RD 2027 REVISION | COMBINED MATHS
前往频道在 Telegram
📈 Telegram 频道 RD 2027 REVISION | COMBINED MATHS 的分析概览
频道 RD 2027 REVISION | COMBINED MATHS (@rd_27revision) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 17 106 名订阅者,在 教育 类别中位列第 11 552,并在 斯里兰卡 地区排名第 110 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 17 106 名订阅者。
根据 08 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 555,过去 24 小时变化为 15,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 38.18%。内容发布后 24 小时内通常能获得 16.24% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 6 530 次浏览,首日通常累积 2 778 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 24。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Call Center
0706818110
0706818111
0706818112”
凭借高频更新(最新数据采集于 09 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
17 106
订阅者
+1524 小时
+2107 天
+1 55530 天
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+283
在1个频道中
九月 '26
+3 694
在11个频道中
Get PRO
八月 '26
+2 821
在5个频道中
Get PRO
七月 '26
+178
在2个频道中
Get PRO
六月 '26
+689
在3个频道中
Get PRO
五月 '26
+1 741
在5个频道中
Get PRO
四月 '26
+3 810
在4个频道中
Get PRO
三月 '260
在6个频道中
Get PRO
二月 '26
+3 171
在4个频道中
Get PRO
一月 '260
在3个频道中
Get PRO
十二月 '25
+1 452
在1个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 08 十月 | +16 | |||
| 07 十月 | +32 | |||
| 06 十月 | +25 | |||
| 05 十月 | +18 | |||
| 04 十月 | +48 | |||
| 03 十月 | +31 | |||
| 02 十月 | +41 | |||
| 01 十月 | +72 |
频道帖子
| 2 | 🔴 2027 REVISION MAIN CLASS
✔️වර්ගජ සමීකරණ ආරම්භය සහ ඒකතල බල පද්ධති නව කොටස්...
✅ඔක්තෝම්බර් 09 සිකුරාදා(හෙට)
📣උදේ 8.00 - 2.00
✏️ නුගේගොඩ සෙයිලින්පෙන් + ONLINE FRIDAY (combinedmaths.lk)
- RD MEDIA UNIT- | 1 615 |
| 3 | https://youtu.be/OzzjaUSWHVY | 1 276 |
| 4 | https://us06web.zoom.us/webinar/register/WN_q9J7IFlbTAqalQHKB0dP1Q | 2 326 |
| 5 | ගැටළුවක් තියෙනවා නම් call center එකට කියන්න | 4 234 |
| 6 | පටන් ගන්නවා | 2 470 |
| 7 | Morning test 06.pdf | 2 513 |
| 8 | 🔴 2027 REVISION MAIN CLASS
✔️වර්ගජ සමීකරණ සහ ඒකතල බල පද්ධති නව කොටස්...
✅ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා (හෙට)
📣උදේ 8.00 - 2.00
✏️ ගම්පහ සුසිප්වන් + ONLINE THURSDAY (combinedmaths.lk)
- RD MEDIA UNIT- | 5 058 |
| 9 | 没有文字... | 3 199 |
| 10 | පටන් ගන්නවා | 3 356 |
| 11 | https://youtube.com/live/OapJgq71g1U?feature=share | 3 425 |
| 12 | You are invited to register for a Zoom webinar!
When: Oct 7, 2026 08:00 AM Colombo
Topic: 2027 ADVANCE LEVEL | බල සමතුලිතතාවය DAY 02 | 2026-10-07 LIVE 🔴
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_wXr3e8XHQf2GokPwWXNz0A
After registering, you will receive a confirmation email containing information about joining the webinar. | 3 268 |
| 13 | 🔴 2027 REVISION EXTRA CLASS
✔️බල සමතුලිතතාවය DAY 02
ඔක්තෝම්බර් 07 බදාදා(හෙට)
📣උදේ 8.00 - 1.30
✏️ Physically නුගේගොඩ සෙයිලින්පෙන්+ sailingpen.lk , susipvan.lk ,combinedmaths.lk
- RD MEDIA UNIT- | 3 296 |
| 14 | 2027 Theory /Revision
බල සමතුලිතතාවය day 2
හෙට බදාද උදේ 8 - 1.30
තියන්න බලාපොරොත්තු වෙනවා
(Nugegoda physical තියෙනවා)
හැමෝටම online බලන්නත් පුලුවන්
Zoom/youtube දෙන්නම්
==================
*Physical එන්න බලාපොරොත්තු වෙන ළමයි කෝකටත් උදේ එන්න කලින් telegram group එක බලන්න*
මොකද මට 100% ක්ම fit නෑ.
ඒත් කොහොමහරි කරන්න ඉන්නේ.
හදිස්සියේවත් බැරිම උනොත් මම රෑ හෝ උදේ පාන්දර 5.30වෙනකොට මැසේජ් එකක් දාන්නම්.
