Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 168
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
KNO3 + NaCl ———> NaNO3 + KCl මෙම ප්‍රතික්‍රියාව නිවැරදිද ?
KNO3 + NaCl ———> NaNO3 + KCl මෙම ප්‍රතික්‍රියාව නිවැරදිද ?
Silent Killer ☠️ (ගන්ධයක් නැති...පාටක් නැති...හැබැයි විෂ...)වායුව මොකද්ද!?
වායු 2 ක් ප්‍රතික්‍රියා කරලා ඝනයක් හැදෙනවනෙ..ඒ වායු දෙක මොනාද !?🤔
Physics second එක අනිත් අයට ලේසි වෙලා මට විතරක් අමාරු උනේ ඇයි කියලා හිතෙන අයට..
මම දැක්‍කා group වල ගොඩ දෙනෙක් කියනවා ලේසි ලේසි කියලා. ඔතන බහුතරය first shy ලමයි. එයාලට ලොකු අදහසක් නෑ marking එක මොන වගේ වෙයිද කියලා ඒත් රැල්‍ලට ලේසි ලේසි කියනවා. ඔය කතාව එතන කිව්‍වොත් එහෙම එලෝ එලෝ bully කරනවා. නිකන් toxic fandom එකක් වගේ🙁
ඔය කියන තරම් ලේසියක් second part එකේ නෑ ඒත් first එකට සාපේක්‍ශව shape. අනිත් එක ඔයාලා හිතනවද ඇත්‍තටම ලේසි කෙනෙක් එක කිය කිය ඉදියි කියලා. සුලු කිරීම් එහෙම මාර tricky.
ඔයාට සාපේක්‍ශව ඔයා උපරිමය කලා කියලා හිතෙනවනම් ඒක තමයි වෙන්‍න ඕනි. ලේසිද අමාරුද වැඩක් නෑ✨
පොඩි වෙලාවක් අරන් මේක දැම්‍මේ මට කලින් ශයිවල මෙහෙම හිතිලා සෑහෙන්‍න අවුලින් ඉදිය නිසා..ඉතුරු ටික 21 න් පස්‍සේ කියන්‍නම්‍කෝ
