en
Feedback
Notes by AV 📚

Notes by AV 📚

Open in Telegram

@notesbyav || ©2026 ├ Notes Vault  - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become

Show more
3 060
Subscribers
-1024 hours
-557 days
-20530 days
Posts Archive
+4
Morning Sum 309 - 313

Repost from Inorganic Night'25
📺Inorganic Night ‘25 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoo
📺Inorganic Night ‘25 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/96684630272?pwd=VcuZVIWmqaKjrUdbtEqiDHW0Pr5aus.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight25/8 EM - https://t.me/InorganicNight25/12 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight25 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past pape
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 😁🙈 අවසානය වෙනස් වුණා ඒක මගේ කතාව...ලූ🥲 හේ හේ ... එන්සයිමයයි උපස්තරය  ගැනයි අනේ මන් කිව්වේ😂🤭 ⭕️එන්සයිම ක්‍රියාකරිත්වය යාමනය කරන යන්ත්‍රණ හරි එහෙනම් පළවෙනි එක 🌝 ඇලොස්ටරික සක්‍රියනය හා නිෂේධනය 🌸මේකෙදි යාමනය වෙන එන්සයිම, උප ඒකක දෙකක් හරි ඊට වැඩි ගානකින් හරි තමා හැදිලා තින්නේ 🌸උප ඒකක ටික සෙට් වෙලා තීන විදියට මේ උප ඒකක අතර වේගෙන් සංඥා සම්ප්‍රේෂණ වෙනවා 🌸සක්‍රියකයක් බැදුණාම කෘත්‍යමයව සක්‍රිය හැඩයක් වගේම 🌸නිශේධකයක් බැදුණාම අක්‍රිය හැඩයකුත් ගන්නවා 🌸යාමක අණු ( සක්‍රියක හෝ නිශේධක ) ඇලොස්ටරික ස්ථානයට තමා බැදෙන්නේ      උදා-: 🌸ADP ඇලොස්ටරික සක්‍රියකයක් විදියට 🌸ATP ඇලොස්ටරික නිශේදකයක් විදියට 🌝සහයෝගීතාව ( ඇලොස්ටරික සක්‍රියනයක්) 🌺එක සක්‍රිය ස්තානයකට  උපස්තර අණුවක් බැදුණනම් ඇති අනිත් සක්‍රිය ස්ථානවලට උපස්තර අණු බැදීම හරි ක්‍රියාකරිත්වය හරි උත්තේජනය කරනවා  ( පුදුම සපෝට් එකක් නේ 😁) 🌺 උදා -: උප ඒකක හතරක් තීන හිමොග්ලොබින් වල ඔක්සිජන් බන්ධක ස්තානයකට ඔක්සිජන් අණුවක් බැදුණම අනිත් ඔක්සිජන් බන්ධක ස්තාන වල ඔක්සිජන් බන්දූතාවය වැඩි වෙනවා  (මොකද බොලව් ඔච්චර හදිස්සී 😅 මේ ඔය හිමොග්ලොබින් උදාහරණෙට ගත්තට එයාල එන්සයිම නොවන බව හො.ම.ත.ග.යු , ඒ විදියට තමා වෙන්නෙ කියලා විතරයි කියල තීන්නේ ) 🌝ප්‍රතිපෝශී නිශේධනය පරිවෘත්තීය මාර්ගයේ නිපදවෙන අන්තඵල නිශේධිය ආකාරයට බැදිලා වැඩිපුර අන්තඵල නිපදවෙන එක නවතිනවා ☘ඔන්න ඔය නිසා සම්පත් හානිය අවම වෙනවා උදා-: ☘ATP ඉල්ලුම වැඩි වුණාම ATP ඇලොස්ටරික නිශේධකයක් වෙන එක Good night ❤️🫶 Notes By AV 🌱

