647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁🗨
ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.
ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.
ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.
අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.
➡️ පළවෙනි ක්‍රමය
• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.
• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)
• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.
• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න
➡️දෙවෙනි ක්‍රමය
• ආපු ගමන් wash එකක් දාන්න.
• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.
• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.
• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.
ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
👑𝗠𝗮𝗶𝗻𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹-AL_SCIENCE_STREAM_2026
ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් නොමැත. ඒවා පසුගිය වසරේ මෙන් ම වනු ඇත.
විභාග කොමසාරිස් ජනරාල්
Repost from ....
සම්පූර්ණ ජීව විද්‍යාව සිලබස් එකම ආයෙත් A to Z මතක් කරගමු....📝🟩
Free ♥️
Dates: November 06 සහ November 07🐭
වැඩි විස්තර ඕනි නැහැ නේ . ඔක්කොම ටික මතක් කරනවා මුල ඉඳන්....😋යාළුවන්ට කියලා තියන්න✨♥️ https://t.me/mindsettingss
Repost from 🇱🇰 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐄𝐃𝐔 𝐓𝐄𝐀𝐌 ⚡️
Share Please 🙏
රජරට විශ්වවිද්‍යාලිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන මාගේ iPad Air 5 (pink) 2025.10.31 දින පාන්දර 3-3:30 ත් අතරදී යක්කල සහ කඩවත අතරදී බස් රථයකදී සොරා ගෙන ඇත.මෙය 3rd Year Medical Student කෙනෙක් සතුව පැවති iPad එකකි.නැති වන විට කළු පැහැති back cover එකක් දමා තිබුණි.
මෙය unlock කිරීමට හෝ අලෙවි කිරීම සදහා රැගෙන ආවොත් කරුණාකර දැනුම් දෙන්න.
0715741767
