SLTV
الذهاب إلى القناة على Telegram
Web: https://sltvapp.techlasiya.com Phone එකෙන් TV බලන්න. 100 කට වඩා චැනල් තියෙන ඕනෙම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් SLTV support Device : Smart TV,Mobile, Viu Hub, TV stick
إظهار المزيد934
المشتركون
لا توجد بيانات24 ساعات
+67 أيام
+1830 أيام
أرشيف المشاركات
934
Hi,
පහු ගිය දවස් වල රට හිටපු අයට SLTV වැඩ නැති උනා. දැං ලංකාවේ වැඩි පුර පාවිච්චි වෙන IP block කරගෙන යනව. මගේ පැත්තෙන් මම මේක කොහොම හරි පවත්තගෙන යන්න try එකක් දෙනවා. මේ ටිකේ ඔයාලට එන අවුල් පොඩ්ඩක් මේ ගෲප් එකට දාල තියන්න. පුලුවන් උපරිම හදලා දෙන්න බලන්නම්. මොකද Original servers block කරොත් අපිට මේ පැත්තෙන් කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි.
934
SLTV එකට Base Update එකක් එවන්න වෙනවා. හැබැයි දැනට තියෙන App එක Uninstall කරලා අලුතෙන් ඇප් එක දාගන්න වෙනව.
එවන්නද ? පස්සේ එවන්නද ? කැමති අයට විතරක් දාගන්න Release එකක් දාන්නද ?
934
Repost from Tech Lasiya | Lasiya's Blog
+1
🔥 MyFlix V2.3.8 is Here! 🚀
MyFlix අලුත්ම Update එක! ❤️
✨ New User Settings
🏆 Achievements System
👑 Top Fans Leaderboard
⚡ 11 Streaming Servers
🕒 Watch History
🇱🇰 3 New Sinhala Subtitle Servers
Movie & TV Series බලන experience එක තවත් smooth, faster සහ enjoyable වෙන්න මේ update එක release කළා.
📲 දැන්ම Update කරලා අලුත් Features Try කරන්න!
https://myflix.techlasiya.com
— Tech Lasiya 💜
934
Repost from Tech Lasiya | Lasiya's Blog
MyFlix Whatsapp Community එකට කැමති අය එන්න.
https://chat.whatsapp.com/LkRbjIKzV2Q1knMbBySiIM
