Chemistry | Ramika Risiwara
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 801
Suscriptores
-224 horas
-77 días
-5630 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
octubre '26oct '26
octubre '260
en 0 canales
septiembre '26
+53
en 0 canales
Get PRO
agosto '26
+1 124
en 7 canales
Get PRO
julio '26
+451
en 7 canales
Get PRO
junio '26
+1 474
en 10 canales
Get PRO
mayo '260
en 0 canales
Get PRO
abril '26
+2
en 4 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 01 octubre | 0 |
Publicaciones del Canal
අද රෑ 7.00 - 12.00 අපි රසායනික ගණනයේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. Google Classroom එකේ දාලා තියෙන්නේ Link එක.
| 2 | 2027 AL Chemistry Smart Revision එකේ දෙවෙනි දවස වෙද්දි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ " අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට, කිසිම සියුම් කරුණක් මග නොහැර සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ගොඩ්ක් අය ඉල්ලපු නිසා Redox අනුමාපන කොටස සාකච්ඡා කරපු දෙවෙනි දවසත් Free...
Day 01 Recording: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA&t=981s
Day 02 Recording: https://www.youtube.com/watch?v=siZCnvOaOJI
Tutes: https://t.me/RamikaRisiwaraChemistry/267
මේක එන්නම ඕන Revision එකක්...!
විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා,
අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා,
ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ...
පන්තියට සම්බන්බ්ධ වීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න.
https://forms.gle/myq34uu8PMoDRJVt5
Ramika Risiwara
MBBS (UG) - University of Colombo | 861 |
| 3 | ...🩺❤️ | 914 |
| 4 | ⭕️හැමෝම දැන් Join වෙන්න... | 936 |
| 5 | Smart Revision Day 02 | Red-ox අනුමාපන
September 20, 2026, 7:00pm – September 21, 2026, 12:00am ·
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/ncm-bswi-eko | 896 |
| 6 | +2 අද Smart Revision Day 02 📈
ගොඩක් ළමයි ඉල්ලපු නිසා අද Red-ox අනුමාපන ටිකත් හැමෝටම Free කියලා දෙන්න හිතුවා. ඒ වැඩේට ඕන කරන ඔක්කොම Tutes මෙතන තියනවා. ප්‍රශ්න Tute එකට අලුත් ප්‍රශ්න කිහිපයකුත් එකතු කරලා තියෙන්නේ.
අනුමාපන ඉවර කරලා ගණනුත් හදලා වෙලාව ඉතුරු වුණොත් අපිට රසායනික ගණනයේ ඉතුරු පොඩි කොටස් කිහිපයකුත් අද ඉවර කරන්න පුළුවන්. ඒකට අදාළ අලුත් Tute එකත් මේතන දාලා තියනවා.
එහෙනම් අද රෑ 7.00 ට හම්බෙමු. Link එක දාන්නම්.🙌 | 973 |
| 7 | මේ ඊයෙ අපේ ඉස්කෝලෙ 2025 උසස් පෙළ විභාගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබපු ළමයින්ව අගය කරන්න වගේ ම ඒකට දායක වුණු ගුරුවරුන්ට උපහාර දක්වන්න සංවිධාන කෙරුණු *"නැණ හරසර"* උත්සවයේ මතක සටහන් ටිකක්.
මටත් තෑග්ගක් වගේ ම ශාලාවේ ආසනයක් වෙන් වෙලා තිබ්බා. හැබැයි මට ඒ ආසනේ ඉන්න හම්බුණේ නෑ. ඒ වෙනුවට කුලරත්න ශාලාවේ කථිකාසනේ (Podium එකේ) ඉඳන්, අම්මයි තාත්තයිත් පල්ලෙහා ඉඳන් අහන් ඉද්දිම උත්සවයේ නිවේදන කටයුතු කරන්න මට වාසනාව උදා වුණා. ඉතින් පාසල් නිවේදකයෙක් විදිහට මගේ හඬ දායකත්වය ලබා දීපු අවසන් උත්සවය ඒක.
ඉතින් මේ සතුටත් එක්ක මම ඔයාලට කියන්න හිතපු වැදගත්ම දේ,
අවුරුදු ගාණක් කට්ට කාලා ඒ ලබපු ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ දරුවා Stage එකට නැගලා තෑග්ග ගන්න වෙලාවේ, බහුතරයක් අම්මලා තාත්තලා අඬනවා මම ඇස් දෙකටම දැක්කා. ඒ වැටුණේ සතුටු කඳුළු. මොකද ඒ මූණු වල තිබ්බේ හරිම අව්‍යාජ හිනාවක්.
