ru
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Открыть в Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Больше

📈 Аналитический обзор Telegram-канала SL Tutorial Drops hunters

Канал SL Tutorial Drops hunters (@sltutorialdropshunters) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 15 632 подписчиков, занимая 4 474 место в категории Бизнес и 131 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 15 632 подписчиков.

Согласно последним данным от 14 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -429, а за последние 24 часа — -17, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 6.98%. В первые 24 часа после публикации контент обычно набирает 1.91% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 093 просмотров. В течение первых суток публикация набирает 299 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 3.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Благодаря высокой частоте обновлений (последние данные получены 15 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Бизнес.

15 632
Подписчики
-1724 часа
-947 дней
-42930 день
Архив постов
1. පහත ෆෝම් එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScTfr9HSBd8KP34W3yfo6UuYujzMsbEo38--wtNjeEGELl3_A/viewform 2
1. පහත ෆෝම් එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScTfr9HSBd8KP34W3yfo6UuYujzMsbEo38--wtNjeEGELl3_A/viewform 2.පහත සමූහයට ජොයින් වෙන්න 👇👇👇👇👇👇👇👇👇 https://t.me/+lvf4fhVS4iMxZDZk

මම නම් ජීවිතයට බොන්නේ නෑ 🧘‍♂️🍾🍷

🪂🪂🪂🪂🪂🔥🔥🔥 කිසිම වෙලාවක AIRDROP ප්‍රොජෙක්ට් එකක් සමග විවාහ වෙන්න එපා. 🙏😎 බොරු බලාපොරොත්තු තියාගන්න එපා. එක ප්‍රොජෙක්ට
🪂🪂🪂🪂🪂🔥🔥🔥 කිසිම වෙලාවක AIRDROP ප්‍රොජෙක්ට් එකක් සමග විවාහ වෙන්න එපා. 🙏😎 බොරු බලාපොරොත්තු තියාගන්න එපා. එක ප්‍රොජෙක්ට් එකක් මත්තෙම නැහෙන්න එපා. හොඳ Airdrop ආවහම අනිවාර්යෙන්ම කරන්න . එකම ටයිප් එකේ කොපි දේවල් පස්සෙ නිරතුරුව දුවන්න එපා. මුදල් යොදවන දෙයක් තිබුණොත් ලොකු මුදලක් යොදවන්න එපා. ( අලුත් අය කිසිම මුදලක් යොදවන්න එපා) මුදල් යොදවනවා නම් එය ආපු මුල් දවසේම කරන්න ඕනේ අවසාන හරියෙදි මුදල් යොදවන්න එපා. ලංකාවෙ ලක්ෂ ගණන් හොයමු කියන පෝස්ට් වලට වීඩියෝ වලට රැවටෙන්න එපා.. හරියට කරනවනම් හොද මුදලක් හොයාගන්න පුළුවන්. හරියට කරන්න ඕනි අය විතරක් මගේ මේ චැනල් එකේ ඉතුරු වෙන්න.. මටත් සියයක් විතර හිටියත් ඇති හරියට කරන.

ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එක
ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එකේ ඉන්න එක ගැන ආඩම්බර වෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන එන්න ඕනෙමයි. මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා මේ වීඩියෝස් වල ඔයාලගේ කමෙන්ට් එකක් දාන එක. 🔥🏆 මට පුළුවන් උපරිමය මම ඔයාලට එදත් කරා අදත් කරනවා හෙටත් අනිවාර්යෙන්ම කරනවා. මේක හරියට කරගන්න බැරිවුණ අය ඉන්න පුළුවන් කනගාටුවෙන්න එපා සුපිරි ප්‍රොජෙට් ගණනාවක් ඉස්සරහට එන්න තියෙනවා ඒ හැම දෙයක්ම කරන්නේ කොහොමද කියලා පිළිවෙලට කියලා දෙනවා.

Голосовое сообщение05:42

ලංකාවේ හැම දේම මුදලට විකිණෙන කාලේ මම පටන් ගත්ත නොමිලේ දැනුම ලබා දෙන්න. (අවුරුදු හතරක කාලයක් එක දිගට මහන්සි වුණා) වංචාවල් කරලා හොර කරලා මුදල් ගසා කන දේවල් එන කාලේ මම ඒ දේවල් දැනුවත් කරලා මුදල් රැක ගන්න විදිය කියලා දුන්නා. ස්කෑම් ගැන දැනුවත් කරද්දි සමහර අය හිතනව මම ඊරිසියාවට එයාලා මුදල් හොයයි කියල එයාලට ඒක කරන්න එපා කිව්වා කියලා.. මට පලු යන්න කුණුහරුපෙනුත් එක්ක බැන්න.. ටික දවසක් යනකොට එයාලගේ මුදල් ලැබෙන්නැතිකොට එයාල තේරුම් ගත්තා මොකක්ද එයාලට වුණේ කියලා... මේ සමාජයේ තනියම වෙනස් කරන්න අමාරුයි කියලා හිතෙන්න පුළුවන්.. එක එහෙම නෑ කියලා අද මම ඔප්පු කරලා තියෙනවා.. ලංකාවේ හරි දේවල්මිනිස්සු අතරට යන්නේ නෑ කුණු දේවල් විතරයි හැම තැනම පැතිරෙන්නෙ කියල කියපු කාලෙක.. මම පටන් ගත්තා මට පුළුවන් විදියට සමාජයට හරි දේ ලබා දෙන්න.. ඉතින් යාළුවනේ අද මට වැරදිලා නෑ.. දවස ගානෙ කවුරු හරි කෙනෙක් මම මේ කියල දුන්න දෙයක් අහලා මුදල් හොයනවා කියලා දැනෙද්දි මට ඒ සතුට ගැන කියන්න වචන නැහැ.... මම අද ආඩම්බර වෙනවා අවුරුදු තුන හතරකට එහා පටන් ගත්ත මගේ මේ ගමන ගැන . අපි පුංචි වෙන්න පුළුවන් හැබැයි පුංචිම මිනිහෙකුට කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා.. හරියට මුළු සමාජයක්ම වෙනස් කරන්න පුළුවන් වෙනවා වගේ. ඉතින් මගේ මිත්‍රයෝ යම් කෙනෙක්ගෙන් දෙයක් ගන්නවට වඩා එයාට දෙයක් ලබා දෙන්න උත්සාහ කරන්න.. අන්න ඒ අයට හරි යනවා උතුරන්නම... SL TUTORIAL

