en
Feedback
Notes by AV 📚

Notes by AV 📚

Open in Telegram

@notesbyav || ©2026 ├ Notes Vault  - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become

Show more
3 062
Subscribers
-1024 hours
-557 days
-20530 days
Posts Archive
Morning Sum 317&318 Answers
Morning Sum 317&318 Answers

+1
Morning Sum 317 & 318

හනේ මෙහෙමත් ළමයි සෙට් එකක් 🙄එදා අහපු ප්‍රශ්නෙට උත්තර ඉල්ලේ 🥲😂 දැන් ඒකට කමක් නැත 😌බයෝ උදවිය මේ පැත්තට ආවානම්😁❤️ අද බලමු කුඩාඅන්ත්‍රයට එන ආමලසය ජීරණය වෙන්නෙ කොහොමද කියලා මන් මේකෙදි ආන්ත්‍රික යුෂයෙන් වෙන ජීරණයයි , අග්න්‍යාශයික යුෂයෙන් වෙන ජීරණයයි වෙන වෙනම ගන්නම් ................................................................... අග්න්‍යාශයික යුෂයේ එන්සයිම මගින්                         ( ඇමයිලේස් ) 1.පොලිසැකරයිඩ  ➡️  ඩයිසැකරයිඩ          ( ට්‍රිප්සීන් / කයිමොට්‍රිප්සීන් ) 2.කුඩා පොලි   ➡️   වඩාත් කුඩා     පෙප්ටයිඩ          පොලිපෙප්ටයිඩ           ( කබොක්සිපෙප්ටිඩේස්) 3.වඩාත් කුඩා    ➡️  කුඩා පෙප්ටයිඩ පොලිපෙප්ටයිඩ       ඇමයිනෝ අම්ල         (ලයිපේස්) 4.මේදය   ➡️ග්ලිසරෝල් ,මේදඅම්ල ,                         මොනොග්ලිසරයිඩ            (නියුක්ලියේස්) 5.DNA, RNA ➡️ නියුක්ලියෝටයිඩ (හී හී ළමයි මේකෙදි ක්‍රියා කරන එනසයිම මුලට අග්න්‍යාෂයික කෑල්ල දාන්න අමතක කරනහොදේ එපා හොඳේ 🥲නැත්නම් ලකුණු එහෙම දෙන්නැති වෙයි 😪) ................................................................... ආන්ත්‍රික යුෂයේ තීන එන්සයිම මගින් 1.           (ඩයිසැකරයිඩේස) ඩයිසැකරයිඩ ➡️ මොනොසැකරයිඩ 2.(ඩයිපෙප්ටිඩේස් , කාබොක්සි පෙප්ටිඩේස් , ඇමයිනෝ පෙප්ටිඩේස්) කුඩා පෙප්ටයිඩ ➡️ඇමයිනෝ අම්ල 3.      (ආන්ත්‍රික ලයිපේස්)     මේදය ➡️මේද අම්ල , ග්ලිසරෝල් 4. (නියුක්ලියෝසයිඩේස , නියුක්ලියෝටයිඩේස , පොස්ෆොටේස ) නියුක්ලියෝ     ➡️    නයිට්‍රජනීයභෂ්ම      ටයිඩ                 පෙන්ටෝස සීනී                                  පොස්ෆේට් -------------------------------------------------------------- හෝමෝන ටිකත් ඔහොන්මම බලන් යමු අනේ ⭐️ග්‍රහනියෙන් -:                         කොලිසිස්ටොකයිනීන්                   සික්‍රිටීන් අග්න්‍යාශයික යුෂ හා පිත නිදහස් කිරීම උත්තේජනය ⭐️අග්න්‍යාශයේ ලැන්ගර්හෑන්දීපිකා                ඉන්සියුලින්                ග්ලූකගන් ග්ලූකෝස් සමස්තිථිය පවත්වා ගන්න අදට ඔය ටික බලන් යන් කට්ටිය Good night ❤ Notes By AV 🌱

🔴 09-09-2025 Kegalle Class Note 🔴 දෝලන හා තරංග Smart පරපුරේ Next Level එක Physics Dr.Darshana Ukuwela ❤️‍🔥 අවශ්‍ය අය save කර ගන්න❤️

ශක්ති විද්‍යාව Past Paper Discussion
ආසාවෙන් ඉගෙන ගන්නAmila Dasanayake 🔥අවශ්‍ය අය save කර ගන්න Notes Vault folder ☘️

