en
Feedback
2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

Closed channel

📈 Analytical overview of Telegram channel 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

Channel 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 860 subscribers, ranking 18 961 in the Education category and 273 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 860 subscribers.

According to the latest data from 06 November, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -219 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 07 November, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

10 860
Subscribers
No data24 hours
-477 days
-21930 days
Posts Archive
🔴🔴අවුරුදු උත්සවය පටන් ගත්තා ළමයි... එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම දැන් බෝගම්බරට එන්න... Live සම්බන්ධ වෙන අය පහත Links වලින්
+1
🔴🔴අවුරුදු උත්සවය පටන් ගත්තා ළමයි... එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම දැන් බෝගම්බරට එන්න... Live සම්බන්ධ වෙන අය පහත Links වලින් Join වෙන්න.. 🔴eWings වසන්ත උදානය-2025 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ සිට සජීවීව පහත Links ඔස්සේ Youtube හෝ Fb Live සම්බන්ධ වන්න 🖥 https://www.youtube.com/live/QbebJ3Be-ag?si=oaKu5-BeB7oH-gbL 🌐 https://www.facebook.com/share/v/19Tdc2SaRh/?mibextid=wwXIfr

🔴 eWings වසන්ත උදානය Bus Service eWings වසන්ත උදානයට හෙට යන දරුවන් පහත Whatsapp Groups වෙත සම්බන්ධ වන්න. එහිදී එම Groups හරහා වැඩි විස්තර දැනුම් දෙනු ලැබේ.ེ 1) මතුගම ,කලුතර, පානදුර https://chat.whatsapp.com/FxTkwQypAsuAE0QsBR1A9i 2)අනුරාධපුර - නුවර https://chat.whatsapp.com/JGK5BzGeifNDVWVTaYJxNK 3) කුරුණෑගල https://chat.whatsapp.com/GsYwpzThyyAJT2pG0KXC6D 4)පොලොන්නරුව-නුවර https://chat.whatsapp.com/FU48OqIJ7gyHUX4V3NwioU 5)දෙහිඅත්තකණ්ඩිය මහියංගණය නුවර https://chat.whatsapp.com/CIyWn0uRHlgGIBugGLIG6T 6) ඇඹිලිපිටිය , බලන්ගොඩ , රත්නපුර https://chat.whatsapp.com/E8rz9SaxJmr4Kyoxe0g5di 7)කෑගල්ල,මාවනැල්ල https://chat.whatsapp.com/FVyF4XHuUV9EAJZLwtgMHn 8) නුගේගොඩ මහනුවර GROUP "A" Bus Number ; NB-2825 Route ; රඹුක්කන , කෑගල්ල , වරකාපොළ , පස්යාල , නිට්ටඹුව , කඩවත , තලවතුගොඩ, නුගේගොඩ (Siyochem)——> මහනුවර. https://chat.whatsapp.com/CzkVUyN3WkV2xwwJ2WFkIW GROUP "B" Bus Number ; NC-5189 Route ; අම්බලන්ගොඩ , කොට්ටාව , මෝරකැටිය , පන්නිපිටිය , මහරගම , වත්තෙ ගෙදර, නුගේගොඩ (Siyochem)——> මහනුවර. https://chat.whatsapp.com/Ikkd95bGtB6BRe3vSRxj97 GROUP "C" Bus Number ; NB-1347 Route ; මීපෙ හරහා , මීපේ , ගලගෙදර , ගොඩගම , හෝමාගම , කොට්ටාව , පන්නිපිටිය , මහරගම, නුගේගොඩ (Siyochem)——> මහනුවර. https://chat.whatsapp.com/IcPju8HREH1D8IJ8C1aqp6 බස් රථ සදහා ඔබ පැමිණිය යුතු ස්ථානය හා අදාල වේලාව අප ඔබට අදාල Group හරහා දැනුවත් කිරීම සිදුකරනව.

