Notes by AV 📚
Open in Telegram
@notesbyav || ©2026 ├ Notes Vault - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become
Show more3 057
Subscribers
-424 hours
-497 days
-20230 days
Posts Archive
3 057
Repost from 2026 Theory | Amila Dasanayake
🔴SPECIAL MEETING🔴
🖥Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් youtube join වෙමු ළමයි.
https://www.youtube.com/live/hFAwQlQVexM?si=0aNGNUH4znNTn3Xt
3 057
පෝෂණය හා ආහාර ජීර්ණ පද්ධතිය Day 05ජීවමාන ජීව විද්‍යාව Thissa Jananayaka 🧬අවශ්‍ය අය save කර ගන්න☘️
3 057
පෝෂණය හා ආහාර ජීර්ණ පද්ධතිය Day 04ජීවමාන ජීව විද්‍යාව Thissa Jananayaka 🧬අවශ්‍ය අය save කර ගන්න☘️
3 057
වර්තමානය තමා හොදම තෑග්ග ඔයාට අද දවසම මෙලෝ වැඩක් කර ගන්න නැතුව කෙලවිලාම ගිය වෙන්න පුලුවන් හැබැයි ඒ අතීතය ඒක අමතක කරලා මේ මොහොතේ ජීවත් වෙන්න මේ මොහොතේ ඔයාගෙ සීයට සීය දෙන්න ඉස්සරහට මොනා වෙයිද කියල වැඩක් නෑ කාගෙන වැඩ කරන්න වෙන දෙයක් වෙයි ඒක ඒ වෙලාවට බලමු අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙ උබ අභියෝග දිනන එකෙක් විදිහට මේ කතාව ඉවර කරයි ❤️තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !! පාඩම් කරන subject එකත් කියන් යමු 🔥 Notes by AV 🌱 | ©2026
3 057
අහ් මයේ පිස්සු කෙල්ලනේ කොල්ලනේ 🤭❤️ ඔයැයිලා මොනවැයි පාඩම් කරන්නේ🥰
( දකුණු රටේ language එකට සුට්ටක් මාරු වුණා ආනේ 🫢සෝක් අෆ්ෆා ඒ language එක ❤️)
කෝඩේටා වංශේ ලාක්ෂණික ලක්ෂණ මතක් කරගමු ළමයි 🙃
☘ආහාර මාර්ගයයි ස්නායුරජ්ජුවයි අතර තීන පෘෂ්ඨ රජ්ජුව,
අවම තරමේ කලල විකසනයේදී හරි විතරක් සන්ධාරණය සපයනවා
අන්වායාම , ප්‍රත්‍යස්ත , දණ්ඩාකාර ව්‍යූහයක්
☘පෘෂ්ඨ රජ්ජුවට පෘශ්ඨීයව පිහිටන කුහරමය , නාලාකාර ස්නායු රජ්ජුව
☘කලල අවදි වලදි කෝඩේටාවන්ගේ ග්‍රසනික පැළුම් යුගළක් දක්නට ඇත
ඔයැයිලා දන්නවැයී මේ භෞමික සුහුඹුල් අයගේ මේවා වැහිලා යනවලූ🙃
ශ්වසන ව්‍යූහ ලෙස ක්‍රියා කරනවා(ජලජ වාසී සුහුඹුල් අයගෙයි ,භෞමික ආකාරවල කීට අවදිවලයි )
☘පේශිමය වලිගයක් තීනවා (භෞමික ආකාර සුහුඹුල් වල ක්ෂීණයි )
☘උදරීය පේශිමය හෘදයක් තීනවා
මෙන්න මේ ලක්ෂණ තමා ළමයි පොදුවෙ ගත්තාම කෝඩේටා වංශෙට තීන්නේ
Good night buddies❤🫶
Admin ( Nulara)
Notes By AV🌱
3 057
මේ කතාව කියනකොට සමහරු හිතයි මම සර්ව promote කරනවා කියලා එහෙම දෙයක් නෑ අනික සර්ව මෙහෙම promote කරන්න දෙයක් නෑ Dr. Amila Dasanayake සර් කියන්නේ Brand එකක් සමහර විට සර් මේ කතාව කියවයි මගෙන් වැරදි දෙයක් කියවෙලා තියෙනවනම් සමාවෙන්න ❤️
3 057
සර්ගෙ මේ කතාවෙන් අපිට අපේ ජීවිතේට ගන්න මාර දේවල් ටිකක් තියෙනවා ලමයි
ගමෙන් නගරෙට ඇවිත් ලොකු ඉස්කෝලෙකට ගිහින් ඒකෙ හොදට ඉගන ගෙන A/L වලට හොදම Result එකක් දාල අද වෙනකොට ලංකාව හොල්ලපු චරිතයක් වෙලා ඉන්නවා ❤️🔥🥰
ඒ හැම දේටම හේතුව තමා සර්ට තිබ්බ අසීමාන්තික කැපවීම ✨
ඒ වගේම අභියෝග වලට බය නැතුව මොන දේ වෙන්න හරි ඒවට Face කරපු එක 💯
සර් හැම වෙලේම කියන දෙයක් තමා 👉 Focusing
සර්ගේ හැම කතාවකම Focusing Focusing Focusing...
