cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🌜KeyTone NoteS ™🌛

Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion

Show more
Advertising posts
740
Subscribers
+3324 hours
+607 days
+26530 days
Posting time distributions

Data loading in progress...

Traffic sources
No data
Any problems? Please refresh the page or contact our support manager.
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
අහිංසක ළමයෝ......🌼🥰 ආයෙමත් අපි මැයි 25 සෙනසුරාදා වැඩ පටන් ගමු.....🥰🔥 දැනට චැනල් එකේ වැඩ දෙකයි කරන්නෙ.......❤️ හැබැයි ඒක හරියටම කරනවා..🥰🔥 අපි අතින් විය යුතුම වැඩක් තීනවනේ... අපි ඒකෙන් පටන් ගමු...🥳 [ 01 ] Past papers....🔥 2010 A/L සිට ඉදිරියට....🔥 Chemistry & physics මෙහෙමයි Past papers ටික කරන්නෙ,,,,,,,, 🦋 චැනල් එකට උදේම පේපර් එක දානවා...🥳 🦋 විභාගය වෙලාවටම( 8.30am පටන් ගන්නවා) ටයිම් තියලා ලියවනවා...🥳 🦋 ඊට පස්සෙ චූටි විවේකයක්...🥳 🦋 ආයෙත් විවරණ කරන්න පටන් ගන්නවා..🥰 🦋 අදාළ විවරණ සහ විවරණ වීඩියෝ චැනල් එකට දානවා..🥰 🦋 යම් වෙලාවක් ඇතුළත සාර්ථකව ඒ වැඩේ අපි කට්ටියත් එක්ක ඉවර කරනවා.....🥰 🙂 ඔයාලා වැඩේ පටන් ගන්නකොට Started කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 🙃 ඉවර උනාම Done කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 😌 විවරණ ඉවර උනාම ඒකත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න ඕනි... ( එතකොට ඔයාලා වැඩ කරනවා කියලා මට දැන ගන්නත් පුලුවන්... වැඩ නොකර ඉන්න ළමයින්ට වැඩ කරන්න ආසත් හිතෙනවනේ...🥰 ) ආ තව දෙයක්....., 🔴 අද බහුවරණ ප්‍රශ්න පත්‍රය කරා නම් අදම ඒක විවරණය කරලා ඉවර කරනවා......🥰 🔴 අද රචනා ප්‍රශ්න පත්‍රය කරා නම් අද ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික විවරණ කරලා ඉවර කරනවා...🥰 එතකොට හෙට රචනා ප්‍රශ්න පත්‍රය විවරණය කරනවා...🥰 එක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කරන්න දවස් තුනක් යනවා...🥰 අවශ්‍ය වෙලාව අරන් අපි හරියට වැඩේ කරමු...🥰 සිකුරාදට නිවාඩුයි...😌 [ 02 ] F to A plan....🔥 මේක නම් අපි ටිකක් කරානෙ...🥰 නතර කරපු තැන ඉදන් පටන් ගමු...🥰 දවසකට දාන්නෙ බහුවරණ කිහිපයයි ඒ ටික කරලා විවරණ කරලා මන් දාන විවරණයෙන් අඩුපාඩු හදා ගන්න...🥰 [ 03 ] ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.............🙈 ඔයාලගෙ උනන්දුව උවමනාව මත ඔයාලා වෙනුවෙන් මං වෙන් කරන වෙලාව වගේම වැඩ ප්‍රමාණය තීරණය වේවී.....🥰 අපි කරන්නම ඕනි දෙයක් නිසා හැමෝම පාස් පේපර් ටික කරන් යන් හොදද.....🥳❤️ ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරලා එයාලවත් මේ වැඩේට එකතු කර ගන්න අමතක කරන්න එපා...🥰 මේ ගමන අමාරුයි...🥺 හැබැයි අපි යා යුතුයි...🥰 දිනලම ඉවර කරන්න...🔥 එකතු වෙන්න..🥰 🔴 link...👇 https://t.me/Rash_Science_Academy
540Loading...