🔴 හෙට | 2027 Theory 🗓️ අප්‍රේල් 10 බ්‍රහස්. | පෙ.ව 7.30ට 📍 Siyochem නුගේගොඩ සහ Online Live -------------------------- ❗️සි
🔴 හෙට | 2027 Theory 🗓️ අප්‍රේල් 10 බ්‍රහස්. | පෙ.ව 7.30ට 📍 Siyochem නුගේගොඩ සහ Online Live -------------------------- ❗️සියලුම භෞතික දරුවන් හෙට අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වන්න... ❗️ භෞතික දරුවන්,නිබන්ධන ලබාගැනිමට අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වන්න. "නවක දරුවන්ට" හෙට පන්තියට අලුතෙන් සම්බන්ධ විය හැක. ❗️Online සම්බන්ධ වන දරුවන් eWings වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වන්න. 😬 eWings වෙබ් අඩවියේ Register වන ආකාරය මෙතනින් -------------------------- පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, Telegram : https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713 444 555 Whatsapp : 0713 44 666 ඔයාලගේ යාළුවන්ට,සහෝදර/සහෝදරියන්ට පණිවිඩය Share කරලා දැනුවත් කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 eWings වසන්ත උදානයට සහභාගී වීමට බලාපොරොත්තුවන හැමෝටම උකුවෙල සර්ගෙන් ඔයාලට විශේෂ පණිවිඩයක්!! අතිශය තරඟකාරී උසස් පෙළ විෂය කට
🔴 eWings වසන්ත උදානයට සහභාගී වීමට බලාපොරොත්තුවන හැමෝටම උකුවෙල සර්ගෙන් ඔයාලට විශේෂ පණිවිඩයක්!! අතිශය තරඟකාරී උසස් පෙළ විෂය කටයුතුවල නිරතවන ඔබ හා අප දැඩි කැපවීමකින් විශාල ලෙස වෙහෙස මහන්සි වී වැඩකටයුතු කළ බව ඔබ සියලු දෙනා දන්නවා ඇත.මෙම තත්වය යටතේ ඔබේ මානසික සුවතාවය මෙන්ම ජීවීතයේ ඒකකාර බව නැතිකරලීම සඳහා වසරක් පාසා සිදුකරන එකම විෂය බාහිර ක්‍රියාකාරකම ලෙස eWings වසන්ත උදානය හඳුන්වාදීමට කැමැත්තෙමු. මෙම වසන්ත උදානය 07වන වතාවටත් අප විසින් මෙහෙයවනු ලබන අතර පසුගිය සෑම වතාවකදීම දරුවන් ඉතා විනයගරුකව කිසිදු ගැටලුවකින් තොරව,ඔවුන්ගේ පාසල්වල් ඇති පොදු ක්‍රියාකාරකම් වලටත් වඩා හොඳින් විනයගරුකව සිටි බව සෑම දෙනාගේම මතයයි.මෙවරද අප eWings වසන්ත උදානය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 2025/04/11 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. එහිදී ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්,ශ්‍රී ලංකා පොලීසියෙන් සහ පෞද්ගලික ආරක්ෂක සේවා ආයතන මඟින් ආරක්ෂාව සපයා දෙනු ලබන අතර හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීමට ශාන්ත ජෝන් ගිලන්‍ රථ සේවාව සහ මහනුවර ජාතික රෝහල ද දැනුවත් කර ඇත. ඕනම දෙමව්පියෙකුට තම දරුවන් සමඟ බෝගම්බර පිටියට ඇතුල් වීමට අවසර ද ඇත.මෙහිදී අවුරුදු ක්‍රීඩා,සමාජ මාධ්‍යවල ජනප්‍රිය තරු සමඟ ගතකිරීමේ අවස්ථාවක් විශේෂ සංගීතමය සහ නර්ථන අවස්ථාවන්ද ඔස්සේ දරුවන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට බලාපොරොත්තු වෙමි. තවද ලංකාව පුරා නගර ගණනාවක් ඔස්සේ මෙම උත්සවය සඳහා බස් රථද යොදවා තිබේ.ඒ සම්බන්ධ දැනුවත් කිරීම හෙට බලාපොරොත්තුවන්න.. උකුවෙල සර්ගේ විශේෂ වීඩීයෝ පණිවිඩය මෙතනින් නරඹන්න 📺 https://youtu.be/G6MUayEHZI4?si=IyUvB9FmBxQFls7K 🌟🌟🌟🌟🌟🌟