❖ Redox Key Note 🦕 NOTES BY AV 🌱
❖ Redox Key Note 🦕 NOTES BY AV 🌱

❖ Redox Key Note 🦕 NOTES BY AV 🌱
❖ Redox Key Note 🦕 NOTES BY AV 🌱

◉ ඉහත Voice එකට අදාල Redox tute එකේ සම්පූර්ණ සටහන

Chemical Calculations 🧪 ( රසායනික ගණනය ) ✠ REDOX NOTES BY AV 🌱

හොල්මන් දැකලා තියේද👻😳 නරලොව හොල්මන් නම් හැබැයි දැකලා තියේ 😂😂 හොල්මන් නෙමේ දැන් 😅😅 සූන්‍යෂ්ටිකයා බිහිවුණ අවුරුද්දේ ඉදන් තීන අවුරුදු ටික නිකමට මතක් කරගමු නේද🙂🥲 🪸මුල්ම ඉයුකැරියෝටා පොසිලය        -: බිලියන 1.8 🪸රතු ඇල්ගට සමාන පැරණිම ප්‍රොටිස්ටාවා -: බිලියන 1.2 🪸ස්පොන්ජින්-: මිලියන 700 ( මේ ස්පොන්ජින් ඉදිය ඉයෝන් එකේම තව නෑදෑ සෙට් එකක් ඉදියා මතකද ?පොරිෆෙරා ,නිඩාරියා , මොලොස්කා වගේ සෙට් එක ) 🪸ආත්‍රපෝඩා පූර්වජයෝ , කෝඩේටාවන් -: මිලියන 670 🪸දිලීර, ශාක, සතුන් භෞමික ගණාවාසීකරණය -: මිලියන 500 🪸කද මුල් පත්‍ර ලෙස විභේදනය         -: මිලියන 380 🪸මුල්ම සිවුපාවා-: මිලියම365 🪸ප්‍රයිමේටාවන්ගෙන් වෙන් වෙලා ආරම්භ වුණ අර නරලොව හොලමන් පෙළපත 😂( මානව පෙළපත ) මිලියන 6 - 7 කට පෙර 🪸මානව විශේෂයේ සම්භවය -: වසර 195000පෙර හී හී සුට්ටක් බය කරන්න හිතුණා ඒත් පව් කියලා හිතුණනේ , ඒක හින්දා බය කරේ නෑ 😁🫣 නරලොව හොල්මන් ටික එහෙනම් good night❤️🫶 Admin ( Nulara ) Notes By AV 🌱

පෝෂණය හා ආහාර ජීර්ණ පද්ධතිය Day 06
ජීවමාන ජීව විද්‍යාව Thissa Jananayaka 🧬අවශ්‍ය අය save කර ගන්න☘️

අර fairy tale වල ඉන්න ගෙම්බා,  කුමාරයෙක් වුණ හැටි කියන්න ඕනී නෑ නේද 🙈🫣😂 හී.. හී😁 පොතේ හැටියට ⭕️Class Amphibia මේ උදවිය තමා ළමයි ගොඩබිම මුලින් ආක්‍රමණය කලේ (වැඩ්ඩා වගේ ගොඩබිමට ආවාට මෙයාලට ජීවන චක්‍රය හරියට සම්පූර්ණ කරගන්නත් ජලය ඕනි උනා ඉතිම් 🤭)ඒක හින්දා මෙයාලා ජලය ( කරදිය හැර ) ගොඩබිම දෙකේම ඉදියා ☘අස්ථිමය සැකිල්ලක් තීනවා ☘ඇගිලි සහිත ගාත්‍රා තීනවා ( ප්‍රථම විශේශය ) , ඒ හින්දා ශරීරය ඉහළට එසවිලා තීනවා  ඒත් සමහර අයට ගාත්‍රා නෑ ☘කොරපොතු නෑ ☘තුනී තෙත් ග්‍රන්ථිමය සමක් ☘නිමීලන පටලයක් තීනවා ☘කර්ණ පටහ පටලයක් තීනවා ☘බිත්තර වල කටු නෑ ☘බාහිර සංසේචනය තමා ගොඩක්ම ☘කීට අවදි -: ජලක්ලෝම ☘ සුහුඹුල් අවධි -:  සම , මුඛ කුහර ආස්තරණය         පෙනහලු යුගලක් දරනවා ☘චලතාපී වෙනවා ඒ ගෙම්බා අහම්බෙන් කුමාරයෙක් වුණාට ....... හි හී.. ඕනි නෑ මේ ටික මතක් කරගෙන යන්ඩෝ 🙃 ගෙම්බෝ සීන් එකත් ඉවරා....යී....එහෙනම් Good night buddies 😁❤️ Admin ( Nulara) Notes By AV 🌱

25 ' FINAL BIO ESSAY PLAN ✨ ⚠️ LAST CHANCE වැඩේ වෙන්නේ මෙහෙමයි දවසට essays දෙකක් ලියනවා 1⃣ SESSION MORNING ESSAY ☀️ 4 A.M - 7
25 ' FINAL BIO ESSAY PLAN ✨ ⚠️ LAST CHANCE
වැඩේ වෙන්නේ මෙහෙමයි දවසට essays දෙකක් ලියනවා
1⃣ SESSION MORNING ESSAY ☀️                           4 A.M - 7 A.M අතර ඔයාට කැමති කැමති වෙලාවක ලියලා දාන්න පුලුවන්
2⃣ SESSION NIGHT ESSAY 🌙                                   9 P.M - 12 P.M  ඔයාට කැමති වෙලාවක ලියලා දාන්න පුලුවන්
මූලිකව ඉවර කරන පාඩම් unit 2 /4/5/9 අපි දවස් 7 පාඩම් බෙදෙන්නේ මෙහෙමයි සදුදා unit 2 අගහරුවාදා unit 4 බදදා unit  5 12 grade බ්‍රහස්පතින්දා  unit 5 13 grade සිකුරාදා  micro සෙනසුරාදා unit  5 12 grade ඉරිදා  unit 5 13 grade දවස් 80 න් ලකුණු 30 ක් එකතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න බයෝ essay එක ගොඩ දාමූ https://t.me/finalessayplan25

Inorganic Day 01
ආසාවෙන් ඉගෙන ගන්නAmila Dasanayake 🔥අවශ්‍ය අය save කර ගන්න Notes Vault folder ☘️