02
📚 මිනුම් - CLICK HERE 📚 යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE 📚 තරංග - CLICK HERE 📚 තාපය - CLICK HERE 📚 චුම්භක ක්ෂේත්‍ර - CLICK HERE 📚 ස්ථිති විද්‍යුතය - CLICK HERE 📚 ධාරා විද්‍යුතය - BOOK 1 | BOOK 2 📚 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - CLICK HERE 📚 විකිරණ - CLICK HERE 📚 Mix Lesson - CLICK HERE AL අපි 🇱🇰 | @AL_api
940Loading...
03
Song :-Ahankara Nagare ( Remix ) Artist:- Ranidu & Iraj තාමත් ඇහැරිලා ඉන්න Set එක React එකක් දාමු❤️
1960Loading...
04
Bio/ Maths ලමයි අපේ Channel ඵකේ වැඩ වෙන්නේ මෙහෙමයි👇 🌟2008-2023 වෙනකන් Past     Papers(සතියකට ඵක අවුරුද්දක් Physics, Chemistry, Maths,Bio) [මේ වන විටත් 2012 තෙක් Past Papers අවසන් කර තිබේ⚡️] 🌟Past Papers විවරණ 🌟අනුරාධ sir/අමිල sir,                  👉Class Notes                  👉Home Works [මෙතෙක් කල පාඩම් වලට අදාල] 🌟Physics Quiz 🌟Chemistry Quiz 🌟Physics බහුවරණ 2500 🌟Maths Class Notes, Papers... New Programme‼️ ✅✅Inorganic Quiz Programme 👉Main Channel Link:-https://t.me/KeyTone_24 👉Discussion Group Link:-https://t.me/keytone_discussion Click Here To Join With Us✨️
10Loading...
05
ලමයි තව ඕනද Quiz? මේ Programme එක කොහොමද කියලත් කියන්න
1750Loading...
06
Media files
1720Loading...
07
Media files
1530Loading...
08
Media files
1380Loading...
09
ලමයි මේකෙ S ගොනුවේ සියලුම ලෝහ කියල ප්‍රශ්නෙ එන්න ඕන හරිද😶
1310Loading...
10
Media files
1220Loading...
11
Media files
1280Loading...
12
Media files
1250Loading...
13
Inorganic Quiz Programme S Block
1210Loading...
14
දෝලන හා තරංග DAY 2 Note 📝 Homeworks Day 02 🔅Pg 15 - ( 9 - 15) 🔅Pg 17-  11 🔅Pg 18 - 12 ,13 ,14 🔅 Pg 18 - සරල අනුවර්තීය රචනා සියල්ල 🔅තරංගවල ලක්ෂණ past paper MCQ KeyTone_Notes🌬
1350Loading...
15
Good Morning, 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 26 යි දින 184 ය 📅අද 2024-05-24
1450Loading...
16
Time management වගුවකට template එකක් ☝🏻 Time Manage වෙන එක අඩු අය,Phone Usage එක වැඩි අය ඉන්නවනම් මෙක Try කරලා බලන්න
1600Loading...
17
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා☸️🙏
1760Loading...
18
මේ ගැන දන්න කෙනෙක් මට @noah18 inbox message එකක් දාන්න.. ❤️
1770Loading...
19
මේ ගැන දන්න කෙනෙක් මට @noah18 inbox message එකක් දාන්න.. ❤️
10Loading...
20
මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙන්නේ නැතුව මහන්සි වෙමු 💯
2000Loading...
21
Believe In Yourself ☘️🧠❤️
2040Loading...
22
Title:-Paaren (Rupantharana Film) 🎙Artists:-Sanuka, La signore, Randheer තාමත් නිදිමරන් වැඩ කරන Set එකට🧠 (ටිකක් පරණ සින්දුවක් ❤️‍🩹)
1991Loading...
