SLTV
Open in Telegram
Web: https://sltvapp.techlasiya.com Phone එකෙන් TV බලන්න. 100 කට වඩා චැනල් තියෙන ඕනෙම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් SLTV support Device : Smart TV,Mobile, Viu Hub, TV stick
Show more900
Subscribers
+124 hours
+97 days
+1930 days
Posts Archive
900
Repost from Tech Lasiya | Lasiya's Blog
📺 යාලුවනේ, MyFlix දැන් Android TV වලටත් ඇවිත්! 🎉
ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් තමයි "TV එකටත් MyFlix දෙන්න" කියන එක. ඉතින් ඔන්න ඒ ඉල්ලීමට පිළිතුරක් විදියට MyFlix Android TV සහ TV Box වලටත් support කරන අලුත් Version එක release කරලා තියෙනවා! 😍
දැන් ඔයාගේ Android TV එකෙන් හෝ TV Box එකෙන්ම ලොකු screen එකකින් හොඳම movie experience එකක් ලබාගන්න පුළුවන්.
📺 TV Version එකේ විශේෂතා:
🕐 Live Clock එකක් TV Interface එකේම 🏷️ TV Mode Badge එකක් 🎮 Full D-Pad Support (Remote එකෙන් සම්පූර්ණයෙන් control කරන්න පුළුවන්) 🟣 Focus වෙන Card එක වටේ Purple Glow Effect 🎬 Cinema Style Hero Banner එකක් 📱 Phone Version එකට වඩා ලොකු Movie Cards
⚠️ දැන් අපිට ඔයාලගේ උදව් ඕනේ!
TV එකේ හෝ TV Box එකේ install කරලා මේ දේවල් check කරලා feedback එකක් දෙන්න.
✅ D-Pad Navigation හරියට වැඩ කරනවද? ✅ Purple Glow Effect එක පේනවද? ✅ TV Badge එක පේනවද? ✅ Clock එක හරියට වැඩ කරනවද? ✅ App එක freeze වෙන හෝ bug තියෙන තැන් තියෙනවද?
📥 Download කරන්න:
https://github.com/nxt-owner/MyFlix/releases/download/V2.3.0/V2.3.0.apk
📌 Install කරන විදිය:
APK එක Download කරලා USB Drive එකකින් TV එකට දාන්න. නැත්නම් "Send Files to TV" වගේ App එකක් භාවිතා කරලා TV එකට යවන්න.
💡 වැදගත්: Phone එකේ MyFlix භාවිතා කරන අයට කිසිම වෙනසක් නැහැ. Phone Experience එක කලින් වගේම තියෙනවා.
ඉතින් අදම Download කරලා බලන්න. TV එකේ වැඩ කරන විදිය ගැන Comment එකකින් Feedback එකක් දෙන්න. ඔයාලගේ අදහස් තමයි MyFlix තව හොඳ කරන්න අපිට ලැබෙන ලොකුම ශක්තිය. ❤️
🔁 TV එකක් තියෙන යාලුවෙක් ඉන්නවනම් Share කරන්නත් අමතක කරන්න එපා!
https://github.com/nxt-owner/MyFlix/releases/download/V2.3.0/V2.3.0.apk
900
කෝ සෙට් එක කිසිම සද්දයක් නෑ.
කියමු බලන්න ඔයාලට තිබ්බොත් හොඳයි වගේ දේවල්. හරියට දැනට ඔයාලට තියෙන දේකට කරන වැඩක තියෙන ප්‍රශ්නෙකට විසදුමක් වගේ දෙයක්.
900
අභිමානවත් 17 වන විජයග්‍රහණ සැමරුම🇱🇰
🇱🇰වසර 30ක් පුරා අපේ මව්බිම රුධිරයෙන් තෙත් කළ යුද්ධය නිමා වී අදට වසර 17ක්. අප අද නිදහසේ ජීවත් වන්නේ, හෙට ගැන සිහින දකින්නේ, අපේ වීර රණවිරුවන්ගේ අසීමිත කැපවීම නිසාමයි. 🙏රට වෙනුවෙන් දිවි පිදූ සියලු වීර පුතුන්ටත්, අදත් රට රකිමින් සිටින සියලු රණවිරුවන්ටත් අපගේ උත්තමාචාරය. 🇱🇰🕊
900
https://github.com/nxt-owner/SLTV-APP/releases/download/V1.3.3/tvrelease.apk
මේක් ටෙස්ට් කරල කියන්න TV එහෙක නැති නම් TV Box එකක් පාවිච්චි කරන කෙනෙක්
900
TV එකට Box එකට Account එක connect කරගන්න බැරිව දුක් විදපු සෙට් එකට.
Username , Password නැතුව Oneshot TV එකට Phone එකේ Account එකෙන් ලොග් වෙන්න විදිහක් Test කරගෙන යනවා.✅
මූලික වැඩ ඉවර උණු ගමන් Rel Device එකකින් Test කරන්න කීප දෙනෙක්ට දෙන්නම්.👍
Available now! Telegram Research 2025 — the year's key insights 
