es
Feedback
2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

Ir al canal en Telegram

"Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics" 25 Theory Notes : https://t.me/DUPhysicsNotes 26 Theory Notes : https://t.me/DUPhysicsNotes26 Contact Bot : @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

Mostrar más
1 890
Suscriptores
Sin datos24 horas
+57 días
-1330 días
Archivo de publicaciones
X කිරණ.pdf7.44 KB

🔴 රත්නපුර 2024 දරුවන්ගේ ප්‍රතිඵලයට අපෙන් තෑග්ගක්.! පෘෂ්ඨික ආතතිය✨ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 "රත්නපුරේ ඕනම භෞතික විද්‍යා පන්තිය
🔴 රත්නපුර 2024 දරුවන්ගේ ප්‍රතිඵලයට අපෙන් තෑග්ගක්.! පෘෂ්ඨික ආතතිය✨ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 "රත්නපුරේ ඕනම භෞතික විද්‍යා පන්තියකින්,දිස්ත්‍රික් මුල් 10ට 08ක් දායාද කළ අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව" 🗓 ජූලි 25 සිකුරාදා(භෞතිකව) ⏰ පෙ.ව 7.30-ප.ව 2.00 📍 තක්ෂිලා - රත්නපුර ▪️2025/26 "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️ ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් '#නොමිලේම' ලබාදීම සිදුවේེ. ‘මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ. A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’✅ රත්නපුර,බලංගොඩ,ඇඹිලිපිටිය,කලවාන,ඇහැලියගොඩ,අවිස්සාවේල්ල,හොරණ වගේම රත්නපුරට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..✅ ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Status දාල,Stories දාල Share කරන්න. එයාලාවත් එක්කරගෙනම එදාට එන්න...❤️ වැඩි විස්තර Telegram චැනලයන් ඔස්සේ, 2025 :🌐https://t.me/DU25RE 2026 :🌐https://t.me/DU26T 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

තාප විකිරණය Day 02.pdf1.37 MB

Magnetic Fields🧲 "Summary" සැ.යු. :- මේ වෙනකම් කරපු තියරි වලට මේක මම හදපු එකක් ඔයාලට ඕන දේවල් තියේ නම් ලියා ගන්න...ඕන අය විත
+1
Magnetic Fields🧲 "Summary"
සැ.යු. :- මේ වෙනකම් කරපු තියරි වලට මේක මම හදපු එකක් ඔයාලට ඕන දේවල් තියේ නම් ලියා ගන්න...ඕන අය විතරයි😁තේරෙනව ද දන්නෑ😕 හොද නම් පාවිච්චි කරන්න😁♥️ #Magnetic_Fields @DURevisionNotes

පදාර්ථයේ ගුණ
තාප විකිරණය🌡Day 01
2025.07.05 Yt Video📺♥ Link : https://youtu.be/XvJ29nKcqEE?si=UPUTcwWYa0EoYwSm #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes

Repost from N/a
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පා
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන් 🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀....
☛ 𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸 :- ✈️@KSNotes25😄
😘😘😘😘😘 #𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆

Repost from N/a
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පා
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන් 🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀....
☛ 𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸 :- ✈️@KSNotes25😄
😘😘😘😘😘 #𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆

පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 03
2025.06.30 Yt Video📺♥ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes

2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පා
2025 𝗞𝗮𝗹𝘂𝗺 𝗦𝗲𝗻𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲 𝗧𝗵𝗲𝗼𝗿𝘆 𝗖𝗹𝗮𝘀𝘀 𝗔𝗹𝗹 𝗡𝗼𝘁𝗲𝘀🔬⚗️ 🔴පැරනි පාඩම්වල සටහන් 🔴දැනට පංතියෙ කරන පාඩම්වල සටහන් 🔴𝗙𝘂𝗹𝗹 𝗽𝗮𝗽𝗲𝗿𝘀 / 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝗿𝗸𝗶𝗻𝗴 𝘀𝗰𝗵𝗲𝗺𝗲𝘀 ☛𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸 @KSNotes25 #𝗥𝗲𝗮𝗹𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆

⚠️⚠️⚠️⚠️⚠️📡➡️ ළමයි… ඔයාලා අනිවාර්‍යයෙන් පහල ලින්ක් එකෙන් එන ද්‍රස්ස්‍රාවීතාවය විඩීයෝ එක බලලා හෙට ඉඳන් එන බ්‍රහස්පතින්දා වෙනකම් තියෙන පන්තිවලට යන්න. පරණ දාපු Part 03 වීඩියෝ එක බැලීම අත්‍යාවශ්‍ය නැහැ , හැබැයි පහල ලින්ක් එකෙන් එන වීඩියෝ එක බැලිය යුතුයි. පරණ වීඩියෝ එක බලපු අයත් මේ වීඩියෝ එක බැලිය යුතුයි. Video Link :
📱https://youtu.be/lEiGRqLprq8
අනිවාර්යයෙන් බලන්න නැත්නම් ඔයාට පාඩුවක් වෙයි. ———————————————————————————— ඔයා නැරඹිය යුතු අනෙක් වීඩියෝ ටික පහල ලින්ක් එකෙන් ලබාගන්න.
📱https://t.me/DU25RE/1811
අනිවාර්‍යයෙන් බලන්න.

පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 03
2025.06.26 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes

••• ඩොප්ලර් ආචරණය
2025.06.20 #Tutes #Notes @DuRevisionNotes ළමයි මගේ Tute එකේ printing mistake එකක් නිසා question numbers මාරු වෙලා තියෙන්නෙ pdf එකේ අවසාන ගණන් තුනට අදාල correct numbers මේවා 👉 69, 66, 67 (2)

••• ධ්වනි ගුණය part 01 🔊🪈
2025.06.15 #Tutes #Notes @DURevisionNotes ළමයි pdf එකේ දාපු summary එකේ sir දුන්නට වඩා පොඩි අමතර කොටසක් එකතු කරලා තියනවා මම...( ඒම කලේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න 😇)

පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 02
2025.06.21 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes

පදාර්ථයේ ගුණ
ද්‍රස්ස්‍රාවිතාවය🍯Day 01
2025.06.08 Yt Video▶️♥️ #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes

ළමයි කලින් කිව්වා වගේම waves වලට අදාලව complete note එකක් ඔයාලට ඉක්මනින්ම දෙනවා...😌 (තරහා ගන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්න සහෝදරවරුනි 😉)

Repost from Ewings.lk
🔥Ewings Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක. අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත. ➡️Apple Mac Computers සදහා Ewings Player එක ලබා දී ඇත. ➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක. ➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක. මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා.. 🖥️ අලුත්ම Update එක Windows Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=W-7FfI4Fil0 🍎 🖥️අලුත්ම Update එක Mac Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=Wwe1giZ1oC0 Ewings.lk වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක. වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/ewingsLk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.

Properties Of Waves❤️
#Properties_Of_Waves

ලමයි ඔයාලා දන්නවනෙ ඉතින් rev Clz ek තත්වෙ දැන්, ඔයාලට perfect Note එකක් දෙන්න එපැයි. ඒකයි Note එක දාන්න පොඩ්ඩක් පරක්කු වෙන්නේ ගනන් ගන්න එපෝ.....🙃