cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

Show more
Advertising posts
3 201
Subscribers
+1924 hours
+4467 days
+1 10530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

CHE & PHY ESSAY PROGRAM එකකුත් ADD කරා ළමයි...🥰🔥
Show all...
🔥 10
🦋 2024.06.23🦋
🩵 හෙට වැඩ 🩵
🦋 PHY Daily practical program 8.00am :- වර්නියර් කැලිපරය දවස ඇතුලත ඉවර කරන්න. 🦋 2014 A/L Chemistry mcq paper        8.30 am - 10.30 am 🦋 2014 A/L Chemistry mcq විවරණය 11.00 pm දවස ඇතුලත ඉවර කරන්න. 🦋 PHY mcq program යාන්ත්‍ර විද්‍යාව පේසුරු 9.00pm - 1.00am Live කට්ටිය එක්ක කරන වැඩක්... අනිවාරෙන් හැමෝම 9.00ට එන්න...🔥 🔴මේ සතියෙ ඔයාලා පාඩම් කරලා ඉවර කරන්න ඕන පාඩම් තුන:- PHY :- ධාරා විද්‍යුතය CHE :- inorganic BIO :- UNIT 02 වැඩ ගොඩගහගන්න එපා ළමයෝ...🥰 ( Bio වැඩ ඒ චැනල් එකේ..🙈)
Show all...
11
ළමයී....🥰 හෙට ඉදන් යන වැඩ ටික අල්ලන් ඉමු කෝම හරි හොදද...🥺 කට්ටියත් එක්ක මේක කරමු...❤️ අද ඉදන් එක්සෑම් එකට තීන්නෙ තව දවස් 155යි..🥺 155 ලොකු ගානක් නෙවේ..🥺 එකපාරට ලොකු සුළගක් හමන් ගියා වගේ උනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි විදියට ගොඩාක් වේගෙන් ගෙවෙන දවස් 155ක් මේක..🥺 ඔයාලව බය කරනවා නෙවෙයි මම..🥺 ඒත් කියන්නම ඕන...,,, "හෙට කරනවා මං....🥺 මුල ඉදන් පටන් ගන්නවා මං....🥺" ඔහොම කියන්න.., ආයෙමත් මුල ඉදන් පටන් ගන්න.. හෙටක් කියලා දවසක් නොයෙන්න පුලුවන්..😵‍💫💔 මොකද,, හෙට එක්සෑම් කියන්න දවසක් එන නිසා.. ඒක වැඩි ඈතක නැති නිසා..🥺 ඉතින් ළමයෝ... තවත් කල් බලන් ඉන්න එපා වැඩ ටික අනිවාරෙන් හෙටම පටන් ගමු..❤️🔥 මොකුත්ම නොකරපු ළමේක් උනත්, බය වෙන්න එපා ඔයා තාම පරක්කු නෑ... ඔයාට පුලුවන්... අපි මේක දිනලම ඉවර කරමු...❤️🔥 අලුත් වැඩක් අලුත් විදියට පටන් ගමු... පොත් මේසෙ අස් කරලා..🥰 හෙට දවස ප්ලෑන් එකලා...🥰 සතුටින් නිදා ගන්න හැමෝම..🥰 හෙට ඉදන් තීනවා අපිට අපේ ගමන පටන් ගන්න...🔥
Show all...
43🔥 2💯 1
"හෙට ඉදන් මුල ඉදන් පටන් ගමු.."🔥 අලුතින් එන,,, බාලගිරි බබාලා..🙈🥰 Pinned message එක බලන්න..😍
Show all...
21🔥 1💯 1
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🖤Dreams Guide 🖤Peprs ♥️Motivation       ♥️Notes 🖤Easy tips          🖤Question
🗄 වටිනා අධ්‍යාපනික චැනල් ගණනාවක් තියෙන ❝ TELEGRAM EDU PACKAGE ❞ එක අපි ඔන්න ඔයාලට ගෙනාවා🤩... 📓 ඒවගේම මෙ පැකෙජ් එක FREE දෙන්නෙ.සීමිත පිරිසකට පමනයි ගන්න පුලුවන් වෙන්නෙ.එ නිසා ඉක්මන් කරන්න😈... 📓 පහළ තියෙන බටන් එක ටච් කරල PACKAGE එක ගන්න.අවස්ථාව මග හැර ගන්න එපා🥳...
Show all...
💔 1
🖤♥️ADD NOW ♥️🖤
🔥 ලබන සතිය 😎
🔴PAST PAPERS PROGRAM...🔥 8.30 am started..🔥 SUN: 2014 A/L che: mcq paper MON: 2014 A/L che: essay paper TUE: 2015 A/L phy: mcq paper WED: 2015 A/L phy: essay paper THU: 2015 A/L che: mcq paper FRI: 2015 A/L che: essay paper SAT: ........................................😁
හෙට සිට සෙට් වෙන,,, අලුත් වැඩ සෙට් එක...😍👇
🔴 PHY: DAILY MCQ PROGRAM..🔥 9.00 pm started..🔥 යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ වේ.. පේසුරු බහුවරණ 🥳
🔴 PHY : DAILY PRACTICAL PROGRAM..🔥 8.00 am started..🔥 (මිනුම් උපකරණ වලින් ආරම්භ වේ..)
🔴 BIO : DAILY SEQ PROGRAM...🔥 Q: 7.00 am A: 6.00 pm ( Unit 02 )
🔴 BIO : DAILY ESSAY PROGRAM...🔥 Q: 7.30 am A: 7.00 pm ( Unit 02 )
Biology වැඩ වෙන්නෙ biology චැනල් එකේ...🙈 Link :-* comments box 👇
Show all...
🔥 20
❇️  2014 Marking Scheme ☝විභාග දෙපාර්තමේන්තුව 📌️ Physics 📄 Total Page : 42 ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න ) Get More : @ANYyScienceStudentHelpbot
Show all...
2014_Marking_Scheme_විභාග_දෙපාර්තමේන්තුව[email protected]5.60 MB
Started...🔥 🔴2014 A/L Physics essay paper 12.30pm  - 3.30pm 3hour challenge එන්න අපි පේපර් එක කරමු..❤️🔥 දැන් පටන් ගන්න..🥰 (පේපර් එක කරන හැම ළමේක්ම Started කියලා comments box එකට Comment එකක් දාන් යන්න..)
Show all...
❇️  2014 Physics විවරණය ☝️එස්.ආර්.ඩී රෝසා 📌️ Physics 📄 Total Page : 81 ( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න ) Get More : @ANYyScienceStudentHelpbot
Show all...
2014_Physics_විවරණය_️එස්_ආර්_ඩී_රෝසා[email protected]19.48 MB
Started...🔥 🔴2014 A/L Physics mcq paper 8.30am  - 10.30am 2hour challenge එන්න අපි පේපර් එක කරමු..❤️🔥 දැන් පටන් ගන්න..🥰 (පේපර් එක කරන හැම ළමේක්ම Started කියලා comments box එකට Comment එකක් දාන් යන්න..)
Show all...
5
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.