𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨
Open in Telegram
"වචන" බිදුන හිතකට එව්වා බෙහෙත්...❤️🩹 Since : 2025|06|04 නිර්මාණ එවීමට -: @whisper_verse_bot
Show more1 659
Subscribers
-324 hours
-97 days
-2130 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+3
in 0 channels
August '26
+20
in 1 channels
Get PRO
July '26
+19
in 0 channels
Get PRO
June '26
+10
in 0 channels
Get PRO
May '26
+16
in 0 channels
Get PRO
April '26
+14
in 0 channels
Get PRO
March '26
+12
in 0 channels
Get PRO
February '26
+4
in 0 channels
Get PRO
January '26
+12
in 0 channels
Get PRO
December '25
+14
in 0 channels
Get PRO
November '25
+25
in 2 channels
Get PRO
October '25
+32
in 3 channels
Get PRO
September '25
+25
in 0 channels
Get PRO
August '25
+37
in 3 channels
Get PRO
July '25
+125
in 14 channels
Get PRO
June '25
+210
in 16 channels
Get PRO
May '25
+254
in 18 channels
Get PRO
April '25
+285
in 32 channels
Get PRO
March '25
+210
in 19 channels
Get PRO
February '25
+542
in 38 channels
Get PRO
January '25
+541
in 28 channels
Get PRO
December '24
+442
in 38 channels
Get PRO
November '24
+190
in 15 channels
Get PRO
October '24
+368
in 11 channels
Get PRO
September '240
in 23 channels
Get PRO
August '24
+128
in 19 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 September | +1 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | +1 | |||
| 02 September | +1 | |||
| 01 September | 0 |
Channel Posts
මේ පුංචි කෝඩුකාර හිත අස්සට
මටත් හොරෙන් ම රිංගන්...
මතක ගොන්නක් එක්කහු කරලා
ඒ මත පුංචි මල්වැල් අමුණලා...
නොඉදුල් හිතක් හරි ලස්සනට ආදරෙන් පුරවලා...
මං කියන්නේ...,
ඔයා තාමත් අහනවද
"ඔයා මට ආදරේද"කියල..❤️
Sithu_💛
| 2 | 🎀 | 59 |
| 3 | 🤍 | 101 |
| 4 | බදාගන්නට අයිතියක් නැති නිසා ඇස් දිහා බලන් ඉදලා
ආපස්සට හැරිලා එන්න වෙන තැන් තවත් මට කී වතාවක් දරාගන්න වෙයිද කියලා
ඔයාව අයිති නැති නිසා මේ ආත්මෙ ඉක්මනට ගෙවලා
මට ඕනෙ ඊළඟ ආත්මයම ඔයාගෙ වෙන්නමයි හැමදා
සතුටින් ඉන්න නම් ඔයා ගැන හිතන එක කරන්නම වෙනවා
දැන දැනත් යළි නොයෙන බව ඔයාවම මතක් වෙනවා
ගැලවීලා යන පිටුවල ලස්සන කතා මොකට ලිව්වද මට තාමත් හිතෙනවා
හීනෙකින් හරි එනවනම් කියන්න මන් ඇස් පියාගෙනම ඉන්නවා
~ 🙂🖤 | 122 |
| 5 | කියෙව්වොත් බෙහෙත් බොන්න වෙන පොතක් ❤️🩹 | 147 |
| 6 | මාව දන්නම මනුස්සයා උනේ එයා
මං ආසම දේ
මං අකමැතිම දේ
මගේ කේන්තිය පාලනය කරන විදිහ
මාව බලාගන්න විදිහ
මාව හුරතල් කරන විදිහ
අමාරුම දවසක මාව නිදහසේ නිදි කරවන විදිහ
දන්නම මනුස්සයා උනේ එයා !
ඉතින් මිනිස්සු කීයක් හම්බුනත් ඒ හැමදවසකම මං එයාවම හොයන එක අසාධාරණ ද ඉතින් ?
~ 🙂🖤 | 187 |
| 7 | No text... | 235 |
| 8 | ඔයාව මතක් වෙන හැම වාරයකම
පපුව ගලවන් යන්න තරම්
දැනෙන වේදනාවට වඩා රිදෙන්නේ,
මං ආදරේ කළ අපේ කතාවේ
මන් තනි පරිච්ඡේදයක්
කියලා ආපස්සට මතක් වෙද්දි...
තාමත් පිටු අතර හිස්තැන් පුරවද්දි
ඔයා ලියලා ඉවරකරන්නත් කලියෙන්
කියවලා ඉවර කලේ කොහොමද?....
මට ඒක තාමත් අතහරින්න බැරි වෙද්දි,
ගලක් කැලි වලට කඩනවා වගේ
පිටු ඔක්කොම ඉරලා අරන්
මුලූ පොතම අයින් කලේ කොහොමද?....
