ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 749
订阅者
-424 小时
-287 天
-14130 天
帖子存档
400/-
400/-
22 8月, 03:01
22 8月, ~21:53

මේ‍ තුනම 1100/- @Dev_here1125
මේ‍ තුනම 1100/- @Dev_here1125
22 8月, 03:00
22 8月, ~21:53

ගීකියනගේ‍ සර්ගේ‍ පොත්‍ 10ක්‍ මෙතන තියනවා. හොදම conditions වල තියෙන පොත්‍ නිසා මම මේ‍ ටික විකුණනවා ලමයි පොත්‍ 10 ම - 2500/-
ගීකියනගේ‍ සර්ගේ‍ පොත්‍ 10ක්‍ මෙතන තියනවා. හොදම conditions වල තියෙන පොත්‍ නිසා මම මේ‍ ටික විකුණනවා ලමයි පොත්‍ 10 ම - 2500/- වෙන වෙනම ගන්‍නත්‍ පුලුවන්‍ @Dev_here1125 ට msg එකක්‍ දාන්‍න
22 8月, 02:54
22 8月, ~21:53

හිතපු එකක් හරි ආපු නිසා මන් සතුටින් 😏💗
22 8月, 01:54

අද තමයි ලමයි අමාරුම පේපරේ.. ගිහින් හොදට ලියල එන්න 😏❤️ 2027 වැඩේ ගැන අද හවස කියනෝ
21 8月, 22:39

2027/2028 exam කරන resources නැති, ගන්‍න අපහසු ලමයි කවුරු හරි ඉන්‍නවනම්‍ මට Ib msg එකක්‍ දාන්‍න Chem, physics clz tutes, short notes, practical notes, විවරණ පොත්‍ වගේ‍ දේ‍වල්‍…. ( සල්‍ලිවලට නෙවෙයි free )
21 8月, 14:06

⌛️2027ට Realම Revision.. ✅මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... 🔴ලංකාවටම Online LIVE Phynix.lk හරහා ⭕️වැඩිදුර විස
+3
⌛️2027ට Realම Revision.. ✅මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... 🔴ලංකාවටම Online LIVE Phynix.lk හරහා ⭕️වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 📲 2027 Revision : https://t.me/phynix27rev 📲 Website : www.phynix.lk 🖥 විමසීම් : Hotline - 0766474500 Whatsapp - 0766474500 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
21 8月, 13:19
24 8月, ~03:26

2027 අයට ලබන සැප්තැම්බර් ඉදන් special දෙයක් දෙන්නයි ඉන්නේ 😏 ඒක තමයි... එක්කෝ සදුදාම කියන්නම් 😁
21 8月, 12:51

එහෙනම් 2027 ගැනත් මන් පොඩ්ඩක් කියන්නම් නේද? ඒක හෙට කියන්නද අද කියන්නද 😏
21 8月, 11:21

⭕️2026 A/L Physics MCQ Answers ⭕️18,39 ප්‍රශ්න සඳහා ඇතැම් විට All හිමිවීමට සම්භාවිතාවක් ඇත. ✅ලමයි , දැන් ඔයාල MCQ Answers බලල
⭕️2026 A/L Physics MCQ Answers ⭕️18,39 ප්‍රශ්න සඳහා ඇතැම් විට All හිමිවීමට සම්භාවිතාවක් ඇත. ✅ලමයි , දැන් ඔයාල MCQ Answers බලල ඔයාට බලාපොරොත්තු වුන Result එක එන්න chanse එකක් තියනව ද නැද්ද කියන එක තීරණය කරන්න. ✅ 2027 A/L ආපහු කරනව ද නැද්ද කියල කොහොමද ඔයාල තීරණය කරන්නෙ , 2027 Revision එක ගැන Details අද හවසට දාන්නම්... ⭕️Physics Paper එකට කලින් මම මට පුලුවන් මට්ටමින් ඔයාලට Help එකක් දුන්න. ඉතින් මගෙන් උදව්වක් උනා නම් හැමෝම ඒ ගැන වචනයක් මේ msg එකට comment එකක් දාගෙන යමු. නිලුපුල් කොඩිතුවක්කු MBBS(UG)
21 8月, 09:33
24 8月, ~03:26

