ch
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

前往频道在 Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

显示更多
未指定国家未指定类别
1 648
订阅者
-224 小时
-377
+83130
帖子存档
Stress වෙලා ඉන්න ketha thanicadayonge හිතත් රිදෙන්න දැම්මෙ😒

සංක්‍රාන්ති අභිච්ඡදය (Transitional epithelium) ශරීරයේ දක්නට ලැබෙන්නේ කොහේද?
Anonymous voting

වෘක්කාණුවේ වරණීය ප්‍රතිඅවශෝෂණයේදී (Selective reabsorption) සියලුම ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල නැවත ලබා ගන්නේ කොහිදීද?
Anonymous voting

මානව වෘක්කාණුවක (Nephron) ගුච්ඡික පෙරහනය (Glomerular filtration) සිදු වන්නේ කුමන කොටසේද?
Anonymous voting

පැතලි පණුවන්ගේ බහිස්‍රාවී ව්‍යුහය කුමක්ද?
Anonymous voting

සතුන්ගේ නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයක් වන 'යූරික් අම්ලය' (Uric acid) වල ඇති වාසිය කුමක්ද?
Anonymous voting

ස්වාභාවිකව ලැබෙන නිෂ්ක්‍රීය ප්‍රතිශක්තියට (Passive immunity) උදාහරණයක් වන්නේ කුමක්ද?
Anonymous voting

ප්ලාස්මා සෛල (Plasma cells) වල කාර්යය කුමක්ද?
Anonymous voting

හානි වූ පටකයකින් මුදා හරින 'හිස්ටමින්' මගින් සිදු කරන්නේ කුමක්ද?
Anonymous voting

'ඉන්ටර්ෆෙරෝන්' (Interferons) වල කාර්යය කුමක්ද?
Anonymous voting

සහජ ප්‍රතිශක්තිය (Innate immunity) පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
Anonymous voting

රුධිරයේ CO2සාන්ද්‍රණය වැඩි වූ විට ශ්වසන වේගය පාලනය වන්නේ කෙසේද?
Anonymous voting

මිනිසාගේ ආශ්වාස ක්‍රියාවලියේදී සිදු වන යාන්ත්‍රික වෙනස කුමක්ද?
Anonymous voting

ශ්වසන පෘෂ්ඨයක් සතු විය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
Anonymous voting

🎉🏆 ABV QUIZ WINNERS 🏆🎉 🌟 Congratulations to our Top 3 Performers! 👏🔥 🥇 @syubha — 52/53 ⭐️ 🥈 @harshii_2 — 51/53 ⭐️ 🥉
🎉🏆 ABV QUIZ WINNERS 🏆🎉 🌟 Congratulations to our Top 3 Performers! 👏🔥 🥇 @syubha52/53 ⭐️ 🥈 @harshii_251/53 ⭐️ 🥉 @lilac_082951/53 ⭐️ 💯 Outstanding performance! Keep learning, keep growing, and keep aiming higher! 🧬📚✨ ━━━━━━━━━━━━━━━━━━━━ 🏛 AURUM BIO VAULT 🖤💛 c🖇@AurumBioVault Unlock the Science of Life. 🧬

✔️

රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියේදී අවසානයේදී සෑදෙන ජලයේ අද්‍රාව්‍ය තන්තුමය දැල කුමක්ද?
Anonymous voting

රුධිර ප්ලාස්මාවේ ඇති 'ඇල්බියුමින්' ප්‍රෝටීන වල ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

ඒක සංසරණය (Single circulation) දක්නට ලැබෙන ජීවී කාණ්ඩය කුමක්ද?
Anonymous voting