🔴 2025 Theory/Revision ධාරා විද්‍යුතය ආරම්භය..⚡️ ▪️APEX කෑගල්ල + 🟢 Live ⏰හෙට පෙ.ව 7.30-ප.ව 1.30 📌 සියලු භෞතික දරුවන්,අනිවා
🔴 2025 Theory/Revision ධාරා විද්‍යුතය ආරම්භය..⚡️ ▪️APEX කෑගල්ල + 🟢 Live ⏰හෙට පෙ.ව 7.30-ප.ව 1.30 📌 සියලු භෞතික දරුවන්,අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ වන්න.. Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. ------------------------------ 🔉සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, 2025 Revision : https://t.me/DU25RE 🔉පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) Telegram : 0713444555/@eWings_Hotline WhatsApp : 0713446666 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 මේ වෙද්දි නුගේගොඩ වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වන "2027 Physics පන්තිය" තමයි මේ.... මේ අද නුගේගොඩ Siyochem ආයතනයේදී...😎 හරිම තැනින්,Genuine විදිහට Subject එක ඉගෙනගන්න හරිම මඟ පෙන්වා මේ සඳහා සහය උන අපේ වත්මන්/පැරණි සියලුම සිසුන්ට වගේම දෙමාපියන්ටත් අපගේ ස්තූතිය... අප කෙරේ ඔබ තැබූ ඒ විශ්වාසය වසර 2 1/2ක් පුරාවට අප සුරකින්නෙමු.. 2027 Theory Channel 🌐 https://t.me/DU27T 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🔥 2027 සිසුන්ගේද දැඩි ඉල්ලීම මත 2025 eWings බක්මහ උළෙලේ Online Events සඳහා ඉදිරිපත්වීමේ කාලය 20
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🔥 2027 සිසුන්ගේද දැඩි ඉල්ලීම මත 2025 eWings බක්මහ උළෙලේ Online Events සඳහා ඉදිරිපත්වීමේ කාලය 2025/04/06 දක්වා දීර්ඝ කර ඇත. 🔴 හැකි ඉක්මනින් Events වලට ඉදිරිපත්වන්න. 2027 සිසුන්ට අමතරව 2024/25/26 සිසුන්ටත් එම කාලය දක්වා Events වලට ඉදිරිපත්වීමේ හැකියාව පවතී. 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස 11. හොඳම වාදනය ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වල
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වලට සහභාගී වීමට අවස්ථාව ඇත.( ⚠️ නිර්මාණ භාර ගන්න අවසාන දවස අද )❗️ 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස 11. හොඳම වාදනය ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🥳eWings බක්මහ උළෙලට සහභාගී වීමට බලාපොරොත්තුවන All Island/Physical සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න. නගර වශයෙන් වෙන් කර දක්වා ඇත.. (පෙර Form එක තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් Remove කර ඇත) 🖥https://forms.gle/pns8mw8v76bUVA8u5

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වල
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වලට සහභාගී වීමට අවස්ථාව ඇත.❗️ 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස 11. හොඳම වාදනය ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 eWings වසන්ත උදානයට සහභාගි  වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ  තොරතුරු පත්‍රිකාව අප්‍රේල් 11 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත eWings වසන්ත උදානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න. ⚠️ තොරතුරු ලබා ගන්න අවසාන දිනය මාර්තු 30 දක්වා පමණයි. 📎 https://forms.gle/3WfrJkPFWuD7KAYm8

🔴 2027 Online ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම.... 𝟐𝟎𝟐𝟕 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්....🔥 🗓️ අද |
🔴 2027 Online ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම....
𝟐𝟎𝟐𝟕 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්....🔥
🗓️ අද | මාර්තු 27 බ්‍රහස්. ප.ව 8.00 📺 YouTube Live පහත Link එක ඔස්සේ Join වෙන්න https://www.youtube.com/live/thsJwwTBmeQ?si=ck5Zhv5kvsf3cOcd පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, 2027 A/L Telegram : https://t.me/DU27T පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713 444 555 Telegeam : 0713 444 555 Whatsapp : 0713 44 6666 ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට,යාළුවන්ටත් හැකිතරම් Share කරලා දැනුවත් කරමු...👍 හැමෝම අද Live එකේදි හමුවෙමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 2027 Online ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම.... 𝟐𝟎𝟐𝟕 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්....🔥 🗓️ අද |
🔴 2027 Online ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම....
𝟐𝟎𝟐𝟕 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්....🔥
🗓️ අද | මාර්තු 27 බ්‍රහස්. ප.ව 8.00 📺 YouTube Live පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, 2027 A/L Telegram : https://t.me/DU27T පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713 444 555 Telegeam : 0713 444 555 Whatsapp : 0713 44 6666 ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට,යාළුවන්ටත් හැකිතරම් Share කරලා දැනුවත් කරමු...👍 හැමෝම අද Live එකේදි හමුවෙමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 eWings වසන්ත උදානයට සහභාගි  වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ  තොරතුරු පත්‍රිකාව අප්‍රේල් 11 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත eWings වසන්ත උදානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න ⚠️ තොරතුරු ලබා ගන්න අවසාන දිනය මාර්තු 30 දක්වා පමණයි. 📎 https://forms.gle/XLCZQG7RB3ZFnp5CA

🔴 පුතේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන... මේ දවස් ටිකේ 2025/26 ඔයාලගේ වැඩත් එක්ක ඔයාලගේ ‍කාර්යබහුල වෙලා 2027ට මොනවත් විශේෂයෙන් කරන්
🔴 පුතේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන... මේ දවස් ටිකේ 2025/26 ඔයාලගේ වැඩත් එක්ක ඔයාලගේ ‍කාර්යබහුල වෙලා 2027ට මොනවත් විශේෂයෙන් කරන්නත් බැරි උනා.කොහොමහරි වෙලාව ලැබුන වෙලාවේ අපි දැනුවත් කිරීමේ වීඩියෝවක් කලා 2027ට.ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ. ඉතින් ඔයාලගේ අයියලා,අක්කලා ඔයාලට අපේ Class එක ගැන කිව්වා වගේම ඔයාල මේ වීඩියෝ එක බලලා ඔයාලගෙ නංගිලා,මල්ලිලාට Share කරලා හැකි තරම් දැනුවත් කරමු.. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම Video එකේ Comment කරන්න. 📺 https://youtu.be/4A60Jis-RIg?si=iS9B7kJD6vl_B30K 2027 Telegram Channel 🌐https://t.me/DU27T