Good Morning Drop Hunters 🌅
Good Morning Drop Hunters 🌅

මුදල් යොදවලා කරන කිසිම දෙයක් කරන්න යන්න එපා. ලොකු මුදලක් මේකෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.
මුදල් යොදවලා කරන කිසිම දෙයක් කරන්න යන්න එපා. ලොකු මුදලක් මේකෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.

🔥🔥🔥 CATS NEW UPDATE Final snapshot එක Sep 30 📸 claim page closeකරන්නේ Oct 4 🐈 පහත වීඩියෝ එක බලල ක්ලේම් කරගන්න. 👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=3B4dKXocIoEOVSzI link - t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p

ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එක
ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න. 👇👇👇👇👇👇👇 https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1 අපේ චැනල් එකේ ඉන්න එක ගැන ආඩම්බර වෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන එන්න ඕනෙමයි. මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා මේ වීඩියෝස් වල ඔයාලගේ කමෙන්ට් එකක් දාන එක. 🔥🏆 මට පුළුවන් උපරිමය මම ඔයාලට එදත් කරා අදත් කරනවා හෙටත් අනිවාර්යෙන්ම කරනවා. මේක හරියට කරගන්න බැරිවුණ අය ඉන්න පුළුවන් කනගාටුවෙන්න එපා සුපිරි ප්‍රොජෙට් ගණනාවක් ඉස්සරහට එන්න තියෙනවා ඒ හැම දෙයක්ම කරන්නේ කොහොමද කියලා පිළිවෙලට කියලා දෙනවා.

කොච්චර කියල තියනවද පහත අකවුන්ට් හදාගන්න කියලා. වටින අවස්ථා කීයක් මිසර ගන්නවද අකවුන්ට් නැති හින්දා. පහත අකවුන්ට් හදාගන්න. Binance - https://accounts.binance.com/en/register?ref=LM9ATOOL BYBIT - https://partner.bybit.com/b/srilanka BITGET - https://share.bitget.com/u/FD6K6MYU GATEIO - https://www.gate.io/signup/VLFEB15WAG?ref_type=103 KUCOIN - https://www.kucoin.com/r/af/srilanka

Голосовое сообщение00:34

Голосовое сообщение00:22

Голосовое сообщение00:29

පුළුවන් තරම් ඉක්මනට කොයින්ටිග බිඩ් ගෙට් එකට දාගන්න. මට පුළුවන් උපරිමය මම ඔයාල වෙනුවෙන් ඔන්න කරා. link -

photo content

මේක අපි ගොඩක් කල් ඉඳන් කරගෙන යන ප්‍රොජෙක්ට් එකක් 🔥🔥🔥 මෙකෙ පළවෙනි වටයට නම් අලුතින් අය කරලා වැඩක් නැතිවෙයි. දෙවැනි වටයෙන්වත්
මේක අපි ගොඩක් කල් ඉඳන් කරගෙන යන ප්‍රොජෙක්ට් එකක් 🔥🔥🔥 මෙකෙ පළවෙනි වටයට නම් අලුතින් අය කරලා වැඩක් නැතිවෙයි. දෙවැනි වටයෙන්වත් අලුත් අය ගේමක් ගහගමු. ඔන්න Binance Lab Back කරන තවත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන ආවා💰🔥🔥 පහල තියෙනව ලින්ක් එක . 👇👇👇👇👇👇👇👇 https://communitygaming.io මුලින්ම Email එක දීලා acc එකක් create කරගන්න. -දෙවනියට,ඔයාගෙ wallet එක connect කරගන්න. - Quiz කරලා ඔයාට පුලුවන් මේකෙ points earn කරන්න. - මීට අමතරව,Daily task කරලත් ඔයාට points earn කරන්න පුලුවන්(Daily spin,quest) - Open Loot Box [ මේක කරන්න Points 10,000 තියෙන්න ඕන] Backers - Animoca Brands                   Binance Lab

මේක කරපු සෙට් එක කමෙන්ට් එකක් දාගෙන යන්න අලුත් අයට නම් මේක මිස් වෙන්න ඇති.

Голосовое сообщение00:17

Голосовое сообщение00:08