🛑 2027 Online රසායණික ගණනය ආරම්භය 2027 සිසුන් සදහා රසායණික ගණනය අද රාත්‍රි 8.00 ට ආරම්භ වේ *අද දින පංතිය සදහා නිදහස් ප්‍රවේශය සලසා ඇත* , සම්භන්ද වීමට Whatsapp Group එකට Add වෙන්න https://chat.whatsapp.com/GJcy5TkYT9PKCti64LOdM6?mode=ems_copy_t තමිර හෙරත් ජයසිංහ -චේ ගුරු

Morning Sum 315 Answers
Morning Sum 315 Answers

Morning Sum - 315

දෝලන හා තරංග Day 01
ජීවිතයට physics |Anuradha Perera 🔥අවශ්‍ය අය save කර ගන්න Notes Vault folder ☘️

ඒ මේ ඊයේ හඳ  බලලා වෘකයෝ එහෙම වුණේ නෑනේ  😂❤️ වුණත් කමක් නෑ හූ තියන්න නම් ලෑස්ති වෙන්න එපා පුතේ , නිදාගන්න නෑ නැත්නම් 😂😁 මුලේ ද්විතීයික වර්ධනේ අද කතා කරනවා කිව්වෙ 😌 🌼පාර්ශ්වික විභාජක හින්දා මුලේ විෂ්කම්භේ වැඩි වෙනවා (මේ පාර්ශ්වික විභාජක මොනාද ළමයි සනාල කැම්බියමයි , වල්ක කැම්බියමයි තමා ඉතිම් 🙃) 🌼සනාල කැම්බියම -: ප්‍රාථමික ශෛලමට පිටින් , ප්‍රාථමික ප්ලෝයමටයි පරිචක්‍රයටයි  ඇතුළතින් පාර්ශ්විකව පිහිටනවා 🌼ද්විතීයික ශෛලම - කැම්බියමෙන් ඇතුළට 🌼ද්විතීයීක ප්ලෝයම - කැම්බියමෙන් පිටතට 🌼සනාල කැම්බියම මවුලික වලයක් විදියට පේනවා 💫දික් මවුලික මුලේ දික් අක්ෂයට සමාන්තරව ( ශෛලම පටකයි ප්ලෝයම පටකයි හැදිලා තීන සෙට් එකක් තීනෝ නේද අර වාහිනී වාහකාභ , සහචර සෛල , තන්තු බ්ලාබ් බ්ලාබ් කියල 🫢 , අන්න ඒව නිපදවන්න මේ මවුලික ඕනී ) 🌼කෙටි මවුලික මුලේ දික් අක්ෂයට ලම්බකව (සනාල කිරණ හදනවා , ද්විතීයික ශෛලමයි ප්ලෝයමයි සම්බන්ධ කරනවා , තව මොනාද ළමයි ඒවාට කරන්න පුලුවන් 🌝 comment එකක් දාන්නකෝ එහෙනම් ❤) 🌼ද්විතීයික වර්ධනය පටන් ගත්තත් හරි අර අසරණ අපිචර්මෙටsorry. com🤦‍♀ ඒක පිපිරිලා වියළිලා ගැලවිලා යනවා 🥲 එහෙමයි කියලා සැලෙනවද නෑනේ😌 🌼ඔන්න ඉතිම් පරිචක්‍රේ බාහිර ස්තරෙන් හැදෙනවා වල්ක කැම්බියම 🌼ඒකෙන් වල්කය හදනවා 🌼පරිචර්මය කියන්නේ මෙන්න මේ වල්ක කැම්බියමයි ඒකෙන් හදන පටක ටිකයි එකට ගත්තම (මේක ජලයට වායු වලට අපාරගම්‍යයි) 🌼වල්ක සෛල පරිණත උනාම සුබෙරීන් වලින් ඝන වෙල අජීවී වෙනෝ 🌼ජල හානිය වළක්වන්න , ව්‍යාධිජනකයන්ගෙන් බේරෙන්න මේ වල්ක පටක මාර සපෝට් 🌼ශාක මුල වර්ධනය වෙන කොට වල්ක කැම්බියම් ස්තරය බිඳිලා වල්ක සෛල වෙනවා 🌼ඒක හින්දා ආපහු ඇතුළින් වල්ක කැම්බියමක් හදනවා ගොඩක් වෙලාවට මෙහෙම අළුත් වල්ක කැම්බියමක් හදනකොට අර වල්ක සෛල පිපිරිල ගැලවිලා යනව ඕක තමා ඉතිම් වෙන්නෙ මේකෙදි ඔය ටිකත් බලාගෙන යමු ළමයි ❤️ Good night 🌝❤️ Notes By AV 🌱

