uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 770
Obunachilar
-224 soatlar
-257 kun
-14730 kun
Postlar arxiv
කිසිම හයිඩ්‍රොකාබනයක් ජලීය NaOH සමඟ ප්‍රතික්‍රියා නොකරයි
Anonymous voting

ආම්ලික මාධ්‍යයේදී සල්ෆයිඩ අවක්ෂේප සාදන සියලු කැටායන භාෂ්මික මාධ්‍යයේදී ද සල්ෆයිඩ අවක්ෂේප සාදයි...
Anonymous voting

25°C දී NaCl ජලයේ දියවීම තාප අවශෝෂක වේ...
Anonymous voting

ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම ජලයේ දියවීම තාපදායකයි..
Anonymous voting

සෑම විටම බන්ධන දිග අඩු වන පිලිවෙලට බන්ධන ශක්තිය වැඩිවේ...
Anonymous voting

ලෝහ සාමාන්‍යයෙන් භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි...
Anonymous voting

S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි
Anonymous voting

දෙවන කාන්ඩයේ බයිකාබනේට ජලීය ද්‍රාවන වලදී පමනක් ස්තායි වන අතර දෙවන කාන්ඩයේ බයි කාබනේට කාමර උශ්නත්වයේදී ස්තායී නොවේ..
Anonymous voting

Li2CO3 හැර පළමුවන කාණ්ඩයේ අනෙක් සියලු කාබනේට තාපයට ස්ථායි වේ...
Anonymous voting

S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි...
Anonymous voting

කාණ්ඩ විශ්ලේෂණයේදී හමුවන SnS කහ පැහැතිය...
Anonymous voting

දෙවෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කරයි.
Anonymous voting

Be සළකන්නේ වාතය සමග ප්‍රතික්‍රියා නොකරන මුත් O2 සමග ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍යයක් ලෙසයි.
Anonymous voting

S ගොනුවේ සියලුම ක්ලෝරයිඩ ජල ද්‍රාව්‍ය වේ
Anonymous voting

Cs දක්වන එකම ඔක්සිකරණ අංකය +1 නොවේ
Anonymous voting

Li, N2 සමග ප්‍රතික්‍රියාවෙන් රතු පැහැති LiN3 සංයෝගය සාදයි
Anonymous voting

NH3 හි N වලට අවම (-3) ඔක්‌සිකරණ අංකය පවතින නිසා තවදුරටත් ඔක්සිහරණය විය නොහැක.
Anonymous voting

පූර්ණ ජල විච්ඡේදනයකදී ධන(+) ඔක්සිකරණ අංකය සහිත මූලද්‍රව්‍යය එම ඔක්සිකරණ අංකය සහිත ඔක්සො අම්ලය හදනව....
Anonymous voting

ජලය උභයගුණික ප්‍රභේදයකි..
Anonymous voting

S2O3(2-) වල S හි ඔක්සිකරණ අංකය +2 වේ...
Anonymous voting