AURUM BIO VAULT™ | ELITE
Ir al canal en Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 648
Suscriptores
-224 horas
-377 días
+83130 días
Archivo de publicaciones
සංක්‍රාන්ති අභිච්ඡදය (Transitional epithelium) ශරීරයේ දක්නට ලැබෙන්නේ කොහේද?
වෘක්කාණුවේ වරණීය ප්‍රතිඅවශෝෂණයේදී (Selective reabsorption) සියලුම ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල නැවත ලබා ගන්නේ කොහිදීද?
මානව වෘක්කාණුවක (Nephron) ගුච්ඡික පෙරහනය (Glomerular filtration) සිදු වන්නේ කුමන කොටසේද?
සතුන්ගේ නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයක් වන 'යූරික් අම්ලය' (Uric acid) වල ඇති වාසිය කුමක්ද?
ස්වාභාවිකව ලැබෙන නිෂ්ක්‍රීය ප්‍රතිශක්තියට (Passive immunity) උදාහරණයක් වන්නේ කුමක්ද?
හානි වූ පටකයකින් මුදා හරින 'හිස්ටමින්' මගින් සිදු කරන්නේ කුමක්ද?
සහජ ප්‍රතිශක්තිය (Innate immunity) පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
රුධිරයේ CO2සාන්ද්‍රණය වැඩි වූ විට ශ්වසන වේගය පාලනය වන්නේ කෙසේද?
මිනිසාගේ ආශ්වාස ක්‍රියාවලියේදී සිදු වන යාන්ත්‍රික වෙනස කුමක්ද?
ශ්වසන පෘෂ්ඨයක් සතු විය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
🎉🏆 ABV QUIZ WINNERS 🏆🎉
🌟 Congratulations to our Top 3 Performers! 👏🔥
🥇 @syubha — 52/53 ⭐️
🥈 @harshii_2 — 51/53 ⭐️
🥉 @lilac_0829 — 51/53 ⭐️
💯 Outstanding performance!
Keep learning, keep growing, and keep aiming higher! 🧬📚✨
━━━━━━━━━━━━━━━━━━━━
🏛 AURUM BIO VAULT 🖤💛
c🖇@AurumBioVault
Unlock the Science of Life. 🧬
රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියේදී අවසානයේදී සෑදෙන ජලයේ අද්‍රාව්‍ය තන්තුමය දැල කුමක්ද?
රුධිර ප්ලාස්මාවේ ඇති 'ඇල්බියුමින්' ප්‍රෝටීන වල ප්‍රධාන කාර්යය කුමක්ද?
ඒක සංසරණය (Single circulation) දක්නට ලැබෙන ජීවී කාණ්ඩය කුමක්ද?
