647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
🩺 🩺med dream 🩺🩺
🎀 sinhala medium
🎀 english medium
🔥ලමයි 2026 exam එක target කරගෙන,
🩺Daily essays
🩺Mcq points
🩺 පලාත් papers විවරණ.
🩺 පොදු රටාව පුහුණුව.
🔴Time table
🎀🎀🎀🎀පොදු රටාව 🎀🎀🎀🎀
🔥 physics ( SM, EM ) - 8.00 am.
🔥 biology ( SM,EM ) - 9.00 am.
🔥 chemistry ( SM, EM ) - 7.00 am
For EM people?
You'll get ....
🔴bio essay at 9.00a.m
🔴physics common pattern at 8.00a.m.
🔴chemistry common pattern at 10.30 a.m
🔴biology common pattern and the marking of the essay at 4.00p.m.
🩺 🩺med dream 🩺🩺
🎀 sinhala medium
🎀 english medium
🔥ලමයි 2026 exam එක target කරගෙන පොදු රටාව notes දාන වැඩපිලිවලක් හෙට ( සදුදා) ඉදන් පටන්ගන්නවා.
🔴Time table
🎀🎀🎀🎀පොදු රටාව 🎀🎀🎀🎀
🔥 physics ( SM, EM ) - 8.00 am.
🔥 biology ( SM ) - 9.00 am.
🔥 chemistry ( SM ) - 7.00 am
For EM people?
?
You'll get ....
🔴bio essay at 9.00a.m
🔴physics common pattern at 8.00a.m.
🔴chemistry common pattern at 10.30 a.m
🔴biology common pattern and the marking of the essay at 4.00p.m.
today onwards.🥂
https://t.me/kavinotes11
🩺 🩺med dream 🩺🩺🎀 sinhala medium 🎀 english medium 🔥ලමයි 2026 exam එක target කරගෙන පොදු රටාව notes දාන වැඩපිලිවලක් හෙට ( සදුදා) ඉදන් පටන්ගන්නවා.
🔴Time table 🎀🎀🎀🎀පොදු රටාව 🎀🎀🎀🎀 🔥 physics ( SM, EM ) - 8.00 am. 🔥 biology ( SM ) - 9.00 am. 🔥 chemistry ( SM ) - 7.00 am
For EM people😉You'll get ....
🔴bio essay at 9.00a.m 🔴physics common pattern at 8.00a.m. 🔴chemistry common pattern at 10.30 a.m 🔴biology common pattern and the marking of the essay at 4.00p.m. today onwards.🥂 https://t.me/kavinotes11
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️
දැන්ම join වෙන්න 👇
🆕 2025 TERM TEST PAPERS
🆕 2025 3RD TERM PROVINCE PAPERS
🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers
🔴 Amila Dasanayake 2024 Final papers
🔴 Amila Dasanayake 2023 Final Papers
🔴 Anuradha Perera 2024 Final Papers
🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS
🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා
🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න
🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්
🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්
🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත
🔴 Prof රෝසා සර්ගේ විවරණ
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ
🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500
🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes
🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers
🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers
🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers
🔴 අමිල දසනායක 2025 FINAL PAPERS
🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers
🔴 2024 AL Guessing
🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ
🔴 රංග සර්ගේ Chemistry විවරණ
🔴 PHYSICS සමීකරණ සියල්ල
🔴 BIOLOGY SHORT NOTES
🔴 AL NOTES
🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර
🔴 ENGLISH MEDIUM PAPERS
🔴 SCHOOL PAPERS
🔴 PAST PAPERS
🔴 MODDEL PAPERS
🔴 පේසුරු ප්‍රකාශන
🔴 AL PAST PAPERS MARKING
🔴 UOM LEO SHORT NOTES
🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත
🔴 BIOLOGY MIND MAPS
🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්
🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
Join ✈️ channel - @AL_api
Repost from Med dream 🩺🩺🩺
🩺 🩺med dream 🩺🩺🎀 sinhala medium 🎀 english medium 🔥ලමයි 2026 exam එක target කරගෙන පොදු රටාව notes දාන වැඩපිලිවලක් හෙට ( සදුදා) ඉදන් පටන්ගන්නවා.
