Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 159
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
මේක හරි යන් නෑ ලමයි මන් යනව හිමාලෙට..මන් ගිහින් අවුරුදු 100ක් තපස් රැකල නාග කන්‍යාවක් වෙලා ඇවිල්ලා මේ රජයෙන් පලි ගන්නවා..ඒ උනාට මන් එනකොට මෙයාල අපායට ගිහින් ඉදී නේද එක්කෝ 😓❤️🩹
ලමයි ඔයාලා දැනට යන Bio classes මොනාද කියලා කියාගෙන යන්‍න පුලුවන්‍ද…
Analysis, target ප්‍රශ්‍න වගේ දේවල් එක තැනකට ගමු
🏆 දැනට F මට්ටමේ සිටින සිසුන් සඳහා Past Paper MCQ Plan එක
ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත්වූ මොහොතේ නොව , නැවත උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය...Physics | Nilupul Kodithuwakku ~ Team Phynix
Repost from Physics | Nilupul Kodithuwakku
01. තාප සන්නයනය සහ සංවහනය
02. තාප සන්නයනය සහ සංවහනය නිබන්ධනයේ ප්‍රශ්න සාකච්ඡාව
03. තාපමිතිය
04. තාපගතිය
05. තාප ප්‍රසාරණය
06. වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය (වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය කොටස Rapid Revisionහි සාකච්ඡා කළ කොටසක් නොවේ)
📒 නිබන්ධන (Tutes)
යාලුවන්ටත් මේ ටික share කරල හැමෝම එක්කම ගොඩයමු 🫂👊❤️
~ Team Phynix
වෙලාව පාන්දර 02.38යි..කෝ බලන්න හීන වෙනුවෙන් තාමත් ඇහැරන් වැඩ කරන සෙට් එක 💫
🧪 රසායන විද්‍යාව (Chemistry) F හෝ S මට්ටමේ ඉඳන් A/B/C එකකට හරව ගන්නේ කොහොමද? 🔥
විභාගෙට තව තියෙන්නෙ හරියටම සති දෙකයි! රසායන විද්‍යාව කියන්නේ ගොඩක් අය අමාරුයි කියලා බය වෙන, ඒත් හරි විදියට වැඩ කළොත් ලකුණු ගොඩක් දාගන්න පුළුවන් විෂයක්..
ඔයා දැනට F හෝ S මට්ටමක ඉඳන් බයෙන් ඉන්නවා නම්, මේ අවසාන සති දෙකේ Chemistry ගේම් එක අනිත් පැත්ත හරවන්න මේ ටික අනිවාර්යයෙන්ම කරන්න..
1. කාබනික රසායනය (Organic Chemistry) 🧬(22.5 marks)සම්පූර්ණ Organic syllabus එකම කවර් කරන්න ගිහින් පටලවා ගන්න එපා. මූලික පරිවර්තන ටිකයි යාන්ත්‍රණ ටිකයි බලන්න... විභාගයට අනිවාර්යයෙන්ම එන රචනා ප්‍රශ්න වල කාබනික කොටසෙන් ලකුණු ලබාගැනීමට Past Papers වල ප්‍රශ්න අසන රටාව අධ්‍යයනය කරන්න..
2. අකාබනික රසායනය (Inorganic Chemistry) ⚗️(24 marks)Inorganic වල තියෙන ලෝහ ප්‍රතික්‍රියා, අවක්ෂේප වල වර්ණ , වායු හඳුනාගැනීමේ පරීක්ෂණ සහ මූලද්‍රව්‍යවල ගුණ වගේ අනිවාර්ය ප්‍රශ්න එන කොටස් වලට විශේෂ අවධානයක් දෙන්න. මේවා කෙටි සටහන් ආකාරයෙන් නිතර නිතර ඇස් යැවීමෙන් මතක තබා ගැනීම ලේසියි.
3. භෞතික රසායනය (Physical Chemistry) 📊 (29 marks) Theory ටික මුලින් කියවන්න සම්පත් පොතෙන් හරී..ඊට පස්සෙ පාස් පේපර් ගණන් හදන්න ගන්න.. අමාරුම ගණන් වල හිරවී කාලය නාස්ති නොකර, සරල සහ මධ්‍යම මට්ටමේ ගැටළු විසඳන හැටි පුරුදු වෙන්න.
