Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 179
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
අකාබනික බහුඅවයවික කර්මාන්තයේ දී සිලිකන් විශාල වශයෙන් භාවිතා වේ.
NH3 වැඩිපුර Cl2 සමඟ ක්‍රියාකර ලැබෙන සංයෝගය ජලපිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කරයි.
පළමු කාණ්ඩයේ සියලුම ලෝහ ඇමෝනියා හා ප්‍රතික්‍රියාකර අනුරූප ඇමයිඩය හා H2 වායුව පිටකරයි
HNO2 විඝටනයෙන් ලැබෙන නයිට්‍රජන් මොනොක්සයිඩ් , වාතය සමග ප්‍රතික්‍රියා කර දුඹුරු පැහැති වායුවක් නිපදවයි.
HNO2 අම්ලය ආම්ලික KMno4 සමඟ ක්‍රියාකර එහි පැහැය අවර්ණ සිට දම් පැහැයට හරවයි.
15 වන කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල කාණ්ඩය දිගේ පහළට යාමේදී ද්‍රවාංක තාපාංක අඩුවේ..
Na2S, සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කලවිට පිටවන වායුව තෙත වර්ණවත් මල් පෙති විරංජනය කරයි.
සල්ෆයිඩ වාතයේ දහනයෙන් ලැබෙන වායුව කටුක ගන්ධයක් සහිත ප්‍රබල ආම්ලික වායුවකි.
SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ ගන්ධයන් භාවිතා කල හැක.
SO2 හා H2S වෙන් කර හදුනා ගැනීමට එම වායුන්ගේ වර්ණයන් භාවිතා කල හැක
