en
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Open in Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Show more

📈 Analytical overview of Telegram channel SL Tutorial Drops hunters

Channel SL Tutorial Drops hunters (@sltutorialdropshunters) in the Sinhala language segment is an active participant. Currently, the community unites 15 624 subscribers, ranking 4 476 in the Business category and 131 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 15 624 subscribers.

According to the latest data from 15 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -442 over the last 30 days and by -31 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 7.32%. Within the first 24 hours after publication, content typically collects 1.91% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 1 144 views. Within the first day, a publication typically gains 299 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 3.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Thanks to the high frequency of updates (latest data received on 16 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Business category.

15 624
Subscribers
-3124 hours
-1217 days
-44230 days
Posts Archive
Yala Quiz eka ada hariyatama 2.30ta patan gannawa..kamathi aya join wenna..10$ gane 10kata hambenawa https://t.me/yalaorg

මේක දැනට අපි කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. අලුත් අය හුඟ දෙනෙක් මේක කරලා නැතුව ඇති. සාමාන්‍ය පොඩි කාලයක් තව තියෙනවා කරලා බලන්න. මේකෙ අප්ඩේට්ස් අපේ චැනල් එකේ දාලා තියෙනවා අළුතිනුත් දාන්නම්.

Voice message00:05

ඔන්න Binance Lab Back කරන තවත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන ආවා💰🔥🔥 Link - https://communitygaming.io/auth?ref=sldhana මුලින්ම Em
ඔන්න Binance Lab Back කරන තවත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන ආවා💰🔥🔥 Link - https://communitygaming.io/auth?ref=sldhana මුලින්ම Email එක දීලා acc එකක් create කරගන්න. -දෙවනියට,ඔයාගෙ wallet එක connect කරගන්න. - Quiz කරලා ඔයාට පුලුවන් මේකෙ points earn කරන්න. - මීට අමතරව,Daily task කරලත් ඔයාට points earn කරන්න පුලුවන්(Daily spin,quest) - Open Loot Box [ මේක කරන්න Points 10,000 තියෙන්න ඕන] Backers - Animoca Brands                   Binance Lab

Voice message00:22

🔥🔥🔥 Blum Update ඔයාගේ බැලන්ස් එක අඩුවෙන් පෙන්නුවා කියල කලබල වෙන්න එපා. 😇 මේ වෙලාවේ සමහර අයගේ බැලන්ස් එක වැරදියට පෙන්නනවා
🔥🔥🔥 Blum Update ඔයාගේ බැලන්ස් එක අඩුවෙන් පෙන්නුවා කියල කලබල වෙන්න එපා. 😇 මේ වෙලාවේ සමහර අයගේ බැලන්ස් එක වැරදියට පෙන්නනවා කියලා සඳහන් කරලා තියෙනවා. පෙන්නන පොයින්ට්ස් ප්‍රමාණය ගැන කලබල වෙන්න එපා ඔයා එකතු කරගත් පොයින්ට් ප්‍රමාණය ආරක්ෂා සහිතව එයාලගේ ඩේටා බේස් වල තියෙනව කියල සඳහන් කරලා තියෙනවා. පහත තියෙනව ලින්ක් එක. 👇👇👇👇👇👇👇👇👇 https://t.me/BlumCryptoBot/app

මෙතන Airdrop චැනල් කරන නංගිලා මල්ලිලා ඇති. 🔥🔥 මට ඇත්තටම සතුටුයි ඒ වගේ අය ඉන්න එක ගැන. එහෙම කියන්න හේතුව තමා කවුරු හරි කෙනෙක
මෙතන Airdrop චැනල් කරන නංගිලා මල්ලිලා ඇති. 🔥🔥 මට ඇත්තටම සතුටුයි ඒ වගේ අය ඉන්න එක ගැන. එහෙම කියන්න හේතුව තමා කවුරු හරි කෙනෙක් යන මුදලක් හොයාගන්නවා Airdop හරහා. ඒක නිවැරදිව දැනුවත් කරල මුදල් හොයන්න කියලා දෙන එක ගොඩක් වටින දෙයක් . ඔයාලට පුංචි දෙයක් කියන්නම් කිසිම වෙලාවක ඔයාලගෙ චැනල් එකේ ඉන්න අය රවට්ටන්න එපා. වංචාවන් කරන්න යන්න එපා. ඇත්ත කියන්න කිසිම ගැටළුවක් නැහැ. ඔයා එක්ක අනිවාර්යෙන්ම එයාලා ඉන්නවා. ලක්ෂ ගණන් මුදල් හොයන්න පුළුවන් මේකෙන් මම මෙහෙම හෙව්වා මේ විදියට හොයන්න බැරි ඒවගෙන් හොයන්න පුළුවන් කියන එක මාකටින් නෙවෙයි. ඒකට කියන්නේ රැවටීම කියල. තමන්ට ලැබෙන පුංචි ලාභයක් සල්ලි නැති වෙන බව දැන දැන ඒවට සල්ලි දාන්න කියන්න එපා.. මේවා කරන්නේ පුංචිම පුංචි මුදලක් හරි හොයා ගන්න දඟලන මිනිස්සු... ඇත්තටම ඔයා කැමතිද රැවටෙන්න , නෑ නේද. ඒවගේම අනිත් අයත් ඒකට කැමති නෑ. රවට්ටනයකින් වෙන්නේ ඔයා බොරු කියන පුද්ගලයෙක් බවට පත්වෙන එක. ඔයාලගේ ඕඩියන්ස් එක කැඩෙන එක. ඒ වගේම මේ ශ්‍රේෂ්ත්‍රයට ආසාවෙන් මුදල් හොයන්න ආපු අය මේ ක්ෂේත්‍රය එපා වෙලා යන එක. අපි හරි විදියට ගේමක් ගහමු. මම අනිවාර්යෙන්ම ඔයාලා එක්කල ඉන්නවා.