පිටින් බලන් ඉන්න එකෙක්ට හිතෙන්න පුලුවන් “මේ මොන මගුලක්ද, එකම කියවන්නේ, පිස්සුද?” කියලා 🤔
හැබැයි එහෙම නෑ!
මුලදි මමත් එහෙමයි හිතුවේ 🙈
පස්සෙ සර් කියනවට මමත් try කරලා බැලුවා
ඒක මාරම දෙයක් 🔥
ඒක කියනවට වඩා කරලම බලන්න
සර්ගේ තිබ්බ තව quality එකක් තමා
සර් වැඩක් කරන්න ගත්තොත් ඒක ආයෙ බෙල්ල ගහල ගියත් හරියටම කරන එක 🫡
ඒක අපි හැමෝම දන්නවා සර්ගේ වැඩ කොච්චර Quality ද කියලා 🌟
කොහොම හරි මට කියන්න තියෙන්නේ මෙච්චරයි 🙌
සර්ගේ මේ කතාවෙන් අපිට ගන්න මාර දේවල් ගොඩක් තියෙනවා 💯
ඒක ඔයා හිමීට හිතලා බලන්න 🧠
ඔයාටම තේරෙයි ✨එතකොට
"ඔයා ඉපදුනේ දුප්පතෙක් විදිහට වෙන්න පුලුවන්, ඒක ඔයගෙ වැරැද්දක් නෙමෙයි.
හැබැයි ඔයා මැරෙන්නෙත් ඒ විදිහටම නම්, අන්න ඒක ඔයාගෙ වැරැද්දක්." ඒ කතාව සර් වෙනස් කරා 🔥
ඉතින් ඇයි ඔයාට බැරි? 🤷♂️
තාම පරක්කු නෑ! ⏳
ඔයගෙ ජීවිත කතාවත් මීට වඩා හොද එකක් කර ගන්න ❤️
ජය වේවා!! 🏆💪
3 057
Repost from 2026 Final Paper Class | Amila Dasanayake
🔴2026 Special Meeting
✈️ හෙට රාත්‍රී 7.00 සිට
📺 FREE Zoom + Youtube Live
විභාගයට තව මාස 12යි.
දැනට විවිධ මට්ටම් වල ඉන්න ළමයි ඇති. අද මොන මට්ටමේ හිටියත් හරියට ඉස්සරහ මාස ගාණ හරියට manage කරොත් A3කට ම යන්න තවම කාලේ ඇති. කොහොමද ඒක කරන්නේ කියන එක ගැන හෙට meeting එකේදී කතා කරමු.
🔍තමන් දැනට ඉන්න මට්ටම ගැන අදහසක් ලබාගන්නා ආකාරය
🔍මේ වෙනකන් miss වුණ වැඩ තියෙනවා නම් ඒ කොටස් cover කරගන්න සැලැස්ම
🔍Subject 3 හරියට balance කළ යුතු ආකාරය
🔍වැඩ කල්දැමීම අවම කරගන්නා ආකාරය
🔍එක් එක් විශයට අදාලව කළ යුතු වැඩ සහ ඒවා කළ යුතු ආකාරය
🔍සැප්තැම්බර් සිට ඉදිරියට අපගේ පන්ති වල වැඩපිළිවෙල
ඇතුළු තවත් ගොඩක් දේවල් ගැන හෙට කතා කෙරෙනවා.
පන්ති එන නොඑන ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙයි කියලා හිතෙන අයව දැනුවත් කරන්න. Links පහත telegram channel එක හරහා.