4. ව්‍යුහගත රචනා (Structured Essay) සහ රචනා (Essay) පුහුණුව 📝රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩිපුරම රඳා පවතින්නේ Structured Essay සහ Essay කොටස් මතයි. පසුගිය අවුරුදු 7ක (2019-2025) ප්‍රශ්න පත්‍ර කරලා, Marking Schemes හොඳින් බලන්න. අද ඉඳන් ඉතිරි දවස් ටික සැලසුම් සහගතව ප්‍රයෝජනවත් කර ගත්තොත්, ඔයාටත් Chemistry වල ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්! ඔයාලට ජය! 💪✨ Admin Pinsara
Repost from Physics | Nilupul Kodithuwakku
🎳 ඉලෙක්ට්‍රොනික්ස් අමාරු කොටසක් තියනව නම් බලන්න..
01. ඩයෝඩ
02.කාරකාත්මක වර්ධක
03. ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටර්
04. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්
05. තාර්කික ද්වාර
📒 නිබන්ධන (Tutes)
යාලුවන්ටත් මේ ටික share කරල හැමෝම එක්කම ගොඩයමු 🫂👊❤️
~ Team Phynix
මේ වෙලාවෙ F මට්ටමේ කෙනෙක් නම් මේ ටික කරන්න.
ඔයාලට පහසු essay ප්‍රශ්න 04ක් තෝරගන්න. (මම නම් Recommend කරන්නෙ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ , ඉලෙක්ට්‍රොනික්ස් , දෝලන , පදාර්ථ සහ විකිරණ)
මොකද අපිට ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් කොටස් ටික
මේ කොටස් 04න් Past Paper Essay ප්‍රශ්න 05 ගානෙවත් අඩුම කරන්න කියන්න. (ඒ ප්‍රශ්න කරනකොට උදාහරණයක් විදියට පදාර්ථයේ ගුණ පාඩමේ ඔක්කොම කොටස් අහුවෙන විදියට ප්‍රශ්න තෝරගෙන කරන්න.)
අනිවාර්යයෙන් Marking එක බලන්න.
දැන් ඔයාල ඒකෙ essay ප්‍රශ්න කරා කියන්නෙ ඔයාල ඒකෙ theory එක යම් ප්‍රමාණයක් අවබෝධ කරගෙනනෙ. දැන් එයාලට ඒ කොටස් ටිකෙන් Past Paper වර්ගීකරණය කරපු MCQ ටික කරන්න.
මේ වැඩේ හරියට වෙලාව නාස්ති කරන්නෙ නැතුව කරොත් ඉයාලට මේකට ලොකු වෙලාවක් යන්නෙ නෑ.
F මට්ටමේ ඉන්න කෙනෙක්ට S එකකට යන්න මේක කරාම හොදටම ඇති.
C මට්ටමට වගේ යන්න නම් (අනිත් subject දෙක ලොකු අවුලක් නැත්නම් ) Physicsවලට තව පොඩි වෙලාවක් වැඩිපුර වෙන්කරල යාන්ත්‍ර විද්‍යාව Past Paper MCQ කරන්න. ( Past Paper MCQ කරන කොටස් තෝරගනිද්දි ඔයාල මෙහෙම කරන්න. සම්පූර්ණ Past Paper MCQ Paper එකක් කරන්න ඉස්සරල . ඒකෙ ඔයාට වැඩිපුරම වරදින ප්‍රශ්න කොටස් අදුරගන්න. දැන් ඒ ටික Past Paper පහුගිය අවුරුදු කිහිපයක කරන්න)
අනිත් දේ තමයි මේ දවස් 16 ලමයිට ලොකුවට නාස්ති කරන්න වෙලාවක් නෑ. එයාල කන වෙලාවට හරි කමක් නෑ. Youtube එකේ Practical වීඩියෝ එක බලන ගමන් කන්න. ඒකත් exam එකේ දි ලොකු උදව්වක් වෙයි.
හැබැයි මතක ඇතුව අඩුම පැය 3/4ක් නිදාගන්න.
For this advices My Special appreciation to Physics Tutor Mr.Nilupul Kodithuwakku (MBBS- Undergraduate)
Physics F මට්ටමෙ ඉන්න ලමයිට මේ කාලෙ පාස් එකක් දා ගන්න පුලුවන් විදියක් ඕනිද?
