en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
photo content

+7
යාන්ත්‍ර_විද්‍යාව_Book_01_චලිත_සමීකරණ.pdf14.79 MB

photo content

+1
UNIT_1.1_ඒකක_හා_මාන.pdf15.40 MB

photo content

████████████████████ ♒Physics වර්ගීකරණය කල විවරණ♒ 🔘අරුණ දිනේශ් ගුරුසිංහ🔘 ████████████████████

Province Papers - Physics SEQ Classification ✨
Province Papers - Physics SEQ Classification ✨

Repost from N/a
⚀ Physics පහුගිය අවුරුදු 10 ආපු SE essay මාතෘකා ටික වෙන් කරල තියනව මෙතන . SE වලට එහෙම reddy වෙද්දි අනිවා බලන්න idea එකක් ගන්න
+9
Physics පහුගිය අවුරුදු 10 ආපු SE essay මාතෘකා ටික වෙන් කරල තියනව මෙතන . SE වලට එහෙම reddy වෙද්දි අනිවා බලන්න idea එකක් ගන්න පුලුවන්🌝

Repost from |Gwen Notes|✨
Physics practicals ඔක්කොගේම complete notes මෙතන තියනවා🌝 Personally මේ දවස් වල මමත් කරන්නෙ මේ ටික බල බල අනුරාධ sirගෙ note එකෙයි මම හදාගත්ත notes වලයි තියන special points add කරගන්න ගමන් ඒ ඒ practical එකට අදාළ past papers කරන එක. කැමති අය ඒ විදිහට කරල බලන්න🤭❤️ Full Credits ; Science society of Mahinda College,Galle

💥

Story

අඩෝ මේක අවුල්. නිවන් සුව නංගි. ! A level Exams වලින් Science වලින් කරනවා කියන්නේ බහුතරයකට පට්ට Stress වැඩක් කියල අපි හැමෝම දන්නවනේ. කොච්චර කැපකිරීමක් කරන්න ඕනෙද එකට. නමුත් ඕකෙන් වෙන අහිතකර බලපාමුත් තියනවා. එක තැනම හුගක් වෙලා ඉන්න එක එහෙම හොද දෙයක් නෙවේ. අනික ඉස්සරනම් භෞතික පන්ති වලට යද්දී අග මහන්සි වෙනවා පඩිපෙල නැගල කදු නැගල . Online ඉගෙන්ගද්දී 24H කාමරෙනේ. පුලුවන්නම් මේ දේවල් කරන්න. 1. කාමරේට හොදට ඉර එලිය වැටෙන්න සලස්වන්න 2. පැය 3න් 3 ට වත් ජනේලෙන් ඈත බලන්න. 3. උදෙන්ම නැගිට්ට ගමන් විනාඩි 15ක් දාඩිය දානකන් පොඩි Exercise එකක් කරන්න (Online අය විශේෂයෙන්ම ) 4. කාමරයේ බිත්ති සුදු වගේ ලා පාටක් ගාන්න. 5.පැය 5ක්වත් අඩුම නිදාගන්න. නින්දේදී තමා අපිව Recover වෙන්නේ. 6. ඕනවට වඩා Caffeine/ Energy Drinks බොන්න එපා ඇහැරගෙන ඉන්න. 7. වතුර බොන්න හොදට/ හරියට පෝෂ්‍යදායි කෑම කන්න. 8. මොකක් හරි පපුවේ අමාරුවක්/ කලන්තයක් ආවොත් Doc කෙනෙක් හම්බෙලා Diagnose කරගන්න. Ignore කරන්න එපා. Pomodora Method එක Use කරන්න. ~COPIED-

+1
2025_AL_BIO_MCQ.pdf1.42 MB

"Wishing all the best and good luck to you for your exam." ♥️✨

Repost from | SCIMORIX 🍀|
🥹❤️‍🔥 AMMA WENUWEN♥️✨
🥹❤️‍🔥
AMMA WENUWEN♥️✨

(අ)සිරිමත් බිදුණු සිතක්❤️‍🩹 බාල කාලේ සිට නෑ දැක්‍කේ පරාජයේ අඳුර…… සෑම දෙයකම ලබමින් දිනුම් වින්දෙමි ජය පැන්‍හි රසය……. හනිකට දැක්කෙමි පරාජයක් මින් පෙර නුදුටු විලසින්…….. නැති නිසා මග පෙන්වන්නටත් කෙනෙකු ….. වැටුණි කඩාගෙන ජීවිතයම සිතද සමගින් …… නැතත් මා තුළ විශ්වාසයක් මා ගැන ම…….. නමුත්‍,තවමත් පෙම් බැඳ සිටිමි මාගේ වෙදදුරු සිහිනයට…….🩺 ✍️ IR ලස්‍සනට ලියන්‍න නම්‍ දන්‍නෙ නෑ….😒නිකමට ලිව්‍වේ‍….🫠