සුරාංගනී.. සුරාංගනී.. සුරාංගනීට මාළු ගෙනවා 😂 දැන් මෙයාට මාළුවා අදුරගන්න බැරුව ඉන්නෙ බන් 😂😁😁 මෝරද? බලයද? 😂  මාළු ඔක්කොම ඉන්නේ වතුරෙනේ, පීනනවත් එක්කනේ  ඔන්න ඕකනේ කරන්න් බැරි 😂 ⭕️Class - Chondrichthyes( මෝරාගෙ වංශේ දිග හරින්න හදන්නේ 🫢) 🐋කාටිලේජ සැකිල්ල 🐋පෞච්ච වරල විශමාංශපුච්ච 🐋ජලක්ලෝම තීනවා හුස්ම ගන්න 🐋පිධානයක් මුන්ට නෑ 🐋රළු කොරල තීනවා 🐋අභ්‍යන්තර සංසේචනය ( සමහරු අණ්ඩ ජලාබුජ  , අනෙක් අය අණ්ඩජ හෝ ජලාබුජ ) 🐋ජම්බාලිය තීනවා( ප්‍රජනක ප්‍රණාල , බහිස්ස්‍රාවීය ප්‍රණාල , ආහාර ජීර්ණ මාර්ගය එක් වෙන පොදු කුටීරයක් ) 🤓දැන් ඉතිම් බලයෙක්ද කියල බලමු ⭕️Class - Osteichthyes ( දිවත් ටැපලෙනවා බන් කියවන්න ගියාම 😂) 🦈අස්ථිමය සැකිල්ල 🦈පෞච්ච වරල සමාංචපුච්ච 🦈ජලක්ලෝම තීනවා 🦈පිධානයකින් වැහිලා තීනවා 🦈උත්ප්ලවකතාව පාලනයට වාතාශ්‍රයක් තීනවා 🦈පැතලි අස්ථික කංකතාභ හා චක්‍රාකාර කොරල් තීනවා 🦈ගොඩක් අය බාහිර සංසේචනය 🦈බොහෝ අය අණ්ඩජයි හී හී සුරංගනී මාළුවව හොයාගත්තා 😹 වෙන මොකෙක්ද මෝරෙක් තමා ඉතිම් 😂 Good night guys ❤ Admin ( Nulara ) Notes By AV 🌱

Inorganic Day 01.pdf

Energetics Day 09.pdf

අසිරිමත් ලෝකේ සිරිමත් විශය 😂❤️මන් නෙමේ කිව්වේ ඕක😅 අද සත්ව පටකයක් ගැන බලමු ⭕️ පේශි පටකය ඇක්ටීන් මයෝසින් වැනි ප්‍රෝටීන වලින් හැදිල තීන්නේ ☘සංකෝචනයයි ඉහිල්වීමයි වෙන්න පුලුවන් අර ඇටකෝටු ටික  එහෙට මෙහෙට චලනය කරන්න පුලුවන් මේ පටක තීන නිසා තමා 😏😂 👉පේශි පටකයේ පටක තුනයි සිනිදු පේශි පටකය -:     🔺තර්කු හැඩයි     🔺අනිච්ඡානුගයි     🔺ඒක න්‍යෂ්ටිකයි     🔺විලේඛ නෑ ආහාර මාර්ගය , මුත්‍රාශයේ , ධමනි හා අභ්‍යන්තර ඉන්ද්‍රයිකා වල දකින්න පුලුවන් කංකාල පේශි පටකය -:    🔺සිලින්ඩරාකාර    🔺විලේඛ දරනවා     🔺බහුන්‍යෂ්ටික    🔺 සාකෝ මියර තීනවා    🔺 ඉච්ඡානුගයි හෘත් පේශි පටකය -:    🔺ඒක න්‍යෂ්ටිකයි    🔺සාකෝ මියර තීනවා    🔺හරස් විලේඛ තීනවා    🔺අනිච්ඡානුගයි    🔺ශාඛනය වී ඇත    🔺හෘද බිත්තියේ විතරයි මේ පටකේ තීන්නේ අහ් ළමයි මේ පටකේ තමා අන්තරස්ථාපිත මඩල තින්නේ ඔන්න ඕක සෛලයෙන් සෛලයට සංඥා හුවමාරු කරන්නයි සමකාලිකෘත සංකෝචනයටයි ඕනිලූ 😁🙈 Good night buddies ❤️ Admin ( Nulara ) Notes By AV 🌱

එයලා බලන් ඉන්නවා ඔයා දිනනකම් ඒ නිසා අතාරින්න එපා එහෙම කරන්න ඔයට අයිතියකුත් නෑ කොහොම හරි අල්ලන් ඉන්න ... ❤💯 තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !! පාඩම් කරන subject එකත් කියන් යමු 🔥 Notes by AV 🌱 | ©2026

⚠️️ *අල්ලගන්න එන්න* ඇල්කේන ඉදන් Benzene වෙනකන් අග සිට මුල වෙනකම් අල්ලගන්න හෙට ( ඉරිදා ) රෑ 8.30 ට එන්න❗ Whatsapp Group 👇 https://chat.whatsapp.com/JEHNQb8dHlvDDsY2ehKSjY?mode=ems_copy_t