Camelia 🍁
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
331
Suscriptores
-124 horas
-67 días
-1530 días
Archivo de publicaciones
331
🍁 Chem point No. 22
සමහර න්‍යෂ්ටි වර්ග මඟින් ඇතිකරන විකිරණශීලතාවය " හොයාගත්තෙ " හෙන්රි බෙකරල්.
ඇල්ෆා, බීටා, ගැමා විදිහට විකිරණ " වර්ගීකරණය " කරේ රදර්ෆඩ්.
ඒකත් එක්කම මතක තියාගන්න,
ඇල්ෆා අංශු කියන්නෙ He න්‍යෂ්ටි වලට.
බීටා අංශු කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට.
331
🍂 Chem point No. 21
3d ගොනුවේ භූමි අවස්ථාවේදී වැඩිම වියුග්ම ( තනි ) ඉලෙක්ට්‍ර්‍රෝන ගානක් පෙන්නන්නෙ Cr. ( ඉලෙක්ට්‍ර්‍රෝන 6ක්. )
මේ point එක මේ විදිහටම මතක තියාගන්න, මොකද mcq වල ජනප්‍රිය point එකක් මේ.
331
🍃 Chem point No. 20
ඝන අවස්ථාවේ තියෙන ප්‍රභේදවල ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නෙ මේ විදිහට.
පරමාණුක දැලිස් > අයනික දැලිස් > අණුක දැලිස්
( හැමවෙලේම මෙහෙම නෙවේ, හැබැයි ගොඩක් අවස්ථාවලට මේ order එක ගැලපෙනවා. )
331
🪴 Chem point No. 19
3d ගොනුවෙ Sc හා Zn ට විචල්‍ය ඔක්සිකරණ අවස්ථා නෑ.
Sc +3 විතරයි
Zn +2 විතරයි
331
Repost from AL SCIENCE STREAM 🪄
🛑General Certificate of Education (Adv. Level) Exam-2026 Supportive Assessment paper
⚡️Biology
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
331
Repost from Chemistry | Ramika Risiwara
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!
Discussion Recording: https://youtu.be/IVwZybcMEwc
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips
අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/114
ප්‍රශ්න කට්ටලය: https://t.me/RamikaRisiwaraChemistry/111
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
331
Thank you guys for 150 subscribers 🥳❤️
මේ channel එකෙන් තමයි මං ඉගෙනගත්තෙ progress එකක් පේන්න නම් පොඩි හරි effort එකක් දෙන්නෝන කියලා. ගිය අවුරුද්දෙ මුල් කාලෙ channel එක හදලා subscribersලා නෑනෙ කියල අවුරුද්දක් තිස්සෙම හිත හිතා හිටියා. මේ මාසෙ ඉඳන් daily දේවල් දාලා grp වලට share කරන්න පටන් ගත්තම බලාගෙන ඉද්දි subscribers ලා වැඩිවුණා.
A little practice and you'll be shocked at what you can do!
- Bob Ross ( 1993 )
( තව මාස එක හමාරක් තියෙනවා 🌚❤️ )
331
☘ Chem point No. 17
2025 AD final paper 8
මොකක්හරි එන්තැල්පි අගයක් දෙනකොට ඒකෙ " මධ්‍යයන " අගය දෙනවා නම් ඒක නිවැරදිම අගය නෙවෙයි.
H2 + O2 ----> H2O
මේකෙ " මධ්‍යයන සම්මත දහන එන්තැල්පි අගය " කිව්වම ඒ කියන්නෙ මේ ලෝකෙ තියෙන හැම H2 අණුවකම දහන එන්තැල්පි අගයන් වල මධ්‍යයන අගය.
මේ දීලා තියෙන H2 අණුවේ specific අගය නෙවෙයි.
එතකොට මේ දෙකේ වෙනස මොකද්ද ඇහුවම කියන්නෝන,
" මධ්‍යයන සම්මත දහන එන්තැල්පි අගය ඉතා නිවැරදි දහන එන්තැල්පි අගය නොවේ " කියලා.
( str 3 වෙනි එකට හරි 5/6 essay එකකට හරි අහන්න පුලුවන්. )
331
🌿 Chem Point No. 16
- ඉලෙක්ට්‍ර්‍රෝනවල තරංග අංශු ද්වෛතය -
ඉලෙක්ට්‍ර්‍රෝනවලට එකම අවස්ථාවේ තරංගමය හා අංශුමය ගුණ තියෙනවා.
හැබැයි අපි ඉලෙක්ට්‍ර්‍රෝන නිරීක්ෂණය කරද්දි අපිට පෙන්නන්නෙ ඒ දෙකෙන් එකක් විතරයි. ( Quantum p6 )
ඒ නිසා,
1) ඉලෙක්ට්‍ර්‍රෝනවලට එකම අවස්ථාවේ තරංගමය හා අංශුමය ගුණ " ඇත ".
2) ඉලෙක්ට්‍ර්‍රෝන ඇතැම් විට අංශුමය ගුණ ද ඇතැම් විට තරංගමය ගුණ ද " පෙන්වයි ".
2025 AD final paper 8
331
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
☄️ අද කතාව සෝඩියම් (Na) ගැන
🔴 සාමාන්‍ය ඝන තත්වයේ සෝඩියම් ලෝහමය බන්ධන ඇති ලෝහයක් වගේම
සාමාන්‍යයෙන් සෝඩියම් තවත් මූලද්‍රව්‍ය එක්ක හදන්නෙත් අයනික බන්දන
🔴ඒත් වායුමය අවස්ථාවේ සෝඩියම් පරමානුවල 1s2 2s2 2p6 3s1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්තායී කරගන්න Na₂ ලෙස ද්වීපරමාණුක අණුවක් හදනව
එහි Na–Na තනි සහසංයුජ බන්ධනයක් ඇත.
❤️❤️❤️❤️❤️❤️❤️
331
Repost from Chemistry | Ramika Risiwara
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips
🗓දිනය: ජුනි 23 අඟහරුවාදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්‍ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
