RD 2027 REVISION | COMBINED MATHS
📈 Analytical overview of Telegram channel RD 2027 REVISION | COMBINED MATHS
Channel RD 2027 REVISION | COMBINED MATHS (@rd_27revision) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 399 subscribers, ranking 13 842 in the Education category and 142 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 399 subscribers.
According to the latest data from 02 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 396 over the last 30 days and by 335 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 51.59%. Within the first 24 hours after publication, content typically collects 26.34% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 7 380 views. Within the first day, a publication typically gains 3 768 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 136.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“Call Center
0706818110
0706818111
0706818112”
Thanks to the high frequency of updates (latest data received on 03 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 03 September | +297 | |||
| 02 September | +335 | |||
| 01 September | +843 |
| 2 | Paper Discussion 4.45 ට ආරම්භ වේ..
- RD MEDIA UNIT- | 59 |
| 3 | ‼️ 2027 REVISION | ඉගැන්වීම ආරම්භය | DAY 01 | නුගේගොඩ සෙයිලින්පෙන් + combinedmaths.lk
✅ හෙට ( සැප්.04 සිකුරාදා )
✅ උදේ 8.00 - සවස 2.00
⛔ භෞතික සිසුන්ට නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයෙන් පළමු දින නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි අතර Online සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවියට Register වී පන්තිය සමග සම්බන්ධ විය හැකිය.
🌟භෞතික පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පළමු දින සිටම භෞතිකව පන්තිය සමග සම්බන්ධ වන්න.
✅2027 REVISION TELEGRAM CHANNEL -: https://t.me/RD_27REVISION
වැඩි විස්තර සඳහා අමතන්න.
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT- | 3 399 |
| 4 | Revision Day 01 පටන් ගන්නවා.. | 5 740 |
| 5 | Revision දරුවන්ට morning test එකක් දාලා තියෙනව.
පුලුවන් දේවල් try කරන්නකෝ..
ඔයාට පුලුවන් එකක් හරි කරන්න බලන්න | 2 358 |
| 6 | You are invited to register for a Zoom webinar!
When: Sep 3, 2026 08:00 AM Colombo
Topic: 2027 REVISION ආරම්භය දෛශික DAY 01 | 2026-09-03 LIVE🔴
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_f3yz9FEFR8m3_NUY3NqvLw
After registering, you will receive a confirmation email containing information about joining the webinar. | 3 330 |
| 7 | Morning test 01.pdf | 3 413 |
| 8 | ✅ combinedmaths.lk වෙබ් අඩවිය ඔස්සේ අද දින පන්තියට නොමිලේ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන්ට
0706818110
0706818111
0706818112
අංක අමතා අද දින පන්තියේ Link එක නොමිලේ ලබාගත හැකිය.
-RD MEDIA UNIT- | 3 439 |
| 9 | 🔴 combinedmaths.lk වෙබ් අඩවියේ Register වීමේදී Otp Codes නොපැමිණෙන සිසුන්
070681810
අංකයට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සමග 27 Revision New යනුවෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
- RD MEDIA UNIT- | 3 408 |
| 10 | අපි හෙට revision පන්තිය පටන් ගන්නවා..
*අළුත් ආරම්භයක් ගන්න අවශ්‍ය හැමෝමටම මේක හොදම අවස්ථාවක්*
*පළවෙනි දවසේ ඕනෑම දරුවෙකුට නොමිලේ පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්*
*දෛශික පාඩම ආරම්භ කරනවා*
සමහර විට බීජ ගණිතයේ පොඩි කොටසකුත් කරන්න පුළුවන්.
උදේ 8 .00 සවස 1.30
මේ වෙනකොට combined හොදටම අවුල් කරගෙන ඉන්න,ඉක්මනින් පාඩම් අමතකවෙන,theory එක තේරුනාට තනියෙන් ගනන් හදාගන්න අමාරු,ටිකක් සෙමින් හිතෙන සෑම දරුවෙක්ම
නොමිලේ ඇවිල්ලා බලන්න.
මේක ඔයාට අඩුපාඩු හදාගන්න තියෙන හොදම අවස්ථාවක්...
