ch
Feedback
2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes

2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes

前往频道在 Telegram

Dr.දිනේෂ් මුතුගල සර්ගේ Biology Theory පන්ති යන 2026 A/L ඔයාලත් සර්ගෙ පන්තියෙ අවශ්‍ය Theory notes,papers ලබා ගැනීමට මෙම චැනලය සමඟ එක්වන්න. යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා..😊 Channel Link :- https://t.me/DMBioNotes2026

显示更多

📈 Telegram 频道 2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes 的分析概览

频道 2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes (@dmbionotes2026) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 024 名订阅者,在 教育 类别中位列第 19 622,并在 斯里兰卡 地区排名第 242

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 10 024 名订阅者。

根据 01 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 004,过去 24 小时变化为 7,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 51.49%。内容发布后 24 小时内通常能获得 19.98% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 5 158 次浏览,首日通常累积 2 001 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 77

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Dr.දිනේෂ් මුතුගල සර්ගේ Biology Theory පන්ති යන 2026 A/L ඔයාලත් සර්ගෙ පන්තියෙ අවශ්‍ය Theory notes,papers ලබා ගැනීමට මෙම චැනලය සමඟ එක්වන්න. යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා..😊 Channel Link :- https://t.me/DMBioNotes2026

凭借高频更新(最新数据采集于 02 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

10 024
订阅者
+724 小时
+1887
+1 00430
帖子存档
අගෝස්තු 21වෙනිදා රෑට කොල්ලො කෙල්ලොන්ගෙ chat..😌🤫
Cudu thaththi oy mge pana raththran.. Manika oya thamath mge hadawathe.. Me sansare api dennwa wen karanna katawth ba raththran..
🌝😁

ළමයි ඔන්න එහෙනම් ඔයාලගෙ විභාග මාසෙ එළඹුණා😱..ඔයාලගෙ ඉදිරි ජීවිත කාලයම තීරණය කෙරෙන මාසය තමයි මේ..ඉතින් නිවැරදිවම තීරණ අරගෙන හොඳට පාඩම් කරන්න මේ දවස් ටිකේ..අවසන් මොහොත දැන් ගෙවෙන්නේ..🥹

🔴2026 Biology 10 day revise programme🔴 ⏺Day 05⏺ අද රාත්‍රි 10.00 සිට... Youtube Link :- 🌱නින්ද නොයන bio පන්තිය🌿 Dr.දිනේෂ් මුතුගල

Admission එකේ girl's schools වලට exam centres හම්බෙලා අසරණ වුනු චූටි මහත්තුරු ඉන්නවද ??😒😓

ළමයි Exam එකෙන් ⁣පස්සේ මේ channel එක අයින් කරන්නද ??
Anonymous voting

ඔයාලට අවශ්‍ය පරණ notes,papers,markings,tutes සියල්ල මේ channel එකේ දාලා තියෙන්නේ..අවශ්‍ය ඕනෑම note එකක් හොයාගන්න #DMBioNotes2026 මේ hashtag එක භාවිතා කරන්න.. දන්න යාළුවන්ටත් share කරන්න.. https://t.me/DMBioNotes2026

'නයිට්‍රජන් චක්‍රය' 2026.07.24 #DMBioNotes2026 Muthugala sir said : මේවා ඇහුවෙ පන්න පන්න ළමයි ලිව්වේ දුව දුව... (අදම පාඩම් කරන්න) 🥹🤍 This is the last 😭❤️‍🩹

2026 -107 ANSWER.pdf2.18 KB

2026 - Final PAPER NO 12 (Answer).pdf7.19 KB

හරි නැගිටින්න බලන්න හැමෝම..ආයුබෝවන්
කෝ බලන්න චූටි මහත්තුරු චූටි මැණිකෙලා මේ පැත්ත
දැන් ඉන්නෑ සොම්බිලා වගේ..මහ දවල් මිනිස්සු වැඩ කරන town එකක් මැද්දෙ එකෙක් බුදි..
පිටිපස්සෙම පෝලිමේ කෙනෙක් අත උස්සන්න..ඊට එහා පැත්තෙ කෙනාට තට්ටුවක් දාන්න..ඊට ඉස්සරහ..ඒ පුතා නැගිටින්න..
පාඩම් කරේ නෑ නේද..කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා කියන්න..
උත්ත⁣ර දෙනකන් මං ඉස්සරහට යන්නෙ නෑ..
බඩගිනිද..නෑ නෑ අපි තව ඉස්සරහට යනවා..
වතුර ටිකක් බොන්න..වල්පල් ටික කතා කරගන්න විනාඩියක් දෙනවා.. එහෙත් නෙමෙයි කොහෙත් මෙහෙම තමයි..
දැන් කෑගහන්නෑ බෙරිහන් දෙන්නෙ නෑ..මර ලතෝනි දෙන්නෙ නෑ..
දැන් මිත්‍රවරුනි මේ පැත්ත බලන්න..
මේකට උත්තර දෙන්න ඇස් දෙක තිබ්බානම් ඇති..
පරිස්සමෙන් යන්න..පාඩම් කරන්න..ආයුබෝවන්
These heart touching quotes..🫀🥺❤️ How to forget those..😭

වසර දෙකහමාරක 2026 කෑගල්ල කර්තව්‍යය මෙතකින් සමාප්ත විය...🥺❤️

වසර දෙකහමාරක 2026 කුරුණෑගල කර්තව්‍යය මෙතකින් සමාප්ත විය...🥺❤️

🔴2026 Biology 10 day revise programme🔴 ⏺Day 04⏺ අද රාත්‍රි 8.30 සිට... Youtube Link :- https://www.youtube.com/live/fFvjqdQeKJY?si=3NthfYOR4jUF91T_ 🌱නින්ද නොයන bio පන්තිය🌿 Dr.දිනේෂ් මුතුගල

🔴2026 Biology 10 day revise programme🔴 ⏺Day 04⏺ අද රාත්‍රි 8.00 සිට... Youtube Link :- https://www.youtube.com/live/fFvjqdQeKJY?si=3NthfYOR4jUF91T_ 🌱නින්ද නොයන bio පන්තිය🌿 Dr.දිනේෂ් මුතුගල

වසර දෙකහමාරක 2026 නුවර කර්තව්‍යය මෙතකින් සමාප්ත විය...🥺❤️

2026 - 107.pdf3.21 KB

+3
2026 - Final PAPER NO 12 - II - EM.pdf6.59 KB

✳️ Farewell parties 2026 ⭕️ Kegalle - https://youtu.be/iZPWVEmwPz4 ⭕️ Kurunegala - https://youtu.be/gY1jqHvMNY4 ⭕️ Kandy - https://youtu.be/oI4AsqgHTD8

Paper class එකට online යන අය කවුද ඉන්නේ ??👇👇

2026 Theory Class - Biology || Dr.Dinesh Muthugala || Notes - Telegram 频道 @dmbionotes2026 的统计与分析