Energetics .pdf

Morning Sum 314 Answers
Morning Sum 314 Answers

Morning Sum 314

Morning Sum 309-313 Answers
+4
Morning Sum 309-313 Answers

හද මාමා බැලුවද ලමයි 😁🌚🌙 මොන වගේද පේන්නේ දැන් අපිට නම් දැන් රතු පාට වෙලා 🌝

Blood moon බැලුවද ළමයි 🌝✨ සඳට තරුව සේ ඔබ ලග ඉන්නම් 😂❤️(ඉන්නම් නෙමේ බොලව් දැන් මේ ටික බලගනිල්ලා) හී හී ...😁 මුලෙහි ප්‍රාථමික ව්‍යුහය මතකෙයි ඔයාලට 🙃 🌟අපිචර්මය තමයි ප්‍රාථමික මුලේ පිටින්ම තීන්නේ 💫ඒකෙ මූලකේශ තීනවා මේ මූලකේශ ජලයයි ඛනිජයි අවශෝෂණය කරනවා 🌟 බාහිකය 💫මේක පූරක පටකයක් ( මෘදුස්තර සෛල තමා ගොඩාක් වෙලාවට තීන්නේ ) 💫 කාබෝහයිඩ්‍රේට සංචිත කිරීම ජලය හා ඛනිජ අයන අන්තශ්චර්මය දෙසට පරිවහනය සිදු කරනවා 🌟අන්තශ්චර්මය 💫සුබෙරීනිභවනය වූ කැස්පාර් පටියක් තීන හින්දා බාහික ඇපෝප්ලාස්ටය සනාල ඇපෝප්ලාස්ටයෙන් වෙන් කරලා තීන්නේ 🌟පරිචක්‍රය 💫විභාජනය වෙන්න පුලුවන්( ද්වීබීජ පත්‍රී වල ඒවට විතරයි ) 💫පාර්ශ්වික මුල් හටගන්න වගේම ද්විතීයික වර්ධනටත් උදව් වෙනෝ 🌟සනාල පටකය 💫ද්විබීජ පත්‍රී - : ශෛලම තරුවක් ආකරයෙන් පවතී ප්ලෝයම ශෛලම පටක් බාහු අතර ඇලියක් බදු ප්‍රදේශයේ පවතී 💫ඒක බීජ පත්‍රී- මෘදුස්තර හරය ( මජ්ජාව) වට කරමින් ප්ලෝයමයි ශෛලමයි මාරුවෙන් මාරුවට  වළල්ලක් වගේ පවතී මේ ටික තමා ළමයි ප්‍රාථමික මුලේ වෙන සීන් එකනම් ද්විතීයික මුල හෙට බලමූ ආ...🌚 Good night guys ❤️🌝 (ඔය ටික හීනෙන් පෙනියන් ඒස් වා පුහ්!😂) Notes By AV 🌱

Join with us to watch this rare opportunity!! _The total luna eclipse will turn blood moon for 82 minutes🌕♥️_ *Live stream on our official youtube channel !!* 📆 7th of September 2025 ( Today ) ⏰ 20: 00 PM ( SL time ) 📍Piliyandala, Sri Lanka 🔗 https://www.youtube.com/live/Dc-3Jc-raNM?si=6wrEk7dpEi2ms4h9 #BloodMoon #TotalLunaEclipse #FullMoon #LiveStream #AISAO

🌑 සියවසේ සුපිරිම චන්ද්‍රග්‍රහණය අද රෑට... "Blood Moon" සිංහලෙන් ‘ලේ සඳ’ ලෙසින් හැඳින්වන 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය
🌑 සියවසේ සුපිරිම චන්ද්‍රග්‍රහණය අද රෑට... "Blood Moon" සිංහලෙන් ‘ලේ සඳ’ ලෙසින් හැඳින්වන 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේදී සිදුවේ. මෙහිදී චන්ද්‍රයා සම්පූර්ණයෙන් රතු පාටට හැරවේ 🌕 🌕 මෙය පැය 6 මිනිත්තු 14 තිබෙන අතර පූර්ණ අවස්ථාව පැය 1 මිනිත්තු 43 ක් පවතී. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.58 සිට හෙට අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් ඔයාට මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය අහසේ දැකබලා ගත හැක. 🌖🌗🌘🌑 T.me/AL_api

Waves and Oscillations Day ❶
( English Medium Note ) ➢ 𝗔𝗻𝘂𝗿𝗮𝗱𝗵𝗮 𝗣𝗲𝗿𝗲𝗿𝗮 ❤️‍🔥 Save if necessary 📥 Notes Vault folder From - Sasnadi (Admin)

Waves and Oscillations Day 01.pdf