ඔයා ඒ පරිච්ඡේද අමතක කරලා
අලුත් කතුවරයෙග්ගේ
පාඨකයෙක් උනේ කොහොමද?....
සමහර විට මං
අපේ කියන මනඃකල්පිත කතාවක,
මගේ විතරක් වූ ප්‍රථම පුරුෂ
පාඨකයෙක් වෙන්න ඇති... | 239 |
| 9 | පුලුවන් අය ඇඩ් වෙලා බලන්න ලමයි.. | 224 |
| 10 | 🔔2027 Special Meeting
පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න.
🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared | 251 |
| 11 | ළමයි පොඩි උදව්වක් ඕනෙ
අද තිබුණු ඉන්දියන් ඉතිහාසය පේපර් එක හරි ඒකෙ උත්තර හරි තියේනන් දාන්නකෝ 🫠 | 75 |
| 12 | ගත සිපගෙන හමා එන
සීත මද නල
නොහැකිනම් නිවන්නට දැවෙන පණනල
මිරිඟුවක් වේමයි අප ගෙවන ජීවිතය
අනියතය පමණි ඉතිිරි
සේ ගලන රලපෙල...
silentauthor ✍️ | 219 |
| 13 | ශ්වේත මිහිදුම් හිම කෝඩ
ගඟන ඉම
ශේත පාටින් දිලෙන වතකමල මත
පිපුණු සිනහව තවම මතකය
අතැර ගිලිහුනත් පෙම් සුවඳ සිත්වල....
silentauthor ✍️ | 230 |
| 14 | Isn't it lovely, all alone?
Heart made of glass, my mind of stone
Tear me to pieces, skin to bone
Hello, welcome home
- 🤍🥀 - | 183 |
| 15 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 252 |
| 16 | වැස්සත් එක්කම සේදිල යනවනම් මතක
අදටත් සතුටින් ගොඩක් උන් මෙදියත
වැහි දෙවියනි,
බැරිද මතක සේදිල යන්නම
වස්සන්නට වැස්සක්
පොළොවට...❤️🩹
Sithu_💛 | 209 |
| 17 | Att😓❤️🩹 | 207 |
| 18 | අවුරුදු ගානක් 🙂❤️🩹 | 190 |
| 19 | හන්තාන සිහින මැද
තනිවු ඒ ලය මතට
නොකියාම ළං වෙලා
උණුහුමක් වෙන්න මම
හිරිවැටුණු හදවතේ
තනිය මකලා යන්න
නෙත් කොනින් වැගිරෙමින්
කඳුළු පිනි බිඳක් වී
හිතට නොදැනම අවුත්
ලය මතම රැඳෙමින්
සනසන්න හන්තාන
හිත මුලා නොකරමින්
සීතලම පිනි කඳුළ
ලය මතම සඟවාන
හන්තාන නිහඬවම
බලා ඉන්නවා ඇති
නොකී ඒ රහස් කවි
නුඹේ හදවත ලඟම....
~🙂🖤 | 204 |
| 20 | සදවත, ආලය වරදක් නොවුණිද?
ගතින් වෙන් වී ඈත දුරක සිට
සිතින් තුරුළු කර රිදුමන් විදගෙන
පෙරුම් පිරූ ඒ උත්තම ආලය
වරදක් නොවුණිද සදවත?
රිදුමන් විදුමන් පසෙක දමා සිත
සුවපත් කරනට ඔසුවක රසයක
භාවනාව නුඹ කවියක සුව දෙන
විදගත් කාලය යළිත් රැගෙන ගිය
ආලය වරදක් නොවුණිද සදවත?
එක්ව ඇගිළි බැද යහනක සැතපෙන
කාලය සිහිනෙට තරම ඈත් කළ
හදවත පතුලෙන් ඔබටම දන් දුන්
මාහැගි වචනය උත්තම ආලය
වරදක් නොවුණිද සදවත?
දිවිය පුදා ඔබ නමට ම වෙන් කළ
හද රැදි ස්නේහය දොවා ලයට දුන්
සැබැවින් හමුවිය නොහැකි නමුත් සිත
සෙවූ ඔබේ රුව මෙමට දිනා දුන්
ආලය වරදක් නොවුණිද සදවත?
නොහිතපු දවසක නොහිතපු විදිහට
ඔය හද මා හද පෑස්සු සෙනෙහස
සසර පුරා නෙක නෙක දඩුවම් දී
ඔය පෙම මාගෙන් උදුරපු ආලය
වරදක් නොවුණිද සදවත?
ඔය හිත මාගෙන් දුරස් කරපු දින
නෙතට ඉනූ කදුලක නාමෙන් අද
තෙපුල් පුරා ගෙන ලොවට ඇහෙන්නට
කියන්න හද පතුලේ රාවෙන් දැන්
ආලය වරදක් නොවුණිද සදවත?
@kawya 🖤 | 218 |