🔴Time table 🎀🎀🎀🎀පොදු රටාව 🎀🎀🎀🎀 🔥 physics ( SM, EM ) - 8.00 am. 🔥 biology ( SM ) - 9.00 am. 🔥 chemistry ( SM ) - 7.00 am Only weekdays🔥මේ නෝට්ස් උදේ දාන්න හේතුව - දවසෙ ඉතිරි කාලයේදී එදා දවසට අදාල past papers mcq ටික කරන්න පුලුවන් නිසා. ( අනිවාර්‍යෙන් කරන්න. ) 🔥 පුලුවන් හැමෝම කරන ඒව comment box වලට දාන්න. https://t.me/kavinotes11
"AYYE MN AL SCIENCE KARANNE
MATA SUBJECTS WALA AWULAK NE...THERENAWA HONDATA...PRASHNA WLATA ANSWERS LIYANNATH PULUWAN
BUT MATA KARUNU DANNAWA UNATH E IGENAGATTU EWAGE HISBAWAK (EMPTY FEELING)EKK DENENAWA....
MATA MEKE KOTHANA HARI MAGA HERILA....
ALUTHINMA DEN IGENA GANNA DEYAK UNATH.....
MEKA BASICS PODI KALE KIYALA DENNA ETHI....
MATA MEKE BASICS AHUWELA NE WAGE EKK
MEKA ANITH AYATA THERENAWA ETHI......EATH MEKA MATA HARIYATA THERILA NE WAGE EKK....
EKA KIYANNA THERENNE NE HARIYATA....MAGE MANASA E IGENA GANNA KARUNU WISHWASHA KARANNE NE....ITA EHA ETHTHAK MEKE THIYENAWA WAGE EKK
BUT
E IGENA GANNA DEWAL MATHAKA THIYENAWA ..
MEKA KIYAWANAKOTA KENEKUTA THERENNA PULUWAN
BOHO WITA NOTHARENNA PULUWAN
KIYANNA THERENNE NE
MEKATA SOLUTIONS DANNAWANM KIYANNA"
ME LAMAYATA HELP EKK DENNA ....🫠
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
Masa 3 kata wediye Thiynwa Me dawas wala hithey me para be Labana para eka gemmata karala district rank ekak danawa kiyala
Wagakeemen kiyanne thawa shy ekak yannama wenwa exam hariyata karagaththe exam eka iwarawenakamma mona de unath allan idapu un
Awurudu 3k kelawune me hethuwa nisa yaluwo campus giye un athariye nethuwa aye parak nam be kiyala allan idapu nisa
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
✊QUESTION❔
වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.☺️ දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...😉 ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන👌 එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න🙊 අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ😐 හිතෙන් නැති එක නෙවේ උත්තරේ😒 ඔයාට උනන්දුවක් ඕන කැපවීමක් ඕන... උත්සාහයක් ඕන.... Subject එකට ආදරයක් ඕන... තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන.... ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන🥺 ආසයිද ෆේල් වෙනවට🤯 නෑ නේද😪 ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න😊 ඔයාගේ හීනවලට ආදරේ කරන්න😊 ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න😊 Subject එකට ආදරේ කරන්න😊 ඔයාගේ අනාගතේට ආදරේ කරන්න.... හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි.... කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ😒 අම්මා තාත්තා හැර අන්න ඒක 👆 මතක තියාගෙන ගිහින් වැඩ කරපන්😎 ජය ✌️ #motivation #share 🐺 T.me/addlist/qFY72jXoZ2M2MWFl
🩺🩺🩺Med dream 🩺🩺🩺🎀 sinhala medium 🎀 english medium 2026 , 2027 දෙගොල්ලන්ටම එකම තැනින් mind maps , short notes , mcq points හැමදේම එක්ක ,, 🔆තවත් විශේශ වැඩපිලිවලක්🔆 Daily mcqs + essays (විවරණ , පිලිතුරුද සහිතව නොමිලේ)
...Time table ...... 🔴 3.30 am- physics past paper daily mcq 10 🔴6.00 am - chemistry / physics -10 mcq + quiz ( rank කරනු ලැබේ. ) 🔴6.00 pm - marking / review 🔴5.00 am biology morning essay - unit 2 🔴 5.00 pm - marking 🔴4.00 pm - biology evening essay - unit 5 🔴 marking - 12. 00 am 🔴10.30 pm - essay topic + marking විශේශ mind map ද සහිතව.🔥ලමයි දැනට channel එකේ essays plan තුනක්ම යනවා. ඔයාලට පහසු වෙලාවල් වල සම්බන්ධ වෙන්න පුලුවන්. දවස ඇතුලත සියලුම marking publish කරන නිසා එදා වැඩ එදාම ඉවර කරගන්න. https://t.me/kavinotes11
