es
Feedback
Camelia 🍁

Camelia 🍁

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
324
Suscriptores
Sin datos24 horas
+337 días
+3530 días
Número de Publicaciones

Carga de datos en curso...

Reacciones
Comentarios
Estrellas de Telegram
PUBLICACIONES TOP por

Carga de datos en curso...

Análisis de publicación
Mensajes
Ver dinámicas
Chapter closed after 2 yrs 🥹❤️ #GampahaLastDay+1
Chapter closed after 2 yrs 🥹❤️ #GampahaLastDay
1820020Loading...
🍀 Chem point No. 42 න්‍යෂ්ටියෙන් ඉවතට යනකොට අනුයාත ( එක ළඟ තියෙන ) ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස ක්‍රමයෙන් අඩුවෙනවා. හැබැයි ශක්ති මට්ටම් 2ක් අතර තියෙන ජ්‍යාමිතික පරතරය ක්‍රමයෙන් වැඩිවෙනවා.
1 511139Loading...
Thank you guys 🥹❤️
Thank you guys 🥹❤️
2090015Loading...
Good morning Lamai ❤️
Good morning Lamai ❤️
2070014Loading...
🐚 Chem point No. 41 පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනසට මොකද වෙන්නෙ? එන්තැල්පිය කියන්නෙ මොකද්ද? ප්‍රතික්‍රියාවක් වෙද්දි පිටවන හෝ අවශෝෂණය වෙන තාපය ගැන අගයක්. එන්තැල්පි වෙනස ධන වෙන්නෙ? බන්ධන කැඩිලා තාපය අවශෝෂණය වෙනකොට. එන්තැල්පි වෙනස ඝෘණ වෙන්නෙ? බන්ධන හැදෙද්දි තාපය පිටවෙනකොට. පරිපූර්ණ වායු වල අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හරිනවනෙ. ඒ නිසා බන්ධන හැදෙන්න, කැඩෙන්න විදිහක් නෑ. ඒ නිසා පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනස බිංදුවයි. ( එන්තැල්පියේ වෙනසක් වෙන්නෙ නෑ. ) තාප විපර්‍යාසයත් බිංදුවයි. ( Q/n = H නිසා. ) එතකොට එන්ට්‍රොපිය? වායු දෙකක් මිශ්‍ර වුණාම අහඹුතාවය වැඩි වෙන නිසා එන්ට්‍රොපි වෙනස ධන වෙනවා. Delta G හොයාගන්න පුලුවන් G = H - TS සමීකරණෙට ආදේශ කරලා. එතකොට එනවා delta G ඝෘණ කියලා. ඒ කියන්නෙ පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වීම ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. 🌚
1 279508Loading...
🐣 Chem point No. 40 ඉතා සිහින් ඇලුමිනියම් පත්‍ර තුළින් කැතෝඩ කිරණ වලට විනිවිද යන්න පුලුවන්. ඒකත් එක්කම ආයෙ මතක් කරගන්න කෲක්ස් නළය හදලා තියෙන ZnS බිත්තිවල කැතෝඩ කිරණ වැදුනම කොළ පාටක් නිරීක්ෂණය වෙනවා කියලා. - කැතෝඩ කිරණ වල ප්‍රතිදීප්තතාවය 🌚
2 1463011Loading...
Good morning Lamai 🌚❤️
Good morning Lamai 🌚❤️
2260112Loading...
🌜 Chem point No. 39 ගොඩක් හයිඩ්‍රජන් පරමාණුවලට නියුට්‍රෝනයක් නෑ. මොකද හයිඩ්‍රජන්වල සමස්ථානික වලින් ස්වභාවිකව වැඩියෙන්ම තියෙන්නෙ ප්‍රෝටියම්. එයාලට නියුට්‍රෝන නෑ.
1 539207Loading...