Physical ගම්පහ සහ online දරුවන්‍ට
හෙට ආරම්භය.... | 4 183 |
| 11 | No text... | 4 186 |
| 12 | ‼️ 2027 REVISION | ඉගැන්වීම ආරම්භය | DAY 01 | ගම්පහ සුසිප්වන් + combinedmaths.lk
✅ හෙට ( සැප්.03 බ්‍රහස්පතින්දා )
✅ උදේ 8.00 - සවස 2.00
⛔ භෞතික සිසුන්ට ගම්පහ සුසිප්වන් ආයතනයෙන් පළමු දින නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි අතර Online සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවියට Register වී පන්තිය සමග සම්බන්ධ විය හැකිය.
🌟භෞතික පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පළමු දින සිටම භෞතිකව පන්තිය සමග සම්බන්ධ වන්න.
✅2027 REVISION TELEGRAM CHANNEL -: https://t.me/RD_27REVISION
වැඩි විස්තර සඳහා අමතන්න.
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT- | 8 640 |
| 13 | https://t.me/RD27BASIC | 4 915 |
| 14 | පටන් ගන්නවා.. | 3 347 |
| 15 | ⛔ පන්ති ආරම්භය රාත්‍රී 8.45 ට.. | 7 661 |
| 16 | ⛔2027 REVISION DISCUSSION GROUP LINK -:
🌟සජීවී පන්තියේ ඔබට පවතින ගැටලු සහ ඔබගේ ප්‍රශ්න යොමු කිරීමට පහත සමූහයට සම්බන්ධ වන්න..
🔵https://t.me/RD27REV_DISCUSSION
- RD MEDIA UNIT- | 7 728 |
| 17 | ✅ 2027 REVISION ආරම්භය LIVE( PHYSICAL + ONLINE ) අද රාත්‍රී 8.30 ට...
🟥https://www.youtube.com/live/9jkdJh76usA?si=vVaZ3Ys-gZm81Abe | 11 314 |
| 18 | ⛔2027 REVISION ආරම්භය අද රාත්‍රී 8.30 ට... ( PHYSICAL + ONLINE සියලුම සිසුන්ට)
✅සූදානමින් සිටින්න...
🔘2027 REVISION TELEGRAM CHANNEL
🔵https://t.me/RD_27REVISION
- RD MEDIA UNIT- | 7 897 |
| 19 | 🚀වරෙක අසාර්ථක වීම යනු කිසි විටෙකත් ඔබේ ගමනේ අවසානය නොවේ.
🔔දැන් ඔබට තවත් අවස්ථාවක් ඇත.
නමුත් එය ජයග්‍රහණයක් කර ගැනීමට නම්, පැරණි ක්‍රමයටම නැවත පටන් ගැනීම සුදුසු නැත.
✅පෙර වැරදි නිවැරදි කරගනිමින්
✅ක්‍රමවත් වැඩපිළිවෙළකට අනුව
✅කෙටි කාලයකින් සිද්ධාන්ත නිවැරදිව අවබෝධ කරගන්නා අතරේම
✅ප්‍රශ්න පත්‍රවලට ද පුහුණු වෙමින්
✅ලකුණු වැඩි කරගැනීමේ නිවැරදි කලාව දැනගන්න.
🤝2027 උසස් පෙළ ඉලක්කය විශ්වාසයෙන් අරඹන්න.
⚡️Combined Maths 2027 Revision ආරම්භක සම්මන්ත්‍රණය
✅Physical සහ Online සියලු සිසුන් සඳහා
සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.30 ට
🟥Combined Maths Ruwan Darshana Youtube නාලිකාව ඔස්සේ සජීවීව
https://youtube.com/@combinedmathsruwandarshana
✨මාස 10 කින් 0 සිට A එකකට ඔබේ ජීවිතය වෙනස් කරගන්න..
Next Shy එක
Best Shy එක කරගමු! 🔥
වැඩි විස්තර සඳහා:
🔵2027 REVISION MAIN TELEGRAM CHANNEL
https://t.me/RD_27REVISION
📣අමතන්න
0706818110
0706818111
0706818112
-RD MEDIA UNIT- | 12 030 |
| 20 | ✅ Theory හරියට ඉගෙනගන්න.. හරිම තැනින් පටන් ගන්න.. | Combined Maths | Ruwan Darshana
🟥https://youtu.be/qPAjm-xwOow?si=DevPr6rGq6hNGijd | 5 090 |