Physics සර් කෙනෙක්ගෙන්ම අහ ගත්ත විදියක්..
Repost from N/a
සමාවයවිකතාව පාඩම කරන්න ලබන සතියෙ දවසක්..(10.00pm-2.am වගේ..)
Repost from Physics | Nilupul Kodithuwakku
ධාරා විද්‍යුතය අමාරු කොටසක් තියනව නම් බලන්න..
01. මූලික කරුණු සහ ප්‍රතිරෝධ පද්ධති
02. විභව භේදනය සහ විද්‍යුත් ක්ෂමතාවය
03. කෝෂ
04. කර්චොෆ් නියම සහ විද්‍යුත් මිනුම් උපකරණ (ඇමීටරය)
05. විද්‍යුත් මිනුම් උපකරණ, මීටර් සේතුව සහ විභවමානය මූලික කරුණු
📒Tutes PDFs
~ Team Phynix
Electronics අමාරු අය ඉන්නො මන් මේ ටික බලන්න..මේකෙ logic gates විතරයි අඩු.ඒ ටිකත් මේ සතියෙම චැනල් එකට දානව..
අද ධාරාව full lesson එකම දෙනව
Repost from Physics | Nilupul Kodithuwakku
💎ඉලෙක්ට්‍රොනික්ස් අමාරු ලමයිට ...
01. ඩයෝඩ
🔑https://youtu.be/hxcl2qPbMXs
02.කාරකාත්මක වර්ධක
🔑https://youtu.be/w6bUY5tEVow
03. ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටර්
🔑https://youtu.be/ASoS6MYAAwE
04. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්
🔑https://youtu.be/Ml-qJvTCU_M
~ Team Phynix
කැමති අය මට inbox msg එකක් දාන්න..මන් මේක දාන්න කිව්ව කෙනාව contact කරල දෙන්නම්
S.K වෙල්ලාල සර්ගෙ 2027 theory class එකට fee share කරගෙන යන්න කැමති අය ඉන්නවද ?.මාසෙන් මාසෙට අදාල සියලුම theory videos සහ tutes PDF විදියට ඔයාලට ලැබෙනවා.වැඩි පිරිසක් එනවනම් පටන් ගන්න පුලුවන්.ඒ නිසා vote එකක් දාගෙන යන්න !
ලමයි පාඩම් කරද්දි හරිම නිදි මතක් එනො නේද?
ඒක නැති කර ගන්න ගමන් ස්ට්‍රෙස් එකට ආපු මූණෙ තියෙන හදේ ආවාට නැති වෙන ක්‍රමයක් තියේ කියන්නද මන්?
මහා ලොකු දෙයක් කරන්න නෑ..
අවශ්‍ය වෙන්නෙ spray bottle එකයි,ලා රස්නෙ උණු වතුරයි කරාබු නැටි දෙක තුනකුයි..
Spray bottle එකට කරාබු නැටි දෙක තුන දාලා ලා රස්නේ උනු වතුර දාන්න..ඊට පස්සෙ නිදි මත එන වෙලාවට මේක මූණට spray කරන්න..
කරාබුනැටි වල ඇති ප්‍රධාන සංඝටකයක් වන Eugenol වල බලවත් බැක්ටීරියා නාශක (Antibacterial) ගුණයක් තියෙනව.. මේකෙන් පිම්පල් ඇති කරන බැක්ටීරියා විනාශ කරල මුහුණේ පිම්පල් ඇති වෙන එක වගේම ඉදිමීම පාලනය කරන්න උදව් කරනවා.
මේකෙ තියෙන ප්‍රතිඔක්සිකාරක මඟින් සමේ සෛල වලට පෝෂණයක් ලබා දී සමට නැවුම් හා පැහැපත් පෙනුමක් එක් කරනවත් එක්ක ඔන්න 🌝
Repost from N/a
Midnight එකක් අරන් සමාවයවික ටික ගොඩ දා ගමුද?
past papers හා තෝරා ගත්ත ප්‍රශ්න පත්‍රවල ගණන් ටිකක් කරන්නේ..midnight එක ඉවර වෙද්දි සමාවයවික වතුර වගෙ පුලුවන් වෙනව කියල සුවර් 😌
