en
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Open in Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Show more

📈 Analytical overview of Telegram channel SL Tutorial Drops hunters

Channel SL Tutorial Drops hunters (@sltutorialdropshunters) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 472 subscribers, ranking 4 719 in the Business category and 140 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 472 subscribers.

According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -442 over the last 30 days and by -6 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 8.48%. Within the first 24 hours after publication, content typically collects 1.58% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 229 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Business category.

14 472
Subscribers
-624 hours
-987 days
-44230 days
Posts Archive
Voice message00:51

Voice message00:42

🔥🔥🔥 🪂🪂🪂🪂🪂 හැමෝම ඉල්ලපු වීඩියෝ එක අරගෙන ආව. 🔥🔥 අද දවස විතරයි තියෙන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එක මිස් කරගන්න එපා. වීඩියෝ
🔥🔥🔥 🪂🪂🪂🪂🪂 හැමෝම ඉල්ලපු වීඩියෝ එක අරගෙන ආව. 🔥🔥 අද දවස විතරයි තියෙන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එක මිස් කරගන්න එපා. වීඩියෝ එක බලල පුලුවන් හැමෝම ට්‍රයි කරගන්න Eligible කරගන්න. පහල ලින්ක් එකෙන් බලන්න. 👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/fjQRrLiKDwQ?si=ZD1YPUOifGo-HQIC

Voice message00:15

photo content

🔥🔥🔥 අපේ වෙලාවෙන් අඟහරුවාදා පාන්දර දෙක හමාර වෙනකන් විතරයි තියෙන්නේ. තවමත් Not Eligible කියල වැටෙනවනම් පහත වීඩියෝ එක බලල පුළ
🔥🔥🔥 අපේ වෙලාවෙන් අඟහරුවාදා පාන්දර දෙක හමාර වෙනකන් විතරයි තියෙන්නේ. තවමත් Not Eligible කියල වැටෙනවනම් පහත වීඩියෝ එක බලල පුළුවන් අය හදාගන්න. 👇👇👇👇 https://youtu.be/fjQRrLiKDwQ?si=oMB6B4FOfhT6lZFp (වීඩියෝ එක බලල හදාගත්ත අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න අලුත් අයට දැනගන්න)

🔥🔥🔥 BYBIT එකට CATS Coins නිවැරදිව withdrawal කරන ක්‍රමය. ඊයේ මම පොරොන්දු වුනා ඔයාලට BYBIT එකට CATS Coin withdrawal කරන වීඩ
🔥🔥🔥 BYBIT එකට CATS Coins නිවැරදිව withdrawal කරන ක්‍රමය. ඊයේ මම පොරොන්දු වුනා ඔයාලට BYBIT එකට CATS Coin withdrawal කරන වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඔන්න කීව වගේම වීඩියෝ එක අරගෙන ආවා.. පහල තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇👇 https://youtu.be/twF0iThNTjM?si=jZ9JwD6-LTM43r8X

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 BYBIT account එකක් විනාඩි හතෙන් හදමු මේ අකවුන්ට් එකක් නම් අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. Airdrop වලින් හම්බෙන
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 BYBIT account එකක් විනාඩි හතෙන් හදමු මේ අකවුන්ට් එකක් නම් අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. Airdrop වලින් හම්බෙන මුදල් බැංකුවට ලබාගන්න මේ අකවුන්ට් එකක් තියෙන්න ඕනේ. විනාඩි හතක් වගේ කාලයකින් අකවුන්ට් එක හදාගෙන වෙරිෆයි කරගන්න වීඩියෝ එකක් මෙන්න අරන් ඇවිල්ල තියෙනව. මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4 300$ වඩා Voucher නොමිලේ ලබාගන්න පුළුවන්. නමුත් ඒවගෙන් ලොකු දෙයක් නම් කරන්න බෑ. ට්‍රේඩ් කරන්න උදව් කරගන්න විතරයි පුලුවන්.

මේක කවුරුත් මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇👇👇 https://t.me/BybitCoinsweeper_Bot?start=referredBy=1531599525
මේක කවුරුත් මිස් කරගන්න එපා. 👇👇👇👇👇👇👇👇 https://t.me/BybitCoinsweeper_Bot?start=referredBy=1531599525

https://t.me/BybitCoinsweeper_Bot?start=referredBy=1531599525 Hey! I'm playing Coin Sweeper and I've earned 0 coins. Join me and let's play together!

මෙන්න මෙහෙම කමෙන්ට් වැඩෙනකොට පුදුම සතුටක් තියෙන්නේ 🔥🔥❤️
මෙන්න මෙහෙම කමෙන්ට් වැඩෙනකොට පුදුම සතුටක් තියෙන්නේ 🔥🔥❤️

🔥🔥🔥 🪂🪂🪂🪂🪂 හැමෝම ඉල්ලපු වීඩියෝ එක අරගෙන ආව. 🔥🔥 අද දවස විතරයි තියෙන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එක මිස් කරගන්න එපා. වීඩියෝ
🔥🔥🔥 🪂🪂🪂🪂🪂 හැමෝම ඉල්ලපු වීඩියෝ එක අරගෙන ආව. 🔥🔥 අද දවස විතරයි තියෙන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එක මිස් කරගන්න එපා. වීඩියෝ එක බලල පුලුවන් හැමෝම ට්‍රයි කරගන්න Eligible කරගන්න. වීඩියෝ එක චුට්ටක් දිග වැඩියි හේතුව තමා අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් දෙනවා ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. පහල ලින්ක් එකෙන් බලන්න. 👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/fjQRrLiKDwQ?si=ZD1YPUOifGo-HQIC

