SLTV
Open in Telegram
Web: https://sltvapp.techlasiya.com Phone එකෙන් TV බලන්න. 100 කට වඩා චැනල් තියෙන ඕනෙම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් SLTV support Device : Smart TV,Mobile, Viu Hub, TV stick
Show more901
Subscribers
No data24 hours
+27 days
-330 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '26
July '26
+13
in 1 channels
June '26
+38
in 0 channels
Get PRO
May '26
+23
in 1 channels
Get PRO
April '26
+45
in 1 channels
Get PRO
March '26
+29
in 2 channels
Get PRO
February '26
+82
in 1 channels
Get PRO
January '26
+41
in 1 channels
Get PRO
December '25
+83
in 1 channels
Get PRO
November '25
+44
in 1 channels
Get PRO
October '25
+16
in 1 channels
Get PRO
September '25
+135
in 1 channels
Get PRO
August '25
+245
in 1 channels
Get PRO
July '25
+188
in 1 channels
Get PRO
June '250
in 0 channels
Get PRO
May '25
+58
in 0 channels
Get PRO
April '250
in 1 channels
Get PRO
March '25
+32
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 22 July | +2 | |||
| 21 July | +1 | |||
| 20 July | +1 | |||
| 19 July | +1 | |||
| 18 July | 0 | |||
| 17 July | 0 | |||
| 16 July | +2 | |||
| 15 July | 0 | |||
| 14 July | 0 | |||
| 13 July | 0 | |||
| 12 July | 0 | |||
| 11 July | +1 | |||
| 10 July | 0 | |||
| 09 July | 0 | |||
| 08 July | 0 | |||
| 07 July | +2 | |||
| 06 July | 0 | |||
| 05 July | 0 | |||
| 04 July | +1 | |||
| 03 July | +2 | |||
| 02 July | 0 | |||
| 01 July | 0 |
Channel Posts
SLTV එකට Base Update එකක් එවන්න වෙනවා. හැබැයි දැනට තියෙන App එක Uninstall කරලා අලුතෙන් ඇප් එක දාගන්න වෙනව.
එවන්නද ? පස්සේ එවන්නද ? කැමති අයට විතරක් දාගන්න Release එකක් දාන්නද ?
| 2 | 🔥 MyFlix V2.3.8 is Here! 🚀
MyFlix අලුත්ම Update එක! ❤️
✨ New User Settings
🏆 Achievements System
👑 Top Fans Leaderboard
⚡ 11 Streaming Servers
🕒 Watch History
🇱🇰 3 New Sinhala Subtitle Servers
Movie & TV Series බලන experience එක තවත් smooth, faster සහ enjoyable වෙන්න මේ update එක release කළා.
📲 දැන්ම Update කරලා අලුත් Features Try කරන්න!
https://myflix.techlasiya.com
— Tech Lasiya 💜 | 213 |
| 3 | MyFlix Whatsapp Community එකට කැමති අය එන්න.
https://chat.whatsapp.com/LkRbjIKzV2Q1knMbBySiIM | 246 |
| 4 | https://t.me/techlasiya/425?single | 550 |
| 5 | ඕගොල්ලො චැට් එකට join වෙලා නැතිනම් join වෙන්න ✅😌
https://t.me/sltvchat | 581 |
| 6 | Servers නතුව telegram bot එකක් හදන හැටි කියලා දෙන්නද? | 465 |
| 7 | No text... | 676 |
| 8 | https://myflix.techlasiya.com | 553 |
| 9 | No text... | 522 |
| 10 | 📺 යාලුවනේ, MyFlix දැන් Android TV වලටත් ඇවිත්! 🎉
ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් තමයි "TV එකටත් MyFlix දෙන්න" කියන එක. ඉතින් ඔන්න ඒ ඉල්ලීමට පිළිතුරක් විදියට MyFlix Android TV සහ TV Box වලටත් support කරන අලුත් Version එක release කරලා තියෙනවා! 😍
දැන් ඔයාගේ Android TV එකෙන් හෝ TV Box එකෙන්ම ලොකු screen එකකින් හොඳම movie experience එකක් ලබාගන්න පුළුවන්.