මම මැසේජ් එකක් දාලා නැත්නම් ,අනිවාර්යෙන් පන්තිය තියෙනවා. | 3 469 |
| 15 | ❣️❣️❣️හැමෝටම බොහොමත්ම ස්තූතියි
thank you so much ❣️❣️❣️ | 2 340 |
| 16 | Happy Teachers’ Day, Ruwan Sir! ❤️
අපිට ජීවිතේ ගුරුවරු ගොඩක් හමුවෙනවා…
ඒත් අපේ ජීවිතේ කොටසක් වෙන ගුරුවරු හමුවෙන්නේ හරිම කලාතුරකින්.
අපි Sir ළඟට ආවේ Combined Maths ඉගෙනගන්න.
ඒත් කාලයත් එක්ක අපිට තේරුණා,
Sir අපිට උගන්වන්නේ Maths විතරක් නෙවෙයි කියලා.
බැරි වෙයි කියලා හිතුණු තැන
“මට පුළුවන්” කියලා ආයෙත් හිතන්න…
වැටුණු තැනින් ආයෙත් නැගිටින්න…
ලකුණු අඩු වුණ දවසකත් හීනය අතහරින්නේ නැතුව ඉන්න…
කවුරුත් විශ්වාස නොකළත් තමන්ව විශ්වාස කරන්න…
ඒවාට සමීකරණ පොතක තිබුණේ නෑ Sir.
ඒවා අපි ඉගෙනගත්තේ සර්ගෙන්.
Board එකේ Sir උගන්වපු දේවල්
දවසක අපේ මතකයෙන් මැකෙන්න පුළුවන්.
Sir කියලා දුන්න සමීකරණ ගොඩක් කල් ගිහින් අමතක වෙන්නත් පුළුවන්.
ඒත් අපිට අපි ගැන විශ්වාස කරන්න උගන්වපු සර්ව,
අපේ හීනවලට වටිනාකමක් දුන්න සර්ව,
කවදාවත් අමතක වෙන්නේ නෑ.
අද අපි විසඳන්නේ Maths ප්‍රශ්න වුණාට
හෙට අපිට විසඳන්න වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න.
ඒ දවසටත් Sir අපිට කියලා දුන්න එක දෙයක් මතක තියේවි—
“අමාරුයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි.”
අපේ ජීවිතයේ හරිම වැදගත් කාලයක
ගුරුවරයෙක් විතරක් නොවී,
අපේ ලගින්ම ඉදගෙන හරි වැරද්ද මොකක්ද කියලා කියලා දීලා හරි මඟ පෙන්වපු සර්ට ගොඩාඩාඩාක් ස්තූතියි. ❤️
We came to you to learn Combined Maths…
but you ended up teaching us how to face life.
Happy Teachers’ Day, Ruwan Sir!
සර් උගන්වපු පාඩම්වලට වඩා,
සර් නිසා වෙනස් වූ ජීවිත හැමදාම සර්ගේ ලොකුම ප්‍රතිඵලය වේවි. ❤️
-Malsha Pathirana[2027 A/L Batch]- | 3 402 |
| 17 | REVISION CLASS
මයි මට සනීප නැහැ.ඒ නිසා ශේෂ ප්‍රමේය පාඩම අද
කරන්න විදිහක්. නැහැ.
පුලුවන් ඉක්මනින් කරන දිනයක් දැනුවත් කරන්නම්
Full paper level 1 discussion එක අද කරන්න හිටියේ ඒකත් අද කරන්න විදිහක් නැහැ.
Marking දාලා තියෙන්නේ | 4 155 |
| 18 | 💫 THANK YOU අනුරාධපුර | Seminar Series After Movie
🟥https://youtu.be/dvbutwlC0zE?si=Z2iarRLeC64hfHja
- RD MEDIA UNIT- | 4 221 |
| 19 | අමතර පන්තිය
බල සමතුලිතතාවය day2
(1) අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්
සඳුදා (ගම්පහ )සහ අඟහරුවාදා(නුගේගොඩ) පැවැත්වීමට සැලසුම් කළ පන්තිය මේ සතියේ නොපැවැත්වේ.
(2) ඒ වෙනුවට මේ සතියට පමණක් විශේෂ පංතියක් ලෙස බදාදා උදේ 8 - 1.30 පැවැත්වේ.
(3) බදාදා පන්තිය ,නුගේගොඩ physical පන්තියක් ලෙස පවත්වන අතර, එය zoom, you tube link ලබාදේ.
(ගම්පහ physical ලෙස නොපැවැත්වේ]
(4) පුළුවන් සෑම දරුවෙක්ම live පන්තියට සම්බන්ධ වෙන්න.බැරිම නම් පමණක් youtube link එකෙන් recoding නැරඹීමට පුලුවන්
(5)ඔයාගේ යාළුවන්ව දැනුවත් කරන්න. | 4 648 |
| 20 | 🔴 හෙට දින අමතර පන්තිය භෞතිකව නොපැවැත්වෙන අතර Online ක්‍රමයට පැවැත්වීම / නොපැවැත්වීම පිලිබදව අද රාත්‍රියේදී දැනුම් දෙනු ලැබේ..
- RD MEDIA UNIT- | 4 622 |