🔠🔠🔠🔠 පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන. 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා  ප්‍රශ්න නිසා. ❌ ජීව විද්‍යාව #BIOLOGY හැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම  -  15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය  - 20 % සත්වයා  - 38 % ප්‍රවේණිය  - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය  - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 % ❌ රසායන විද්‍යාව #CHEMISTRY 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 % ❌ භෞතික විද්‍යාව #PHYSICS මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5% වැඩි Percentage එකක් තියෙන පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕන බව ඕන බබෙක්ට තේරෙනවනේ.😏 ✈️ ALAPI_PAPERSGROUP .
258808Loading...
🍁 CHEM TIPS ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි මේ ක්‍රම දෙකම හරි වුණත් ගොඩක් වෙලාවට ලකුණු දෙන්නෙ පළවෙනි ක්‍රමේට.
🍁 CHEM TIPS ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි මේ ක්‍රම දෙකම හරි වුණත් ගොඩක් වෙලාවට ලකුණු දෙන්නෙ පළවෙනි ක්‍රමේට.
179036Loading...
🔴F TO A PLAN 2026 UPDATED VERSION 🔹දැනට තරමක් අඩු මට්ටමේ ලකුණු තියෙන ලමයි PAST PAPERS MCQ මාතෘකාවෙන් මාතෘකාවට කරද්දි මෙහෙම සැලැස්මක් අනුගමනය කරන එකෙන් ඵලදායීතාව ගොඩක් වැඩිකරගන්න පුලුවන්.. 🔥මේක පහුගිය අවුරුදු වල ලමයින්ගේ ලකුණු සෑහෙන්න වෙනස් කරපු වැඩක්. DO IT NOW! SOMETIMES LATER BECOMES NEVER💙 🔥දිනල විතරක් ඉවරකරමු.⚡️
190705Loading...
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g මේ තියෙන්නෙ p6 වල පොදු රටාවට අදාළ videos ටිකක්. හැම toipc එකක්ම පොඩි වෙලාවකින් revise කරගන්න පුලුවන් මේකෙන්. මේ video එක ගානෙ බලලා ඒ topic එකේන් mcqs අඩුම 10ක් වත් කරන්න try කරන්න. හැම paper එකටම වගේ මේ topics වලින් ප්‍රශ්න අහන නිසා mcq paper එකේ ලකුණු වැඩිකරගන්න හොඳම ක්‍රමයක් මේක.
170207Loading...
P6 chem වලත් පොදු රටාව ගැන කට්ටිය අහලා තිබ්බා 🌚 මේක chem එක. හැබැයි මේ අවුරුද්දෙ එන්න වැඩිම chance එකක් තියෙන mcq types ටික
P6 chem වලත් පොදු රටාව ගැන කට්ටිය අහලා තිබ්බා 🌚 මේක chem එක. හැබැයි මේ අවුරුද්දෙ එන්න වැඩිම chance එකක් තියෙන mcq types ටික අමිල සර් පළවෙනිදට තියෙන mcq day එකේදි කතාකරනවා. 2024 mcq day එකේදි සර් කිව්වා තාපාංක ප්‍රස්තාරෙ බලාගන්න කියලා, ඒක ඒ විදිහටම ආවා ppr එකේ.
175708Loading...
2019 ඉඳන් 2024 වෙනකන් bio වල වැඩිම mcq ගානක් අහලා තියෙන්නෙ මෙන්න මේ කොටස් වලින්. සත්ත්වයා පාඩමේ එක එක කොටස් වලින් අහලා තියෙන
2019 ඉඳන් 2024 වෙනකන් bio වල වැඩිම mcq ගානක් අහලා තියෙන්නෙ මෙන්න මේ කොටස් වලින්. සත්ත්වයා පාඩමේ එක එක කොටස් වලින් අහලා තියෙන mcq ගාන තමයි ඔය රතු පාටින් ලියලා තියෙන්නෙ.
189619Loading...
Sin texto...
2022013Loading...