en
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
S TO A MCQ Day Short Note 2026 🌝💫 Anuradha Perera credits goes to Cakeyy

Anuradha Perera MCQ Shadow Paper marking 2026 Credits goes to owner...

ලමයිනේ ඔයාල සාමාන්‍යෙයෙන් ගෑස්ට්‍රික් හැදුනම ගෙදරදි ක්ෂනිකව කරන්නෙ මොන වගෙ ඒවද? මට දවල් ඉදන් Vomit වෙන සයිස් එකටම වැඩි වෙලා �
ලමයිනේ ඔයාල සාමාන්‍යෙයෙන් ගෑස්ට්‍රික් හැදුනම ගෙදරදි ක්ෂනිකව කරන්නෙ මොන වගෙ ඒවද? මට දවල් ඉදන් Vomit වෙන සයිස් එකටම වැඩි වෙලා 😖❤️‍🩹

⭕️ප්‍රස්ථාර පේපර් එකට අදාළ විවරණය ✅ Theory කොටස් මඟින් කෙලින්ම පිළිතුර ලබාගත නොහැකි ප්‍රශ්න සඳහා විවරණය ලබා දී ඇත. ⭕️අපැහැදිලි හෝ ගැටලු ඇති කොටස් @phynixLK මඟින් විමසන්න. ~ Team Phynix

ලමයි එහෙන් මෙහෙන් කෙමිස්ට්‍රි ටිකකුත් මතක් කර ගන්න හරිද 🙂‍↔️

1ට කලින් කියන්නෝ..වැඩි මනාපෙ තීන එක දෙන්නම්

ලමයි මන් දෙලොවක අතරමන් වෙලා... ඔයාලට ඕන මිස්සක සර්ගෙ පොදු රටාවද? අනුරාධ සර් ඊයෙ දාලා තිබ්බ විඩියො 4 නෝට් එකද? මිස්සක සර්ගෙ පොදු රටාව ❤️ අනුරාධ සර්ගෙ විඩියෝ 4 නෝට් එක 🔥 මේ දෙකෙන් එකක් කරන්න විතරයි අද මට වෙලාව තියෙන්නෙ..

🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා ☑️With marking ➡️ 2018 MODEL PAPER ➡️ 2019 M
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා
☑️With marking
➡️ 2018 MODEL PAPER ➡️ 2019 MODEL PAPER ➡️ 2020 MODEL PAPER ➡️ 2021 MODEL PAPER ➡️ 2022 MODEL PAPER ➡️ 2023 MODEL PAPER ➡️ 2024 MODEL PAPER ➡️ 2025 MODEL PAPER ➡️ 2026 MODEL PAPER

🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා ☑️With marking ➡️ 2018 MODEL PAPER ➡️ 2019 M
🔔 Prof.කාලිංග බණ්ඩාර | භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර - 2018 සිට 2026 දක්වා
☑️With marking
➡️ 2018 MODEL PAPER ➡️ 2019 MODEL PAPER ➡️ 2020 MODEL PAPER ➡️ 2021 MODEL PAPER ➡️ 2022 MODEL PAPER ➡️ 2023 MODEL PAPER ➡️ 2024 MODEL PAPER ➡️ 2025 MODEL PAPER ➡️ 2026 MODEL PAPER

මේකෙ මාකින් එක අද හවස 6 වෙද්දි දෙන්නම්.. ඔයාලා මේ ටික කරන්න try කරන්න..

⭕️ලමයි, මේ තියෙන්නෙ එක එක විදියෙ ප්‍රස්තාර MCQ 30ක්. ⭕️මෙතන ගොඩක් MCQ Theory වල කෙලින්ම උගන්නන ඒව නෙවෙයි. ඒ නිසා ගොඩක් MCQ එක පාරට උත්තරේ ගන්න බෑ. Theory එකේ කෙලින්ම දෙන ප්‍රස්තාර ගොඩක් ලමයිට පුලුවන්නෙ. ⭕️හැමෝම හවස 6 වෙද්දි මේ ටිකේ පුලුවන් MCQs ටික කරල තියන්න. හවස 6 වෙද්දි මේකෙ විවරණයක් දාන්නම්. ⭕️තමන්ට කරන්න බැරි MCQsවල ඕනවට වඩා වෙලා එල්ලිල ඉන්න එපා. ~ Team Phynix

ඊයේ අපේ MCQ Night එකෙන් කොච්චර වැඩ කොටසක් පැය 7කින් ගොඩදාලා දුන්නද දැක්කනේ..👑 හෙටත් මුලු Structured Paper එකම ගොඩදාන වැඩ පිල
ඊයේ අපේ MCQ Night එකෙන් කොච්චර වැඩ කොටසක් පැය 7කින් ගොඩදාලා දුන්නද දැක්කනේ..👑 හෙටත් මුලු Structured Paper එකම ගොඩදාන වැඩ පිලිවෙලකට අපි ලෑස්තී...😮 එහෙනම් හෙට හවස 4 ඉදන් වැඩ පටන් ගමූ...🌛 ජය වේවා!!!✨

ඔලුවත් කැරකෙනව වගේ දැන් නම් 🤯❤️‍🩹
ඔලුවත් කැරකෙනව වගේ දැන් නම් 🤯❤️‍🩹

දැන් තමයි මමත් ඔන්න බලන්න පටන් ගන්නේ..

දෙන්නද ඒකෙ ටිකත්... 100ක්වත් වැඩක් ගන්නව නම් 12 වෙද්දි ඒ ටික දාන්නම්..
දෙන්නද ඒකෙ ටිකත්... 100ක්වත් වැඩක් ගන්නව නම් 12 වෙද්දි ඒ ටික දාන්නම්..

ප්‍රක්ෂිප්ත MCQ point

මේ ටිකේ නෝට්ස් දැම්මා ලමයි මන් ඔන්න.. ඔක්කොගෙම නම් නෑ..වැදගත්ම ටිකෙ දැම්මේ.. ඉතුරු ටිකත් මන් දාන්න බලන්නම් ඉක්මන්ට

+4
තාපජ ප්‍රතිරෝධය.pdf

✅ලමයි, මේ තියෙන්නෙ පහුගිය අවුරුදු 10ක පේපර් Analyse කරල බලල විශේෂයෙන් වැදගත් කියල හිතෙන MCQ 200කට ආසන්න ප්‍රමාණයක්. ✅හැමෝම මේ ටික කරල exam එකට යන්න.හදාගන්න බැරි කොටසක් තිබ්බොත් ඊට අදාල විවරණය බලන්න අනිවාර්යයෙන්. 🔄 යාලුවන්ටත් share කරන්න. හැමෝටම ජය වේවා 👊❤️ Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️ ~ Team Phynix

Repost from Bunny Notes 🐰
🔘හරි ඔන්න එහෙනම් පේපර් එක 2024 කාලින්ග සර්ගේ model paper මේක හොද පේපර් එකක් ලමයි..මට නිකමට හිතෙනවා මේ හා සමාන වෙයි කියලා. කෝකටත් කරන්න බලන්න.මාර්කින්ග් දාන්නම්.පස්සෙ. 🤟 @BunnynoteZ