ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 770
订阅者
-524 小时
-287 天
-15230 天
帖子存档
HNO2 අම්ලය ආම්ලික KMno4 සමඟ ක්‍රියාකර එහි පැහැය අවර්ණ සිට දම් පැහැයට හරවයි.
Anonymous voting

NCl3 ජලයේ දිය වීමෙන් ලැබෙන HOCl ස්වයංවිඝටනය වේ.
Anonymous voting

15 වන කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල කාණ්ඩය දිගේ පහළට යාමේදී ද්‍රවාංක තාපාංක අඩුවේ..
Anonymous voting

CO2 කෘතීම වැසි ඇති කිරීමට භාවිතා කරනු ලබයි.
Anonymous voting

CO2 හා SO2 වෙන්කර හඳුනා ගැනීමට තෙත් ලිට්මස් භාවිතා කරයි.
Anonymous voting

Na2S, සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කලවිට පිටවන වායුව තෙත වර්ණවත් මල් පෙති විරංජනය කරයි.
Anonymous voting

සල්ෆයිඩ වාතයේ දහනයෙන් ලැබෙන වායුව කටුක ගන්ධයක් සහිත ප්‍රබල ආම්ලික වායුවකි.
Anonymous voting

SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ ගන්ධයන් භාවිතා කල හැක.
Anonymous voting

Fe2+ ඔක්සිකරණය කිරීමේ හැකියාවක් H2O2 ට ඇත
Anonymous voting

SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ වර්ණයන් භාවිතා කල හැක
Anonymous voting

16 වන කාණ්ඩයේ +6 ඔක්සිකරන අවස්ථාව ස්ථායීම වේ.
Anonymous voting

Mg(OH)2 හොදින් ජලයේ දියවේ
Anonymous voting

Fe2+ --> Fe3+ බවට ඔ'කරණය වීම H2SO4 මගින් උත්ප්‍රේරණය කරගත නොහැකිය.
Anonymous voting

සල්ෆර් හි විචල්‍ය ඔක්සිකරණ අංක ලෙස -2 , 0 , +2 , +4 ,+6 දැක්විය හැකිය
Anonymous voting

16 කාණ්ඩයේ පහළට අලෝහමය ස්වභාවය ක්‍රමයෙන් වැඩි වේ.
Anonymous voting

ඕසෝන් යනු කටුක ගන්ධයක් සහිත, පහළ වායුගෝලයේදී වායු දූෂකයක් වන, ද්‍රව අවස්ථාවේදී සුදු පැහැති වන වායුවක් වේ
Anonymous voting

H2SO4 වලට වඩා H2SO3 අම්ලය ප්‍රභල අම්ලයක් ලෙස හැසිරේ.
Anonymous voting

CO2 ජලයේ දියවී H2CO3 නම් ප්‍රබල අම්ලය සාදන බව නෙත්මි පවසන අතර සදුනි පවසන්නේ එය අසත්‍යක් බවයි...මේ දෙදෙනා අතරින් සත්‍ය පවසන්නේ කවුද?
Anonymous voting

පහත සංයෝග අතරින් තාපයට අඩුම ස්ථායීතාවක් දක්වන ඔක්සයිඩය වනුයේ ?
Anonymous voting

නයිලෝන් ආකලන බහුඅවයවිකයකි
Anonymous voting