Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 168
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි
දෙවන කාන්ඩයේ බයිකාබනේට ජලීය ද්‍රාවන වලදී පමනක් ස්තායි වන අතර දෙවන කාන්ඩයේ බයි කාබනේට කාමර උශ්නත්වයේදී ස්තායී නොවේ..
Li2CO3 හැර පළමුවන කාණ්ඩයේ අනෙක් සියලු කාබනේට තාපයට ස්ථායි වේ...
S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි...
දෙවෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කරයි.
Be සළකන්නේ වාතය සමග ප්‍රතික්‍රියා නොකරන මුත් O2 සමග ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍යයක් ලෙසයි.
NH3 හි N වලට අවම (-3) ඔක්‌සිකරණ අංකය පවතින නිසා තවදුරටත් ඔක්සිහරණය විය නොහැක.
පූර්ණ ජල විච්ඡේදනයකදී ධන(+) ඔක්සිකරණ අංකය සහිත මූලද්‍රව්‍යය එම ඔක්සිකරණ අංකය සහිත ඔක්සො අම්ලය හදනව....
සෑමවිටම ,
පරමාණුක , අයනික , ලෝහක ජාල වල අණු නැති නිසා එයාලගෙ අන්තර් අණුක ආකර්ෂණ බල නෑ කියලා ගන්න පුලුවන්ද ?
පොස්පරස් පූර්ණ ජල විච්ඡේදනයට අමතරව ජලය අඩුවෙන් පවතින විටදී අර්ධ ජල විච්ඡේදනයද පෙන්වයි.
ආවර්තයක වමේ සිට දකුණට යාමේදී ලෝහ ලක්ෂණ අඩුවී අලෝහ ලක්ෂණ වැඩිවේ.
ලෝහවල හයිඩ්‍රොක්සයිඩ භාෂ්මික වන අතර අලෝහවල හයිඩ්‍රොක්සයිඩ ආම්ලික වේ.
