2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela
Open in Telegram
"Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics" 25 Theory Notes : https://t.me/DUPhysicsNotes 26 Theory Notes : https://t.me/DUPhysicsNotes26 Contact Bot : @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Show more1 890
Subscribers
No data24 hours
+57 days
-1330 days
Posts Archive
🔴 රත්නපුර 2024 දරුවන්ගේ ප්‍රතිඵලයට අපෙන් තෑග්ගක්.!
පෘෂ්ඨික ආතතිය✨
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
"රත්නපුරේ ඕනම භෞතික විද්‍යා පන්තියකින්,දිස්ත්‍රික් මුල් 10ට 08ක් දායාද කළ අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව"
🗓 ජූලි 25 සිකුරාදා(භෞතිකව)
⏰ පෙ.ව 7.30-ප.ව 2.00
📍 තක්ෂිලා - රත්නපුර
▪️2025/26 "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් '#නොමිලේම' ලබාදීම සිදුවේེ.
‘මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.
A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’✅
රත්නපුර,බලංගොඩ,ඇඹිලිපිටිය,කලවාන,ඇහැලියගොඩ,අවිස්සාවේල්ල,හොරණ වගේම රත්නපුරට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..✅
ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Status දාල,Stories දාල Share කරන්න.
එයාලාවත් එක්කරගෙනම එදාට එන්න...❤️
වැඩි විස්තර Telegram චැනලයන් ඔස්සේ,
2025 :🌐https://t.me/DU25RE
2026 :🌐https://t.me/DU26T
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
+1
Magnetic Fields🧲 "Summary"සැ.යු. :- මේ වෙනකම් කරපු තියරි වලට මේක මම හදපු එකක් ඔයාලට ඕන දේවල් තියේ නම් ලියා ගන්න...ඕන අය විතරයි😁තේරෙනව ද දන්නෑ😕 හොද නම් පාවිච්චි කරන්න😁♥️ #Magnetic_Fields @DURevisionNotes
පදාර්ථයේ ගුණ
තාප විකිරණය🌡Day 012025.07.05 Yt Video📺♥ Link : https://youtu.be/XvJ29nKcqEE?si=UPUTcwWYa0EoYwSm #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
Repost from N/a
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️
🔴පැරනි පාඩම්වල සටහන්
🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන්
🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀....
☛ 𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸 :- ✈️@KSNotes25😄😘😘😘😘😘 #𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆
Repost from N/a
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️
🔴පැරනි පාඩම්වල සටහන්
🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන්
🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀....
☛ 𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸 :- ✈️@KSNotes25😄😘😘😘😘😘 #𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆
පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 032025.06.30 Yt Video📺♥ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️
🔴පැරනි පාඩම්වල සටහන්
🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන්
🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀
☛𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸
@KSNotes25
#𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
⚠️⚠️⚠️⚠️⚠️📡➡️
ළමයි…
ඔයාලා අනිවාර්‍යයෙන් පහල ලින්ක් එකෙන් එන ද්‍රස්ස්‍රාවීතාවය විඩීයෝ එක බලලා හෙට ඉඳන් එන බ්‍රහස්පතින්දා වෙනකම් තියෙන පන්තිවලට යන්න.
පරණ දාපු Part 03 වීඩියෝ එක බැලීම අත්‍යාවශ්‍ය නැහැ , හැබැයි පහල ලින්ක් එකෙන් එන වීඩියෝ එක බැලිය යුතුයි.
පරණ වීඩියෝ එක බලපු අයත් මේ වීඩියෝ එක බැලිය යුතුයි.
Video Link :
📱https://youtu.be/lEiGRqLprq8අනිවාර්යයෙන් බලන්න නැත්නම් ඔයාට පාඩුවක් වෙයි. ———————————————————————————— ඔයා නැරඹිය යුතු අනෙක් වීඩියෝ ටික පහල ලින්ක් එකෙන් ලබාගන්න.
📱https://t.me/DU25RE/1811අනිවාර්‍යයෙන් බලන්න.
පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 032025.06.26 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
••• ඩොප්ලර් ආචරණය2025.06.20 #Tutes #Notes @DuRevisionNotes ළමයි මගේ Tute එකේ printing mistake එකක් නිසා question numbers මාරු වෙලා තියෙන්නෙ pdf එකේ අවසාන ගණන් තුනට අදාල correct numbers මේවා 👉 69, 66, 67 (2)
••• ධ්වනි ගුණය part 01 🔊🪈2025.06.15 #Tutes #Notes @DURevisionNotes ළමයි pdf එකේ දාපු summary එකේ sir දුන්නට වඩා පොඩි අමතර කොටසක් එකතු කරලා තියනවා මම...( ඒම කලේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න 😇)
පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 022025.06.21 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 012025.06.08 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
ළමයි කලින් කිව්වා වගේම waves වලට අදාලව complete note එකක් ඔයාලට ඉක්මනින්ම දෙනවා...😌
(තරහා ගන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්න සහෝදරවරුනි 😉)
Repost from Ewings.lk
🔥Ewings Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක.
අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත.
➡️Apple Mac Computers සදහා Ewings Player එක ලබා දී ඇත.
➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක.
➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක.
මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා..
🖥️ අලුත්ම Update එක Windows Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=W-7FfI4Fil0
🍎 🖥️අලුත්ම Update එක Mac Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=Wwe1giZ1oC0
Ewings.lk වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.
වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/ewingsLk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.
ලමයි ඔයාලා දන්නවනෙ ඉතින් rev Clz ek තත්වෙ දැන්, ඔයාලට perfect Note එකක් දෙන්න එපැයි.
ඒකයි Note එක දාන්න පොඩ්ඩක් පරක්කු වෙන්නේ ගනන් ගන්න එපෝ.....🙃
