශ්‍යම Points | Concepts | Tricks එකම තැනකින්! 🔥
🎯 MCQ Points
🧠 A+ Concepts
⚡️ Quick Revision
🏆 A+ Results
“MCQ එකක් හදන්න කලින්… Concept එක හදාගන්න.” 💯
🧬 BIOLOGY
⚗️ CHEMISTRY
⚡️ PHYSICS
SCI³ MCQ — Think Smart. Answer Right. Score A+. 🏆💛💙
━━━━━━━━━━━━━━━━━━━━━━
SCI³ MCQ
🖇@Sci_m_c_q | 334 | 0 | 0 | 3 | Loading... | |
🚀 SCI³ MCQ 🧬⚗️⚡️
BIOLOGY • CHEMISTRY • PHYSICS
MCQ වලට අවශ්‍යම Points | Concepts | Tricks එකම තැනකින්! 🔥
🎯 MCQ Points
🧠 A+ Concepts
⚡️ Quick Revision
🏆 A+ Results
“MCQ එකක් හදන්න කලින්… Concept එක හදාගන්න.” 💯
🧬 BIOLOGY
⚗️ CHEMISTRY
⚡️ PHYSICS
SCI³ MCQ — Think Smart. Answer Right. Score A+. 🏆💛💙
━━━━━━━━━━━━━━━━━━━━━━
SCI³ MCQ
🖇@Sci_m_c_q | 1 | 0 | 0 | 0 | Loading... | |
Sin texto... | 2 | 0 | 0 | 0 | Loading... |