Voice message01:45

1. පහත ෆෝම් එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScTfr9HSBd8KP34W3yfo6UuYujzMsbEo38--wtNjeEGELl3_A/viewform 2
1. පහත ෆෝම් එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScTfr9HSBd8KP34W3yfo6UuYujzMsbEo38--wtNjeEGELl3_A/viewform 2.පහත සමූහයට ජොයින් වෙන්න 👇👇👇👇👇👇👇👇👇 https://t.me/+lvf4fhVS4iMxZDZk

මම නම් ජීවිතයට බොන්නේ නෑ 🧘‍♂️🍾🍷

🪂🪂🪂🪂🪂🔥🔥🔥 කිසිම වෙලාවක AIRDROP ප්‍රොජෙක්ට් එකක් සමග විවාහ වෙන්න එපා. 🙏😎 බොරු බලාපොරොත්තු තියාගන්න එපා. එක ප්‍රොජෙක්ට
🪂🪂🪂🪂🪂🔥🔥🔥 කිසිම වෙලාවක AIRDROP ප්‍රොජෙක්ට් එකක් සමග විවාහ වෙන්න එපා. 🙏😎 බොරු බලාපොරොත්තු තියාගන්න එපා. එක ප්‍රොජෙක්ට් එකක් මත්තෙම නැහෙන්න එපා. හොඳ Airdrop ආවහම අනිවාර්යෙන්ම කරන්න . එකම ටයිප් එකේ කොපි දේවල් පස්සෙ නිරතුරුව දුවන්න එපා. මුදල් යොදවන දෙයක් තිබුණොත් ලොකු මුදලක් යොදවන්න එපා. ( අලුත් අය කිසිම මුදලක් යොදවන්න එපා) මුදල් යොදවනවා නම් එය ආපු මුල් දවසේම කරන්න ඕනේ අවසාන හරියෙදි මුදල් යොදවන්න එපා. ලංකාවෙ ලක්ෂ ගණන් හොයමු කියන පෝස්ට් වලට වීඩියෝ වලට රැවටෙන්න එපා.. හරියට කරනවනම් හොද මුදලක් හොයාගන්න පුළුවන්. හරියට කරන්න ඕනි අය විතරක් මගේ මේ චැනල් එකේ ඉතුරු වෙන්න.. මටත් සියයක් විතර හිටියත් ඇති හරියට කරන.

ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එක
ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එකේ ඉන්න එක ගැන ආඩම්බර වෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන එන්න ඕනෙමයි. මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා මේ වීඩියෝස් වල ඔයාලගේ කමෙන්ට් එකක් දාන එක. 🔥🏆 මට පුළුවන් උපරිමය මම ඔයාලට එදත් කරා අදත් කරනවා හෙටත් අනිවාර්යෙන්ම කරනවා. මේක හරියට කරගන්න බැරිවුණ අය ඉන්න පුළුවන් කනගාටුවෙන්න එපා සුපිරි ප්‍රොජෙට් ගණනාවක් ඉස්සරහට එන්න තියෙනවා ඒ හැම දෙයක්ම කරන්නේ කොහොමද කියලා පිළිවෙලට කියලා දෙනවා.

Voice message05:42

ලංකාවේ හැම දේම මුදලට විකිණෙන කාලේ මම පටන් ගත්ත නොමිලේ දැනුම ලබා දෙන්න. (අවුරුදු හතරක කාලයක් එක දිගට මහන්සි වුණා) වංචාවල් කරලා හොර කරලා මුදල් ගසා කන දේවල් එන කාලේ මම ඒ දේවල් දැනුවත් කරලා මුදල් රැක ගන්න විදිය කියලා දුන්නා. ස්කෑම් ගැන දැනුවත් කරද්දි සමහර අය හිතනව මම ඊරිසියාවට එයාලා මුදල් හොයයි කියල එයාලට ඒක කරන්න එපා කිව්වා කියලා.. මට පලු යන්න කුණුහරුපෙනුත් එක්ක බැන්න.. ටික දවසක් යනකොට එයාලගේ මුදල් ලැබෙන්නැතිකොට එයාල තේරුම් ගත්තා මොකක්ද එයාලට වුණේ කියලා... මේ සමාජයේ තනියම වෙනස් කරන්න අමාරුයි කියලා හිතෙන්න පුළුවන්.. එක එහෙම නෑ කියලා අද මම ඔප්පු කරලා තියෙනවා.. ලංකාවේ හරි දේවල්මිනිස්සු අතරට යන්නේ නෑ කුණු දේවල් විතරයි හැම තැනම පැතිරෙන්නෙ කියල කියපු කාලෙක.. මම පටන් ගත්තා මට පුළුවන් විදියට සමාජයට හරි දේ ලබා දෙන්න.. ඉතින් යාළුවනේ අද මට වැරදිලා නෑ.. දවස ගානෙ කවුරු හරි කෙනෙක් මම මේ කියල දුන්න දෙයක් අහලා මුදල් හොයනවා කියලා දැනෙද්දි මට ඒ සතුට ගැන කියන්න වචන නැහැ.... මම අද ආඩම්බර වෙනවා අවුරුදු තුන හතරකට එහා පටන් ගත්ත මගේ මේ ගමන ගැන . අපි පුංචි වෙන්න පුළුවන් හැබැයි පුංචිම මිනිහෙකුට කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා.. හරියට මුළු සමාජයක්ම වෙනස් කරන්න පුළුවන් වෙනවා වගේ. ඉතින් මගේ මිත්‍රයෝ යම් කෙනෙක්ගෙන් දෙයක් ගන්නවට වඩා එයාට දෙයක් ලබා දෙන්න උත්සාහ කරන්න.. අන්න ඒ අයට හරි යනවා උතුරන්නම... SL TUTORIAL

Good Morning Drop Hunters 🌅
Good Morning Drop Hunters 🌅