en
Feedback
Storyteller

Storyteller

Open in Telegram

The Story Of Success ✅ Resources For Advanced Leval Examination 📙

Show more
The country is not specifiedThe category is not specified
1 263
Subscribers
-424 hours
-307 days
-11930 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+5
in 0 channels
August '26
+1 374
in 2 channels
Get PRO
July '260
in 0 channels
Get PRO
June '260
in 0 channels
Get PRO
May '260
in 0 channels
Get PRO
April '260
in 0 channels
Get PRO
March '260
in 0 channels
Get PRO
February '260
in 0 channels
Get PRO
January '260
in 0 channels
Get PRO
December '250
in 0 channels
Get PRO
November '250
in 0 channels
Get PRO
October '250
in 0 channels
Get PRO
September '250
in 0 channels
Get PRO
August '250
in 0 channels
Get PRO
July '250
in 0 channels
Get PRO
June '25
+63
in 0 channels
Get PRO
May '250
in 0 channels
Get PRO
April '25
+5
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
06 September+1
05 September0
04 September+1
03 September0
02 September+2
01 September+1
Channel Posts
Online අත ඇරලා ආයිත් Physical පංතියක වාඩි උනා ළමයි..☺️
Online අත ඇරලා ආයිත් Physical පංතියක වාඩි උනා ළමයි..☺️

2
https://t.me/Sci_Link අනුරාද පෙරේරා අමිල දසනායක රුවන් දර්ශන සර්ගේ ඔක්කොම Live දෙනවා මෙයාලා Free උබලා ගෙවල් වලින් Classes වල Original සල්ලි ගාන අරගෙන Fees share එහෙම යනවා කියන්නේ හෙන පිට හෙන ගහන වැඩ හරිද බන්.. ජිවිතේට කරන්න එපා ගොඩ යාමක් නම් නෑ කල්පෙකට.. තමන් තමන්‍ට අවංක වෙයන් අවංක එවුන්ට විතරයි මේකේ හරියන්නේ..
839
3
Voice message
835
4
ඔයාලා මේ ටිකෙන් වැඩක් ගත්තා නම් Comment එකක් තියලා යන්න☺️
933
5
✅Done. දැන් වැඩ කරන්න පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න. හැමදේම වෙනස් කරමු. අපි හැදෙමු.❤️
921
6
The Summary 01. වටේ යන එක නවත්තන්න ✅ 02. නින්ද සහ A/L ✅ 03. Past Papers and Paper Classes✅ 04. Paper Writing ✅ 05. Live Classes and Recordings ✅ 06. A/L Stress ✅ 07. A/L සහ Additions ✅ අපි හැදෙමු..☺️ #Storyteller @thestoryteller_lk
823
7
Video
Video
651
8
Voice message
751
9
No text...
778
10
Voice message
667
11
Voice message
715
12
Voice message
657
13
Voice message
691
14
Past Papers And Paper Classes The Summary #Storyteller-
1
15
කට හඩනම් කැතයි බන් මොනා කරන්නද . උබලට කට හඩෙන් වැඩක් නෑ කියන දේ ගනිම්❤️
61
16
නින්ද සහ A/L
749
17
ලමයි මං Summary  ටික Voices විදිහට දාන්නද  කියන්න ගොඩක් දෙවල් තියෙනවා Type කරන්න ලොකු වෙලාවක් යනවා..ඒකයි අවුලක් නැ නේද
193
18
Shy එක මොකද්ද?
199
19
ආයිත් A/L කරනවද?
222
20
The Summary හරි ළමයි. මේක තමයි සැලකිල්ලෙන්ම කියවන්න ඕන අන්තිම දේ මේ වෙනකොටත් අර පරිච්ඡේද දෙක කියවපු අයට දල අදහසක් ඇති මේවා ගැන අපි මේ ටික ගැන Deep කතා කරමු. Number 01 - වටේ යන එක නවත්තන්න. ඒ කියන්නේ හැම කෙනාගෙම පංති යන්න එපා.. දවස් 2-3ක් හරි අරගෙන එක්කෙනෙක් තෝරගන්න.. මොකද ඉතුරු මාස 11 ගෙවන්නේ ඒ සර්ලා තුන්දෙනා එක්ක... අපි හිතමු සමහර පාඩමක් තෙරෙන් නෑ කියලා ඒ සර්ගේ ඒ වෙලාවට විතරක් වෙන සර් කෙනෙක්ගේ ඒ පාඩම බලන්න.. අර සර්ගේසෙමිනා වලටයි මෙ සර්ගේ සෙමිනා වලටයි මගුල් නටන්න එපා බන් මේකේ.. මොකද ගුරුවරයෙක්ගෙන් ගුරුවරයා උගන්නන විදිහ වෙනස්... උබ  එකෙක්ගෙ ගිහින් ඒ සර්ගේ අඩුවෙන් තෙරුන පාඩමක් වෙන කෙනෙක්ගෙන් තෙරෙන්න පුලුවන් සෙමිනා එකකට ගිහින් එතකොට උබ හිතනවා උබ යන සර්ට වඩා මේ යකා පට්ට කියලා. ඒක එයාගේ ඇති පට්ට කමක් නෙවෙයි බන්.. උබ ඒ පාඩම එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ubata ඒක මොලයට ගිහින් තියෙන්නේ උබ ඒක ඉගෙන ගන්න 3-4 වෙනි පාර නිසා අර සර්ගෙ අලුත් ඉගැන්වීමත් එක්ක උබටඒක ටීක් ගාලා ඔලුවට යනවා ඇත්තටම ඒක ඒ සර්ගේ හැකියාව නෙවෙයි උබේම ඇකියාව උඩට ගැනීමක් විතරයි අලුත් විදිහකට..
726