2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes
Open in Telegram
Dr.දිනේෂ් මුතුගල සර්ගේ Biology Theory පන්ති යන 2026 A/L ඔයාලත් සර්ගෙ පන්තියෙ අවශ්‍ය Theory notes,papers ලබා ගැනීමට මෙම චැනලය සමඟ එක්වන්න. යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා..😊 Channel Link :- https://t.me/DMBioNotes2026
Show more9 871
Subscribers
-324 hours
-927 days
-22030 days
Posts Archive
දැක්කනේ😓 හිතුවා වගේම surprise උනා..😑
හේ හේ මාගේ අතිජාත ඉයුකැරියාවනි මොකෝ වෙන්නේ ??😁දැන් මොකත හිතෙන්නේ..කොහොමද Chemistry Essay paper එක ??
මෙච්චර කාලයක් ඔයාලා වෙච්ච කැප කිරීම, මහන්සිය ඔන්න දැන් ඉවරයි නේද..😌
නෑ නෑ..ඉවරයි කියල හිතුවට ඉවර නෑ..තව තියනවා.. ගිහින් ශිෂ්‍යත්ව පේපරයක් බලාගන්න දැම් පොදු පරීක්ෂණයට..🌝
ඔයාලා මෙච්චර කල් කාලය කැප කරපු උසස් පෙළ විභාගයේ අද අවසන් අභියෝගය..හැමෝටම දැන් හරි මහන්සි ඇති..එපා වෙලා ඇති..අවසන් මොහොතේ Game එක අතහරින්න එපා..ඔයාලා වැට ළඟටම ඇවිල්ලා තියෙන්නේ,,උපරිමයෙන් ලියන්න..වැඩේ තිතටම ඉවර කරන්න..අද උදේ 11.40න් පස්සේ නිදහස්,,එතනින් එහාට තමන්ට කැමති ඕන එකක් කරගන්න..😌
Chemistry Essay paper එකත් හොඳටම ලියලා ඉවර කරලා එමු ළමයි..ජය වේවා හැමෝටම !!🙏
⭕️ " 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සැප්තැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ කරනවා " ⭕️
විභාග කොමසාරිස් ජෙනරාල්
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
2026 AL Agriculture Paper.pdf1.54 MB
අද විතරයි ඔයාලට තවත් A/L විභාගෙට කියලා වැඩ කරන්න තියෙන්නේ..🥹 අවසාන මොහොතේ ගැම්මට වැඩේ කරලා මේක ඉවරයක්ම කරන්න..
MCQ එකේ තත්ත්වෙත් එක්ක අන්තිම Essay Paper එක surprise වෙයි වගේ..හොඳටම ලෑස්ති වෙන්න හැමෝම🥲
හොඳ පෝරියල් එකකට සූදානම් වෙන්න..Physics එකේ අනිත් පැත්තට..😂
හැබැයි මහාචාර්යතුමා හොඳාාාායි🌝
MCQ Papers තුනේ answers ඕනිද ළමයි..හම්බෙන්න ඇති නේද ???
සමහරු දැනටම බලලා ඉවරත් ඇති😂
2026 AL Chemistry MCQ Paper.pdf4.42 MB
Only one day more..🛑
අවසාන අභියෝගයත් ඉතිරියි ඔබ වෙනුවෙන්..Chemistry රචනා ප්‍රශ්න පත්‍රයත් සූදානමින්..😮💨
MCQ අමතක කරමු..Essay වැඩ කරමු..සතුටින් ඉවර කරමු..✊
අද Chemistry MCQ එකත් ගොඩදාලාම එමු guysss..🌝Good luck !!🙂↕️
ළමයි chemistry වැඩ ටික කරගෙන යනවා නේද..තව චුට්ටයි මේ සතියෙ මේක අදින්න තියෙන්නෙ..Game එකේ අවසාන level එකත් ගැම්මට ඉවර කරන්න ඕනි..කම්මැලි නැතුව වැඩ කරමු social mediaවල බොරුවට කාලෙ නාස්ති නොකර..👊
විෂයන් 2ක් ඉවරාාාායි😌.. දැන් නම් වැඩේ ඉවර වෙන්නත් ළඟයි..තව එක subject එකයි 😮💨දැන් Chemistry අතගාමු..කාලයක් තිස්සේ නොබල ඉඳලා මොනා වෙලාද දන්නෙත් නෑ..දැන් Physics විසි කරලා දාන්න..
හැමෝම හොඳට ලියන්න එහෙනම් Physics Essay paper එක..MCQ එක වගේම බොහෝවිට essay එකත් ආපු විදිහටම අමාරු වෙයි,,නමුත් එන විදිහකට බලලා මුහුණ දෙමු. ජයවේවා හැමෝටම !!🙏
ඔන්න එහෙනම් 2026 විද්‍යා/ගණිත ධාරා සිසුන් සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගය නිල වශයෙන් අදින් අවසන් වුනා.😌 ඔයාලා මාස ගාණක් තිස්සෙ මහන්සි වෙලා කරපු දේ දැන් අවසන්..
විභාගයේ තමන් උපරිම මට්ටමට ගියා කියලා හොඳටම විශ්වාස ළමයිට දැන් ඕන තරම් නිදහසේ ඉඳලා enjoy කරන්න පුළුවන්..😮💨
Second shy / Third shy කරන්න හිතාගෙන ඉන්න ළමයි result එනකන් බලන් ඉන්න නම් එපා.තාම විභාගය ඉවර වුණු ගමන් නිසා මේ සතිය ටිකක් free එකේ ඉන්න.සැප්තැම්බර් මාසයේ මුල ඉඳන් නැවතත් වැඩ පටන්ගන්න..🌝
එහෙනම් හැමෝටම Good luck !!🙏
#DMBioNotes2026