23
Yai Yai Thama😒
330Loading...
24
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර්ගේ නෝට්. 🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ. 🔺සශංක ධනුජය සර්ගේ නෝට්. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 130 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 60 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 50 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️
1650Loading...
25
ලමයි අලුත් Programme එකක් පටන් ගන්න හිතුවා Revision Clz එකෙත් Inorganic අන්තිම හරියට ඇවිල්ලා තියෙන නිසා Inorganic Points මතක් කරවන වැඩක් සතියට Quiz Programme දෙකක් විදියට තමයි වැඩේ කෙරෙන්නේ
2361Loading...
26
💠2012 Physics MCQ ලකුණු කොහොමද කියලා React කරමු 00-20 🙉 20-30 😇 30-40 ❤️ 40-50 ❤️‍🔥 1)Prof. රෝසගේ විවරණය කියවන්න මුලින්, 2)විවරණේ දි නොතේරුණ තැනක් තියෙනව නම් 👉 Click Here 3)තාමත් තේරෙන්නේ නැති තැනක් තියේනම් මේකට comment එකක් විදියට දාන්න👇 KeyTone_Notes🌬
2390Loading...
27
2012 Physics විවරණය ☝️එස්.ආර්.ඩී රෝසා 📌️ Physics 📄 Total Page : 69
2090Loading...
28
🌿2012 Physics MCQ Paper (Paper එක නැති අය මෙකෙන් කරමු) හැමෝම Paper එක කරමු 🫵සමහරවිට ඔයාලා Theory දන්න ප්‍රමාණය අඩු ඇති...ඒකට කමක් නෑ..අපි දන්න Theory ටික Fit කර ගමු විවරණය 11.30 ට දාන්නම්🌚 කරන අය React එකක් දාමු ❤️ KeyTone_Notes🌬
2240Loading...
29
ලමයි අද 2012 Physics MCQ Paper එක කරනවා☘️ හැමෝම 9.30 ට එන්න.🏃‍➡️ මේ වෙන කොට 2008,2010,2011 Physics MCQ Papers ලියල විවරණය කරලා ඉවරයි අද එන අය React එකක් දාගෙන යමු ❤️
2010Loading...
30
GOOD MORNING 🥰 අලුත් සතියක ආරම්භයක්☘️ Exam එකට තව සති 26( දවස් 188🙇)යි ලමයි වැඩ කරනවා නේද ඔයාලා? කරනවා-❤️ වැඩ කෙරෙන්නේ නැහැ -😥
2300Loading...
31
ධාරා විද්‍යුතය- Day 01 Note 📝 To Watch The Video 👉Click Here Day 01 Home Works ❄️Page 5-[1,2] ❄️Page 6-[3,6,7,10] ❄️Page 36-[8] ❄️Page 38-[16] ❄️Page 39-[21] ❄️Page40-[29] ❄️Page41-[34] ❄️Page 42-[35,38] KeyTone_Notes 🌬
2262Loading...
32
මහන්සි වෙන්න ඕන කාලේ උපරිමෙන් මහන්සි වෙමු... @Amila_Dasanayake sir ❤️🔥
2941Loading...
33
නැති උනත් මව් බිමෙ අගලක් තමන්ගේ යැයි කීමට... නුඹයි හැම බිම් අගලක්ම නිදහස් කලේ ලක් මෑනිට...🥺❤️‍🔥🇱🇰 සම හරක්ට අමතක, කෘතගුණවේදී මිනිසුන්ගෙන්ම  පමණක් නැගෙන උත්තමාචාරය ඒ මුර දේවතානුන්ටමයි.....🫡🥺❤️‍🔥
2870Loading...
34
අපි හදන ගනන් වලදි වාත ප්‍රතිරෝධය නොසලකා හරින්නේ මේ නිසා
2841Loading...