📺 TV Version එකේ විශේෂතා:
🕐 Live Clock එකක් TV Interface එකේම 🏷️ TV Mode Badge එකක් 🎮 Full D-Pad Support (Remote එකෙන් සම්පූර්ණයෙන් control කරන්න පුළුවන්) 🟣 Focus වෙන Card එක වටේ Purple Glow Effect 🎬 Cinema Style Hero Banner එකක් 📱 Phone Version එකට වඩා ලොකු Movie Cards
⚠️ දැන් අපිට ඔයාලගේ උදව් ඕනේ!
TV එකේ හෝ TV Box එකේ install කරලා මේ දේවල් check කරලා feedback එකක් දෙන්න.
✅ D-Pad Navigation හරියට වැඩ කරනවද? ✅ Purple Glow Effect එක පේනවද? ✅ TV Badge එක පේනවද? ✅ Clock එක හරියට වැඩ කරනවද? ✅ App එක freeze වෙන හෝ bug තියෙන තැන් තියෙනවද?
📥 Download කරන්න:
https://github.com/nxt-owner/MyFlix/releases/download/V2.3.0/V2.3.0.apk
📌 Install කරන විදිය:
APK එක Download කරලා USB Drive එකකින් TV එකට දාන්න. නැත්නම් "Send Files to TV" වගේ App එකක් භාවිතා කරලා TV එකට යවන්න.
💡 වැදගත්: Phone එකේ MyFlix භාවිතා කරන අයට කිසිම වෙනසක් නැහැ. Phone Experience එක කලින් වගේම තියෙනවා.
ඉතින් අදම Download කරලා බලන්න. TV එකේ වැඩ කරන විදිය ගැන Comment එකකින් Feedback එකක් දෙන්න. ඔයාලගේ අදහස් තමයි MyFlix තව හොඳ කරන්න අපිට ලැබෙන ලොකුම ශක්තිය. ❤️
🔁 TV එකක් තියෙන යාලුවෙක් ඉන්නවනම් Share කරන්නත් අමතක කරන්න එපා!
https://github.com/nxt-owner/MyFlix/releases/download/V2.3.0/V2.3.0.apk | 596 |
| 11 | අළුත් Update එක Viu Box වල මොකක් හරි අව්ලක් තියෙනවද ? | 672 |
| 12 | https://myflix.techlasiya.com/
කිව්ව වගේම අද ඉදන් හැමෝටම Free !
Update Now ✅ | 727 |
| 13 | අවශ්‍ය අයට සිංහල සබ් SRT file එක දාගන්න Option එකකුත් දාමුද ? | 861 |
| 14 | MyFlix App එක හැමෝටම Free දෙන්නද ? 😌👍 | 635 |
| 15 | කෝ සෙට් එක කිසිම සද්දයක් නෑ.
කියමු බලන්න ඔයාලට තිබ්බොත් හොඳයි වගේ දේවල්. හරියට දැනට ඔයාලට තියෙන දේකට කරන වැඩක තියෙන ප්‍රශ්නෙකට විසදුමක් වගේ දෙයක්. | 691 |
| 16 | අභිමානවත් 17 වන විජයග්‍රහණ සැමරුම🇱🇰
🇱🇰වසර 30ක් පුරා අපේ මව්බිම රුධිරයෙන් තෙත් කළ යුද්ධය නිමා වී අදට වසර 17ක්.
අප අද නිදහසේ ජීවත් වන්නේ,
හෙට ගැන සිහින දකින්නේ,
අපේ වීර රණවිරුවන්ගේ අසීමිත කැපවීම නිසාමයි. 🙏
රට වෙනුවෙන් දිවි පිදූ සියලු වීර පුතුන්ටත්,
අදත් රට රකිමින් සිටින සියලු රණවිරුවන්ටත්
අපගේ උත්තමාචාරය. 🇱🇰🕊 | 952 |
| 17 | No text... | 651 |
| 18 | Voice message | 663 |
| 19 | No text... | 663 |
| 20 | https://github.com/nxt-owner/SLTV-APP/releases/download/V1.3.3/tvrelease.apk
මේක් ටෙස්ට් කරල කියන්න TV එහෙක නැති නම් TV Box එකක් පාවිච්චි කරන කෙනෙක් | 554 |
