Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
පිහිටුම් ලබා ගැනීමේදි දත්ත ලක්ෂ්‍ය ලකුණු කිරීමේදි එම ලක්ෂ්‍ය අතර පරතරය 5cm ට
කප්පියෙ අක්ෂ දණ්ඩ හා කප්පිය අතර පවතින ඝර්ෂණය අඩු කර ගැනීමට,
Q&A එකක් කරමුද ප්‍රැක්ටිකල් වල අහන්න පුලුවන් ඔයාලට මිස් වෙන තියරි පොයින්ට් වලින්?
Repost from 2027 Revision | Ushan Gunasekara
https://www.youtube.com/live/bpOB-AxkG3k?si=UHzDYzNRowbVUP0k
එහෙනම් ඔක්කොම practicals ටික ලස්සනට මතක් කරගෙන ලකුණු ටික ගෙදරින් අරගෙන යමු..💥
Guessings නෑ..
✔️යාන්ත්‍ර විද්‍යාවා
✔️දෝලන හා තරංග
✔️ආලෝකය
✔️තාපය ඔක්කොම ටික මතක් කරනවා..
යාලුවොන්ටත් share කරලා හැමෝම එක්කම හවස 5ට එන්න..❤️🔥
🕖මෙතන Physics පහුගිය අවුරුදු 10ක ආපු SE essay මාතෘකා ටික පිළිවෙලට වෙන් කරල තියනව . (2015-2024)
🔴 SE වලට එහෙම ready වෙද්දි උදව්වක් වෙයි
🔵Credits goes to A/L අපි
හරි ලමයි දැන් MCQ එක ඉවරයි..ඒක ගැන හිතන්නවත් මාකින් හොයන්නවත් එපා ❗
දැන් මේ දවස් දෙකහමාර essay එකට මහන්සි වෙන්න..
ඔයාලට පුලුවන් බැරි නෑ ❤️🫶
සුභ උදෑසනක් මගේ රෝස මල් ටිකට...🌝💗
අද පිසික්ස් පේපර් ඔයාල හැමෝටම හොදින් ලියන්න පුලුවන් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව...❤️
පහන තියලත් මතක් කලෙ ඔයාව දරුවො 😏✨
අපි වෙන් වෙන දවසත් ටික ටික ලං වෙනව වගේ නේද ලමයි 🥹❤️🩹
2027 පැංචොන්ට මගෙන් වැඩක් තියෙයිද ඉතින්
ලමයිනේ
...හෙට ගිහින් ඒනම් ගැම්මට පිසික්ස් වලට මුහුණ දීලා එන්න..අනේ අර guesa day වල ටික හදා ගත්තා scan කර ගන්න වෙලාවක් උනෙ නෑ..පැය 13ක රෙකෝඩින් ගණන් එක්කම එක හුස්මට බැලුවේ..තවත් තියෙ ගණන් හදන්න..දැන් නම් පිස්සු වගේ.. අනේ තරහ වෙන්න එපාඅ..❤️🩹