35
📅අද 2024-05-18 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 27 යි දින 190 යි Exam එක ටිකෙන් ටික ලං වෙලා නේද🙁
2950Loading...
36
🎧 Title : Mashup 🎤 Artist : Infinity වැස්සත් එක්ක සින්දුවක් අහමුද ලමයි 🌧🌤🙈
2592Loading...
37
🫣
2720Loading...
38
💀
2592Loading...
39
🚀2022 biology past paper Mcq paper 🚀Paper ඵක නැති අය මේකෙන් කරන්න රෑ 8 ට ඵන්න හැමෝම 💫 එන අය react එකක් දාගෙන යන්❤️ Theory දන්නෙ නැ කියල හිතන්න එපා දන්න theory වලින් පුලුවන් උපරිම ප්‍රශ්න ටික කරමු
2880Loading...
40
✅   2⃣0⃣2⃣2⃣ BIOLOGY  Past  Paper http://t.me/papers_grp21AL
2771Loading...
Repost from 2024 A/L 😎
අහිංසක ළමයෝ......🌼🥰 ආයෙමත් අපි මැයි 25 සෙනසුරාදා වැඩ පටන් ගමු.....🥰🔥 දැනට චැනල් එකේ වැඩ දෙකයි කරන්නෙ.......❤️ හැබැයි ඒක හරියටම කරනවා..🥰🔥 අපි අතින් විය යුතුම වැඩක් තීනවනේ... අපි ඒකෙන් පටන් ගමු...🥳 [ 01 ] Past papers....🔥 2010 A/L සිට ඉදිරියට....🔥 Chemistry & physics මෙහෙමයි Past papers ටික කරන්නෙ,,,,,,,, 🦋 චැනල් එකට උදේම පේපර් එක දානවා...🥳 🦋 විභාගය වෙලාවටම( 8.30am පටන් ගන්නවා) ටයිම් තියලා ලියවනවා...🥳 🦋 ඊට පස්සෙ චූටි විවේකයක්...🥳 🦋 ආයෙත් විවරණ කරන්න පටන් ගන්නවා..🥰 🦋 අදාළ විවරණ සහ විවරණ වීඩියෝ චැනල් එකට දානවා..🥰 🦋 යම් වෙලාවක් ඇතුළත සාර්ථකව ඒ වැඩේ අපි කට්ටියත් එක්ක ඉවර කරනවා.....🥰 🙂 ඔයාලා වැඩේ පටන් ගන්නකොට Started කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 🙃 ඉවර උනාම Done කියලා කමෙන්ට් කරන් යන්න ඕනි... 😌 විවරණ ඉවර උනාම ඒකත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න ඕනි... ( එතකොට ඔයාලා වැඩ කරනවා කියලා මට දැන ගන්නත් පුලුවන්... වැඩ නොකර ඉන්න ළමයින්ට වැඩ කරන්න ආසත් හිතෙනවනේ...🥰 ) ආ තව දෙයක්....., 🔴 අද බහුවරණ ප්‍රශ්න පත්‍රය කරා නම් අදම ඒක විවරණය කරලා ඉවර කරනවා......🥰 🔴 අද රචනා ප්‍රශ්න පත්‍රය කරා නම් අද ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික විවරණ කරලා ඉවර කරනවා...🥰 එතකොට හෙට රචනා ප්‍රශ්න පත්‍රය විවරණය කරනවා...🥰 එක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන් ඉවර කරන්න දවස් තුනක් යනවා...🥰 අවශ්‍ය වෙලාව අරන් අපි හරියට වැඩේ කරමු...🥰 සිකුරාදට නිවාඩුයි...😌 [ 02 ] F to A plan....🔥 මේක නම් අපි ටිකක් කරානෙ...🥰 නතර කරපු තැන ඉදන් පටන් ගමු...🥰 දවසකට දාන්නෙ බහුවරණ කිහිපයයි ඒ ටික කරලා විවරණ කරලා මන් දාන විවරණයෙන් අඩුපාඩු හදා ගන්න...🥰 [ 03 ] ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.............🙈 ඔයාලගෙ උනන්දුව උවමනාව මත ඔයාලා වෙනුවෙන් මං වෙන් කරන වෙලාව වගේම වැඩ ප්‍රමාණය තීරණය වේවී.....🥰 අපි කරන්නම ඕනි දෙයක් නිසා හැමෝම පාස් පේපර් ටික කරන් යන් හොදද.....🥳❤️ ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරලා එයාලවත් මේ වැඩේට එකතු කර ගන්න අමතක කරන්න එපා...🥰 මේ ගමන අමාරුයි...🥺 හැබැයි අපි යා යුතුයි...🥰 දිනලම ඉවර කරන්න...🔥 එකතු වෙන්න..🥰 🔴 link...👇 https://t.me/Rash_Science_Academy
Show all...