Good Morning 🌅💵
Good Morning 🌅💵

මේ වීඩියෝ එක හදල ගොඩක් වෙලා, lap එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. එහෙමයි කියලා සැලෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම අප්ඩේට් ගේනවා ගේනවාමයි🔥🤘

ඔන්න හැමෝම ඉල්ලපු වීඩියෝ එක ගෙනාවා. වීඩියෝ එකේ පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Voice message01:07

ඔන්න ඔයා ලඟ තියන Hamster කොයින් ප්‍රමාණය USDT බවට පත්කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදි කියලා දෙනවා.

ඔන්න මේ වීඩියෝ එකේදී කියල දෙනවා ඔයා ලඟ අඩු hamster coin ප්‍රමාණයක් නම් තියෙන්නේ එම ප්‍රමාණය USDT කරගන්නේ කොහොමද කියලා.

වෙන ගෲප් වල එවුන් මේකට ඇවිල්ල ඔත්තු බලන්න. ලංකාවේ හොඳ චැනල් කරන අය ඉන්නවා. ඇත්ත කියලා මිනිස්සුන්ව දැනුවත් කරන. තව සෙට් එකක් ඉන්නව හොරා කන. එයාලව අවුස්සලා අයින් කරලා දැම්මා.

මට මෙතනදී ඕන වුනේ මගේ සමූහයට ජොයින් වෙලා ඉන්නවා වෙන සමූහයන් වල හොරු සෙට් එකක්.. අන්න ඒ සෙට් එක අයින් කරන්න ඕන නිසා පොඩ්ඩක් ඒ සෙට් එක ඇවිස්සුවා. අපේ සමූහයේ ඉන්න අයට මැසේජ් කර කර ස්කෑම් ගහන්න යනවා. මම මෙතන කියපු එකක් වත් බොරු නෙවෙයි මම මේ කිව්වේ ඇත්ත.

ලක්ෂ ගණන් හොයපු සෙට් එක කොහොමද කමෙන්ට් කරන කිරිල්ල.. එව්වට කියන්නේ මාකටින්ලු.. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ රවට්ටන එකට මාකටින් කියලලු කියන්නේ. කොයි කොයි මට බනින්න ඇවිල්ල සෙට් එකම.

අඬන්නේ මම නෙවෙයි.. අඬන්නෙ ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියල මහන්සිවෙලා මේක කරල පොඩි ගාණක්වත් ආවෙ නැති එවුන් ඉන්නවා.. ඔයා පාඩුවේ අ
අඬන්නේ මම නෙවෙයි.. අඬන්නෙ ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියල මහන්සිවෙලා මේක කරල පොඩි ගාණක්වත් ආවෙ නැති එවුන් ඉන්නවා.. ඔයා පාඩුවේ අයින් වෙලා ඔයාගේ චැනල් එකට වෙලා කැමති දෙයක් කරගෙන ඉන්න.. මම පොදුවේ චැනල් එකකට කිව්වෙ නෑ මම කිව්වේ ලක්ෂ ගණන් හොයමු කියලා කරපු අයට.. රිදුන නම් සමාවෙන්න සුදු මහත්තයෝ🥹🙃😁

මේකෙ ඉන්න සමහරක් සුදු මහත්තෙලට ඇත්ත කියද්දි තරහ යනවා.. මම කියන්නේ ඕනෑම චැනල් එක්ක ඇත්ත කියල දෙයක් කරවන එකට කිසි ගැටළුවක් නැහැ
මේකෙ ඉන්න සමහරක් සුදු මහත්තෙලට ඇත්ත කියද්දි තරහ යනවා.. මම කියන්නේ ඕනෑම චැනල් එක්ක ඇත්ත කියල දෙයක් කරවන එකට කිසි ගැටළුවක් නැහැ.. මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දුන්නහම අය මේවා ඒ මිනිස්සු කරන්නේ නෑ.. එපා වෙනවා.. අන්න ඒක සමහරක් මිනිස්සු හින්ද වෙනවා.. සමහර චැනල් කරන අයට රිදෙන්න පුළුවන් ඒ අය මගේ චැනල් එකෙන් අයින් වෙන්න.. මම මේ පොදුවේ මගේ මේ කමෙන්ට් කරන අයට පැහැදිලි කරන්නේ.