Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 179
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
සල්ෆයිඩ වාතයේ දහනයෙන් ලැබෙන වායුව කටුක ගන්ධයක් සහිත ප්‍රබල ආම්ලික වායුවකි.
SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ ගන්ධයන් භාවිතා කල හැක.
SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ වර්ණයන් භාවිතා කල හැක
Fe2+ --> Fe3+ බවට ඔ'කරණය වීම H2SO4 මගින් උත්ප්‍රේරණය කරගත නොහැකිය.
සල්ෆර් හි විචල්‍ය ඔක්සිකරණ අංක ලෙස -2 , 0 , +2 , +4 ,+6 දැක්විය හැකිය
ඕසෝන් යනු කටුක ගන්ධයක් සහිත, පහළ වායුගෝලයේදී වායු දූෂකයක් වන, ද්‍රව අවස්ථාවේදී සුදු පැහැති වන වායුවක් වේ
CO2 ජලයේ දියවී H2CO3 නම් ප්‍රබල අම්ලය සාදන බව නෙත්මි පවසන අතර සදුනි පවසන්නේ එය අසත්‍යක් බවයි...මේ දෙදෙනා අතරින් සත්‍ය පවසන්නේ කවුද?
පහත සංයෝග අතරින් තාපයට අඩුම ස්ථායීතාවක් දක්වන ඔක්සයිඩය වනුයේ ?
ආම්ලික මාධ්‍යයේදී සල්ෆයිඩ අවක්ෂේප සාදන සියලු කැටායන භාෂ්මික මාධ්‍යයේදී ද සල්ෆයිඩ අවක්ෂේප සාදයි...