🔴 මේ දවස් ටිකේ 2025/26 ඔයාලගේ වැඩත් එක්ක ඔයාලගේ ‍කාර්යබහුල වෙලා 2027ට මොනවත් විශේෂයෙන් කරන්නත් බැරි උනා.කොහොමහරි වෙලාව ලැබුන
🔴 මේ දවස් ටිකේ 2025/26 ඔයාලගේ වැඩත් එක්ක ඔයාලගේ ‍කාර්යබහුල වෙලා 2027ට මොනවත් විශේෂයෙන් කරන්නත් බැරි උනා.කොහොමහරි වෙලාව ලැබුන වෙලාවේ අපි දැනුවත් කිරීමේ වීඩියෝවක් කලා 2027ට.ඒකයි පරක්කු උනේ. ඉතින් ඔයාලගේ අයියලා,අක්කලා ඔයාලට අපේ Class එක ගැන කිව්වා වගේම ඔයාල මේ වීඩියෝ එක බලලා ඔයාලගෙ නංගිලා,මල්ලිලාට Share කරලා හැකි තරම් දැනුවත් කරමු.. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම Video එකේ Comment කරන්න. 📺 https://youtu.be/4A60Jis-RIg?si=iS9B7kJD6vl_B30K 2027 Telegram Channel 🌐https://t.me/DU27T

🟥 නංගි,මල්ලි උකුවෙල සර්ගෙන් ඔයාලට පණිවිඩයක්! "ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම උපරිම විදිහට කරන බව දන්නවනේ,ඔයාලා දන්න
🟥 නංගි,මල්ලි උකුවෙල සර්ගෙන් ඔයාලට පණිවිඩයක්! "ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම උපරිම විදිහට කරන බව දන්නවනේ,ඔයාලා දන්නවනේ.ඒ වගේම ඔන්න 2027 නංගිලා,මල්ලිලාට Clz හෙට ඉඳන් අපි පටන්ගන්නවා.මේ Post එකේ තියෙන්නේ ඒ පන්ති වලට අදාල විස්තර. ඔයාලා හැමෝම ඔයාලගේ 🌐🌐Fb,WhatsApp වල Share කරලා Status දාලා නංගිලා,මල්ලිලාව හැකි තරම් දැනුවත් කරමු.. අවු.20ක් තිස්සෙම අපිට මෙහෙම ඉන්න පුළුවන් උනේම ඔයාලගේ අයියලා,අක්කලා ඔයාලට මේ විදියට Class එක Recommend කරපු නිසා. ඒ කොහොම උනත් දුවේ,පුතේ ඔයාලා දැන් ඔයාලගේ වැඩේ දැන් බැහැලම හොඳටම කරන්න.. ✍Dr.දර්ශන උකුවෙල " 2027 Telegram Channel 🌐 https://t.me/DU27T 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වල
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🚫 eWings Online අවුරුදු උත්සවයේ කාලය මාර්තු 30 දක්වා ලබා දීමට තීරණය කර ඇත. ඔයාට තවමත් Events වලට සහභාගී වීමට අවස්ථාව ඇත.❗️ 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස 11. හොඳම වාදනය ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු ක
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස 11. හොඳම වාදනය ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 හොඳම වාදනය ✅ ඔබගේ Video ව විනාඩි 2ට නොඅඩු විය යුතු අතර විනාඩි 5ට නොවැඩි විය යුතුය. ✅ ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකි අතර
🔴 හොඳම වාදනය ✅ ඔබගේ Video ව විනාඩි 2ට නොඅඩු විය යුතු අතර විනාඩි 5ට නොවැඩි විය යුතුය. ✅ ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකි අතර Audio Effects භාවිතා නොකළ යුතුය. ✅ ඔබට කැමති ඕනෑම ශෛලියකට අයත් වාදනයක් ඉදිරිපත් කළ හැක. ✅ තරඟයට සහභාගී වීම සඳහා ඔබ දර්ශන උකුවෙල ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියකට සහභාගී වීම/වී තිබීම අනිවාර්ය වේ. ✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය. ✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි. ⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු 0758088320 Whatsapp 📱 අංකයට යොමු කරන්න. 🔹 Google Form 📎 https://forms.gle/tc3r8UDqksYVayxP8 🌟🌟🌟🌟🌟🌟