ඉතින් නංගි/මල්ලී, ඉතින් මන් මට අහු වෙන හැම නෝට් එකක්ම ඔයාල එක්ක බෙදා ගත්තා..මේ අන්තිම කාලෙ හරි මන් හිතනව මට පුලුවන් උනා කියල ඔයාලට මොකක්ම හරි වැඩක් කරන්න.. මන් ඔයාලට බනින්න ඇති..කෑ ගහන්න ඇති..ඒත් මන් ආදරෙයි ඒක වචනෙන් කියා ගන්න බැරි තරම්.. 🥺❤️‍🩹 ඒ හැමදේටම සමා වෙන්න.. ඔයාලට මාව ඕන හැමතැනම මන් ඔයාල එක්ක ඉදියා..ඔයාලගෙ දුක සැප හැමදේම බෙදා ගත්තා..ඔයලගෙ ප්‍රශ්න මගෙ කරන් ඒවට උත්තර හෙව්වා..ඔයාලගෙ හිත් හැදුවා.එක්සෑම් නොකර අතාරින්න හදපු ලමයි ගොඩකගෙ mindset හදල එක්සෑම් එකට වාඩි කෙරෙව්වා.. ඉතින් මට මේ ඇති සතුටු වෙන්න.. මගෙ ජිවිතේ ලොකූ හැරවුම් ලක්ශ්‍යයක් මේ චැනල් එක..මට දුකයි අනේ මාරම දුකයි 😭❤️‍🩹 ඒත් මන් ප්‍රාර්ථනා කරනව මට ආය ඔයාලව ඒ ලෙවල් ලමයි විදියට හම්බෙන්න එපා කියල..හැමෝම කැම්පස් ලමයි විදියට හම්බෙන්න කියල විතරයි ප්‍රාර්ථනා කරන්නෙ මන්.. මට බැරි උනත් ඔයාල ඒ ගමන යන්න ඕන..එච්චරයි මට ඕන ❤️ මාව වට්ටන්න හදපු,මාව වැටෙන්න දෙන්නෙ නැතුව අල්ලන් ඉදපු එකී මෙකී නොකී හැමෝටම ආදරෙයි අහස තරම්...❤️ එහෙනම් 2026 මෙතනින් අපි නවතිමු..ආය අනිවාර්යයෙන්ම කවදම හරි ජිවිතේ දින්න දවසක හම්බ වෙමු.. අවසන් වශයෙන් මට ඉල්ලන්න තියෙන්නෙ මගෙ වචනෙකින් හරි ඔයාලට පොඩිම හරි උදව්වක් උනා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න..🫶 ජය වේවා 💪 Rapunzel
21 8月, 08:54

photo content
21 8月, 08:53

GK 1000 Questions and Answers.pdf7.12 KB
21 8月, 08:31

වැඩිම භාෂා ගණනකය පරිවර්ථනය වූ කෘතිය කුමක්ද?
Anonymous voting
21 8月, 08:29

ජ්‍යාමිතියෙ පියා
Anonymous voting
21 8月, 08:29

පකිස්තානයෙව් අගනුවර
Anonymous voting
21 8月, 08:29

ශ්‍රී ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් අල්ලා ගන්නා ලද්දේ,(ක්‍රි.ව)
Anonymous voting
21 8月, 08:29

සෝවියට් දේශය බිද වැටීමෙන් පසු කැඩි බිදි වෙන් වී ගිය රාජ්‍යයක් වනුයේ
Anonymous voting
21 8月, 08:29

මිනිසෙකුගේ සාමාන්‍ය ශ්වසන වේගය
Anonymous voting
21 8月, 08:29

දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමි කරුවා
Anonymous voting
21 8月, 08:29