3
Photo unavailableShow in Telegram
📚 මිනුම් - CLICK HERE 📚 යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE 📚 තරංග - CLICK HERE 📚 තාපය - CLICK HERE 📚 චුම්භක ක්ෂේත්‍ර - CLICK HERE 📚 ස්ථිති විද්‍යුතය - CLICK HERE 📚 ධාරා විද්‍යුතය - BOOK 1 | BOOK 2 📚 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - CLICK HERE 📚 විකිරණ - CLICK HERE 📚 Mix Lesson - CLICK HERE AL අපි 🇱🇰 | @AL_api
Show all...
3🔥 1
Song :-Ahankara Nagare ( Remix ) Artist:- Ranidu & Iraj
තාමත් ඇහැරිලා ඉන්න Set එක React එකක් දාමු❤️
Show all...
🔥 4 1
Photo unavailableShow in Telegram
Bio/ Maths ලමයි අපේ Channel ඵකේ වැඩ වෙන්නේ මෙහෙමයි👇 🌟2008-2023 වෙනකන් Past     Papers(සතියකට ඵක අවුරුද්දක් Physics, Chemistry, Maths,Bio) [මේ වන විටත් 2012 තෙක් Past Papers අවසන් කර තිබේ⚡️] 🌟Past Papers විවරණ 🌟අනුරාධ sir/අමිල sir,                  👉Class Notes                  👉Home Works [මෙතෙක් කල පාඩම් වලට අදාල] 🌟Physics Quiz 🌟Chemistry Quiz 🌟Physics බහුවරණ 2500 🌟Maths Class Notes, Papers... New Programme‼️ ✅✅Inorganic Quiz Programme 👉Main Channel Link:-https://t.me/KeyTone_24 👉Discussion Group Link:-https://t.me/keytone_discussion Click Here To Join With Us✨️
Show all...
ලමයි තව ඕනද Quiz? මේ Programme එක කොහොමද කියලත් කියන්න
Show all...
15
KO2 ජලයේ දියවූ විට සෑදෙන ඵල සියල්ලAnonymous voting
  • KOH
  • KOH + H2O2
  • KOH + H2O2 + O2
0 votes
😇 1
Li,N2 සමග ප්‍රතික්‍රියාවෙන් සාදන නයිට්‍රයිඩයAnonymous voting
  • සුදු පාටයි
  • රතු පාටයි
0 votes
😇 2
2 වන කාන්ඩයේ Be පමණක් වැඩිපුර O2 සමග ප්‍රතික්‍රියාවෙන් අනුරූප පෙරොක්සයිඩය සාදයිAnonymous voting
  • හරි
  • වැරදි
0 votes
😇 1
ලමයි මේකෙ S ගොනුවේ සියලුම ලෝහ කියල ප්‍රශ්නෙ එන්න ඕන හරිද😶
Show all...
3
BeO උබයගුනික සoයෝගයකිAnonymous voting
  • හරි
  • වැරදි
0 votes
1