අම්මයි තාත්තයි මුළු ජීවිත කාලයක් අපි වෙනුවෙන් වෙන මහන්සියට ඒ සතුට ලබන්න ඒ දෙන්න ඕනවටත් වසා සුදුසුයි. ඔයාට වචනෙන් නොකිව්වත් ඒ දෙන්නගේ හිතේ බොහොම තදින් බලාපොරොත්තුවක් තියනවා "මගෙ දරුවා මේක ගොඩ දාගනියි" කියලා. ඉතින් අපේ යුතුකම වෙන්නේ අපිට පුළුවන් උපරිමෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරලා ඒ සතුට ඒ දෙන්නට දෙන එක.
මේ වෙනකම් පාසල් ජීවිතය ඇතුළේ තාමත් ඒ සතුට ඒ දෙන්නට දෙන්න බැරි වුණා නම්..., තාමත් ඔයා පරක්කු නෑ... පෙර වැරදි ගැන නොහිතා, දැන් ඉඳන් හරි පුළුවන් උපරිමෙන් වැඩ කරලා, 2027 AL විභාගෙ උපරිමෙන් ගොඩ දාලා ඒ සතුට කිසිම අඩුවක් නැතුව ඒ දෙන්නට දෙන්න ඔයාටත් පුළුවන්.
ඉතින් 2027 දි ඒ සතුට ඔයාලගේ අම්මා තාත්තාගේ මූණෙත් දකින්න, මේ ගමනේදී මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට උදව් කරන්නම්.
එහෙනම් හැමෝටම ජය..❤️ | 1 151 |
| 8 | අනුමාපන Revision Day 01 එක බලලා ඉවර හැමෝම Questions Tute එකේ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. ඒ ටික විසඳන ගමන් තව වැදගත් සියුම් කරුණුත් සාකච්ඡා කරන පැය 3 ක Extra Session එකේ Recording එකත් ඉක්මනින් දාන්නම්. ඊළඟ සති වලදි මේකත් Live ම කරන්න පුළුවන් වෙයි අපිට.
ඒ වගේම මේ ඉරිදා 7.00 - 12.00 Redox අනුමාපන ටිකත් සුපිරියටම සාකච්ඡා කරලා ඉවර කරමු. 💪 | 1 219 |
| 9 | 🧪 2027 A/L CHEMISTRY | SMART REVISION
පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා.
Recording Link: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA
Theory Tute: https://t.me/RamikaRisiwaraChemistry/257
Questions Tute: https://t.me/RamikaRisiwaraChemistry/259
මේක එන්නම ඕන Revision එකක්...!
විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිසි ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ...
වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
🔗 Telegram: https://t.me/RamikaRisiwaraChemistry
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 1 290 |
| 10 | හැමෝම දැන් Join වෙන්න...
https://meet.google.com/cnq-nzkw-vut | 1 309 |
| 11 | Titrations Questions.pdf | 1 394 |
| 12 | Smart විදිහට අනුමාපන ඉගෙනගන්න එන්න...💙
2027 AL Chemistry | Smart Revision ආරම්භය | අනුමාපන
September 13, 2026, 7:00pm – September 14, 2026, 12:00am ·
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/cnq-nzkw-vut | 1 469 |
| 13 | 2027 AL Smart Revision එකේ පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ඒකට අදාළ Theory Tute එක. පුළුවන් හැමෝම Print එකක් ගන්න. වැදගත් වෙයි...🙌 | 1 129 |
| 14 | 🧪 2027 A/L CHEMISTRY | SMART REVISION
විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා,
අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා,
ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම, කිරිම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ...
ආරම්භය:
📅 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
⏰ ප.ව. 7.00 සිට 12.00 දක්වා
🌐Ramika Risiwara Youtube නාලිකාව ඔස්සේ සජීවීව...
මේක එන්නම ඕන Revision එකක්...!
වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
🔗 Telegram: https://t.me/RamikaRisiwaraChemistry
සම්පූර්ණ වැඩපිළිවෙළ සහ එහි විශේෂත්වය පිළිබඳ හැඳින්වීම අපගේ Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න...
▶️ YouTube: https://www.youtube.com/@RamikaRisiwara
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist | 1 634 |
| 15 | ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌
මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶 | 4 074 |
| 16 | මොකද හිතෙන්නෙ දැන් ✨ | 3 027 |
| 17 | 6/6 🔥
අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪
ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා...
එහෙනම් ජය වේවා 🫶
ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න. | 3 184 |
| 18 | Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04) | 3 144 |
| 19 | ✅pH + Ksp: https://www.youtube.com/watch?v=9vgy-dHbVE0&t=2081s | 2 870 |
| 20 | ✅Inorganic Calculations: https://www.youtube.com/watch?v=IVwZybcMEwc&t=430s | 2 733 |