🌐 https://t.me/echem26Th
2026, මේ ඔයාලගේ අවුරුද්ද. දැන් වැඩ පටන්ගමු.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
3 057
රුදුරු බැලුම් බලා එන්නෙ පාතාලේ ඇලා💣🤨😏
ඔන්න එනවා ඇලා 😂 ඇලා නෙමේ අනේ මන් ආවේ මන් , තොපිලා නිදි නෑ නේද 😁🌝
මේ ළමයි , මතකද දන්නේ නෑ ප්‍රෝටීන වල ව්‍යූහ මට්ටම් එහෙම දැන්🤭 අර 2026 උදවියට එහෙම ඉගැන්නුවා හැබැයි ඔව්වා 😌
☘ ප්‍රාථමික ව්‍යූහය -
🌸පෙප්ටයිඩ බන්ධන
🌸රේඛීය
🌸ඇමයිනෝ අම්ල වල
අනන්‍ය අනුපිළිවෙළක්
☘ද්විතීයික ව්‍යුහය -
🌸අන්තඃඅණුක හයිඩ්‍රජන්
බන්ධන ( COOH එකේ OH
කාණඩය හා NH3 එකේ H
පරමාණු අතර )
🌸පොලිපෙප්ටයිඩ දාමය
දගර ගැසීම හෝ නැමීම
⭕️ බීටා රැළිතර - : කෙරටීන්
⭕️ඇල්ෆ හෙළික්ස-:
මකුළුවාගේ සිල්ක් තන්තු
☘තෘතීයික ව්‍යුහය
🌸අංශදාම අතර ඇතිවන
📎හයිඩ්‍රජන් බන්දන
📎ඩයිසල්ෆයිඩ් බන්ධන
📎අයනික බන්ධන
📎ජලභීතික අන්තර්ක්‍රියා
📎වැන්ඩවාල් අන්තර්ක්‍රියා
🌸පුළුල්ව නැමීම ,එතීම
මේ ව්‍යූහය තමා ලමයි අර නානප්‍රකාර පද ඔක්කොම දාලා හදුන්වලා තීන්නේ🥲🥲
🌿නිශ්චිත , සුසංහිත , අනන්‍ය ,
කෘත්‍යම හා ත්‍රිමාණ හැඩය කියලා
⭕️මයොග්ලොබීන් ,
⭕️ඇල්බියුමින් ,
⭕️බොහෝ එන්සයිම
☘ චාතුර්ථ ව්‍යුහය
🌸අන්තඃඅණුක බල , අන්තරණුක බල
🌸 කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සාදයි
🌸පොලිපෙප්ටයිඩ දාම දෙකක් හෝ කිහිපයක්
🌸මේ එක දාමයක් ප්‍රෝටීන උප ඒකකයක් කියල කියනවා
⭕️හිමොග්ලොබින්
⭕️කොලැජන්
හී හී..😁😁 ඔය ටිකත් ඉක්මනට මතක් කරගෙන දොයියන්න යන්න ළමයී
Good night sweeties ❤️🫶
Admin ( Nulara )
Notes By AV 🌱
3 057
මන් මේ උබට කියන්නේ ඔව් ඔය පෝන් එක ඔබ ඔබ කාලෙ කන උබ තමා 🫵 මතක තියා ගනින් ඒ අයට වැඩි කල් නෑ ඒ නිසා මේක කරලා පෙන්නපන් වෙන දේවල් එයාල ඉල්ලන්නේ නේ උබේ සාර්ථකත්වය දැකලා ඒ මිනිස්සු හිනා වෙනවා මිසක් 🥲❤️ උබටම තමා ඒක කරන්න පුලුවන් බැරි නෑ උත්සාහ කරපං ❤️🔥🥰තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !! පාඩම් කරන subject එකත් කියන් යමු 🔥 Notes by AV 🌱 | ©2026
3 057
Unite - 5
Animal form and function
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
( part 03 )
R.M.D Rajapaksha
( Full Syllables Book )
3 057
බොලව් යක්ඛයිනේ තොපි නිදිද🧐😂😂
හී.. හී.. අද තීන්නේ අරීය ජල පරිවහනේ අවසානෙට තීන පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය ළමයී 😁😁
ඔන්න මෙහෙමයි වෙන්නේ
☘සෛලයක තීන ඛනිජයි ජලයයි , ඒ සෛලයේ තීන ප්ලාස්ම පටලෙන් පිටතට ඇවිල්ලා ඊලග සෛලයේ ප්ලාස්ම පටලෙන් ඒ සෛලය තුලට ගමන් කරනවා
☘ඔය විදියට මේක repeat වෙවී ප්ලාස්ම පටල ඔස්සේ ගමන් කරනවා
☘මේ විදියට දිගටම ප්ලාස්ම පටල ඔස්සේ යනකොට ඒකට තීන බාධක වැඩී නේ ලමයි , එතකොට ජලය පරිවහනය කරන එකට ප්‍රතිරෝධයක් දක්වනවා
☘ඇපෝප්ලාස්ට මාර්ගයනේ අඩුම ප්‍රතිරෝධයක් දක්වන්නේ ,
ඉතිම් ඒකේදි ජල පරිවහනය වැඩියි පටල හරහා සම්ප්‍රේෂණයෙන් වෙන ජල පරිවහනයට වඩා
ඉතිම් මේ ටික තමා පටල පරිවහන සම්ප්‍රේෂණයෙදි වෙන්නේ 😉
Good night buddies 🫶❤️
Admin (Nulara)
Notes By AV 🌱
3 057
" ඔයාලා දිනන්න නැත්තම් ඔයාලගෙ පැරදුන කතාව අහන්න කවුරුත් නෑ. ඒක තමා ඇත්ත ❤️🔥 "
තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !!
පාඩම් කරන subject එකත් කියන් යමු 🔥
Notes by AV 🌱 | ©2026
